tag:blogger.com,1999:blog-7884212547642589526.post51801488726510888..comments2023-12-28T08:04:58.807-06:00Comments on ආතම්මගෙ පෙට්ටගම: 93.බිත්තර බදින හැටිUnknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7884212547642589526.post-44322980006606597372012-05-17T07:28:21.365-05:002012-05-17T07:28:21.365-05:00ඔහොම යනදවසක එකපාරටම බ්‍රෙක් එකක් ගහලා ඊටපස්සෙ පවුල...ඔහොම යනදවසක එකපාරටම බ්‍රෙක් එකක් ගහලා ඊටපස්සෙ පවුල කියන ටික කියාගෙන කියාගෙන යන්න ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-12070033368342777092012-05-17T07:27:04.398-05:002012-05-17T07:27:04.398-05:00ඇයි බොලෙ රැවුලයි කැඳයි දෙකම එපැයිඇයි බොලෙ රැවුලයි කැඳයි දෙකම එපැයිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-78406497053400611792012-05-17T07:26:23.795-05:002012-05-17T07:26:23.795-05:00මෙක ඩ්‍රැයිවින් වලට විතරක් පොදු දෙයක් නෙමෙයිමෙක ඩ්‍රැයිවින් වලට විතරක් පොදු දෙයක් නෙමෙයිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-52935376197676510982012-05-17T07:25:36.440-05:002012-05-17T07:25:36.440-05:00උන්දැ දන්නෙ නැතිව ඇතිඋන්දැ දන්නෙ නැතිව ඇතිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-13063736671384535682012-05-16T07:26:49.723-05:002012-05-16T07:26:49.723-05:00මොන කීදවසකටද කියලදමොන කීදවසකටද කියලදLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-26657495664190974862012-05-16T07:22:33.644-05:002012-05-16T07:22:33.644-05:00තාරට දුන්න උත්තරෙ බලන්න ඒ විදියට කරලා බලන්නතාරට දුන්න උත්තරෙ බලන්න ඒ විදියට කරලා බලන්නLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-19807284649727428452012-05-16T07:21:33.705-05:002012-05-16T07:21:33.705-05:00නරකම නෑ මමනම් කරන්නෙ වාහනේ පදවන වෙලාවට කනේ ඉයර් පී...නරකම නෑ මමනම් කරන්නෙ වාහනේ පදවන වෙලාවට කනේ ඉයර් පීස් දෙක ගහගෙන සිංදුවක් අහගෙන යනවා කිසිම දෙයක් ගැන අහන්නෙ නෑLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-67375363795887005222012-05-16T07:19:49.706-05:002012-05-16T07:19:49.706-05:00ඉවසීම තමයි හොඳඉවසීම තමයි හොඳLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-1934981687554785972012-05-16T07:19:09.507-05:002012-05-16T07:19:09.507-05:00වෙලාව බලලා ඇණේ හැහුවම හොඳට ඇණේ වදිනවාවෙලාව බලලා ඇණේ හැහුවම හොඳට ඇණේ වදිනවාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-50619547308201153532012-05-16T07:18:04.906-05:002012-05-16T07:18:04.906-05:00ඒත් පුරුද්ද අතහරින්න පුලුවන් වෙයිද මන්දාඒත් පුරුද්ද අතහරින්න පුලුවන් වෙයිද මන්දාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-2621673813159971282012-05-16T07:16:27.636-05:002012-05-16T07:16:27.636-05:00සමහර පිරිමිත් එහෙමයි.සමහර පිරිමිත් එහෙමයි.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-57822536807635625412012-05-16T04:29:30.371-05:002012-05-16T04:29:30.371-05:00අපේ ගෙදර තියෙන වාහන දෙකෙන් එකක් "ලෙෆ්ට් හෑන්ඩ...අපේ ගෙදර තියෙන වාහන දෙකෙන් එකක් "ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව්" හෙවත් වමෙන් පදවන එකක්...!! ඒක ගත්ත දවසෙනම් ස්ටියරින් වීල් එක තිබුණෙ සාමාන්‍යයෙන් වගේ ම දකුණු පැත්තෙ..
නමුත් බිරින්දෑ වම් පැත්තෙ සීට් එකට නැග්ග ගමං ඒක ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් වෙනව.
