tag:blogger.com,1999:blog-7884212547642589526.post6385855810718197232..comments2023-12-28T08:04:58.807-06:00Comments on ආතම්මගෙ පෙට්ටගම: කබ්බො සහ ටොයියො Unknownnoreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-7884212547642589526.post-19156562419908436182014-01-31T00:52:34.286-06:002014-01-31T00:52:34.286-06:00කබ්බා හිටියත් ටොයිය හිටියත් වදින්න ගැහුවේ නැත්තම් ...කබ්බා හිටියත් ටොයිය හිටියත් වදින්න ගැහුවේ නැත්තම් හුටා තමයි..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-40847800371504604342013-05-20T14:31:05.173-05:002013-05-20T14:31:05.173-05:00නැතුව නැතුව ජෝන් අයියා නොවෑ ටික් බෝල බෝතලය මතක් කල...නැතුව නැතුව ජෝන් අයියා නොවෑ ටික් බෝල බෝතලය මතක් කලේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-9348134416344060872013-04-30T07:53:45.460-05:002013-04-30T07:53:45.460-05:00aniwaaaaaaaaaaaniwaaaaaaaaaathilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-57224017238111090822013-04-30T02:03:45.379-05:002013-04-30T02:03:45.379-05:00හි හි ....
හි හි .... හි හි ....
හි හි .... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-22488015905433114532013-04-30T02:02:15.263-05:002013-04-30T02:02:15.263-05:00@ අටම්පහුරා
උඹනං ලකී කබ්බෙක් නෙමෙයි,
පීචං කබ්බෙක්...@ අටම්පහුරා
උඹනං ලකී කබ්බෙක් නෙමෙයි,
පීචං කබ්බෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-18248137805794797232013-04-29T09:30:44.789-05:002013-04-29T09:30:44.789-05:00ලොකු ජෝන්, ඔබේ අපේ කාලෙ තමයි ජිල් ගැහිල්ල තිබුණෙ.ග...ලොකු ජෝන්, ඔබේ අපේ කාලෙ තමයි ජිල් ගැහිල්ල තිබුණෙ.ගමේ කොලු රැල ගාව .තිබුණ ජිල් බෝල ටික එකෙක් දිනාගත්තාම ඌතමයි දවසකටත් රජා... අපූරු අතීත මතකය අවදි කිරීමක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-73543147721987169302013-04-29T07:58:00.474-05:002013-04-29T07:58:00.474-05:00ඇටබෝල ගහද්දි ටෝයියෝයි , කබ්බෝයි දෙකම තියෙන්ඩ ඕනෙ. ...ඇටබෝල ගහද්දි ටෝයියෝයි , කබ්බෝයි දෙකම තියෙන්ඩ ඕනෙ. ගල් පොලවේ කුරු දාල ටෝයියො කබ්බෝ කරන්න පුළුවන්. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-29293648407005158292013-04-29T03:06:09.422-05:002013-04-29T03:06:09.422-05:00එහෙනම් වැඩක් වෙලා තියනවා එහෙනම් වැඩක් වෙලා තියනවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-47455070039205307652013-04-29T03:04:51.429-05:002013-04-29T03:04:51.429-05:00සමාවෙන්න ඕන එහෙම උනානම් සමාවෙන්න ඕන එහෙම උනානම් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-90237223504415305722013-04-29T02:59:15.645-05:002013-04-29T02:59:15.645-05:00කාලේ හැටියට කාලේ හැටියට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-66954324891317912992013-04-29T02:58:21.966-05:002013-04-29T02:58:21.966-05:00ඒකනේ ඇත්ත ඒකනේ ඇත්ත Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-14359246883646350332013-04-29T02:57:18.780-05:002013-04-29T02:57:18.780-05:00එහෙම හිතෙනවද එහෙම හිතෙනවද Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-58379345663013149762013-04-29T02:56:45.532-05:002