මං කියන්නෙ තව ටික කාලයක් ගියා ම මාව අන්ධයෙක් උනත් මට කාරෙක පාරෙ එලවගෙන යතෑකි කියල....මොකද අපේ උන්දෑ පාර වැලි කැටේ ඉඳං විස්තර දෙනවනෙ අනිත් පැත්තෙ ඉඳං...!!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-10225453806333041202012-05-16T01:31:24.660-05:002012-05-16T01:31:24.660-05:00අපොයි මෙහෙමත් කට්ටියක්...හොදට බනින හැටි ගෙදර උන්දැ...අපොයි මෙහෙමත් කට්ටියක්...හොදට බනින හැටි ගෙදර උන්දැලට....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-3232602303368256282012-05-14T11:37:42.368-05:002012-05-14T11:37:42.368-05:00මට වාහන නැති එක හොදට ගියා නැත්තං මටත් ඔය ටිකම තමයි...මට වාහන නැති එක හොදට ගියා නැත්තං මටත් ඔය ටිකම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-62598552399897512462012-05-13T21:13:47.023-05:002012-05-13T21:13:47.023-05:00අනේ අම්මේ ඔය කරදරේ මමත් විඳිනවා. මම රිය පැදවීමේ බල...අනේ අම්මේ ඔය කරදරේ මමත් විඳිනවා. මම රිය පැදවීමේ බලපත්‍රය ගත්තේ 1990 දී. තවම එළවලා නැත්තේ ප්‍රයිම් මූවර් එකක් විතරයි. එහෙව් මටත් අපේ උන්දෑ ඩ්‍රයිවින් උගන්නනවා දිනපතාම.
http://jangun.wordpress.com/vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-72332541618758893242012-05-13T09:46:18.633-05:002012-05-13T09:46:18.633-05:00කච කචේ නැවතුනානම් ඒ ඇති.කච කචේ නැවතුනානම් ඒ ඇති.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-56402770493580174242012-05-13T08:38:52.157-05:002012-05-13T08:38:52.157-05:00අපොයි ඔව් බන් කච කචේ එපා වෙනවා රෙද්ද මේ ගෑනුන්ගේඅපොයි ඔව් බන් කච කචේ එපා වෙනවා රෙද්ද මේ ගෑනුන්ගේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-8939056921653161872012-05-13T08:06:10.269-05:002012-05-13T08:06:10.269-05:00ආ.. ඕකට පිළියමක් විදිහට මම මූනු පොතේ දැක්කා ආරක්ෂි...ආ.. ඕකට පිළියමක් විදිහට මම මූනු පොතේ දැක්කා ආරක්ෂිත ආසන පටියක්. ඒකෙන් ඉස්සරහ අනික් සීට් එකේ ඉන්න කෙනාගෙ කටත් වැහෙනවා. ඔයාලත් දැකල ඇති මම හිතන්නෙ.. හි හිතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-42300165274553259742012-05-13T07:00:33.317-05:002012-05-13T07:00:33.317-05:00අන්න එහෙම තමයි ඉන්න ඕන.. නැත්නම් හැමදාම අරහෙම කරන්...අන්න එහෙම තමයි ඉන්න ඕන.. නැත්නම් හැමදාම අරහෙම කරන්න මෙහෙම කරන්න කියාගෙන එද්දි එපා වෙනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-8479606432340453412012-05-13T00:41:41.267-05:002012-05-13T00:41:41.267-05:00මරුම රිටර්න් එකක්නෙ දීල තියෙන්නෙ.. එල කතාව.මරුම රිටර්න් එකක්නෙ දීල තියෙන්නෙ.. එල කතාව.තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-36744844055908011412012-05-12T23:55:35.552-05:002012-05-12T23:55:35.552-05:00හිකිස්.... ගෑණු උදවිය ඔහොම්මමයි... :-)හිකිස්.... ගෑණු උදවිය ඔහොම්මමයි... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-24583176177297620482012-05-12T23:34:28.833-05:002012-05-12T23:34:28.833-05:00මේකට තමයි කියන්නේ "ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල ක...මේකට තමයි කියන්නේ "ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනවා කියලා"

ඇත්ත කතාව නෝනා ඒකෙන් වත් හැදුනා ඇති.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com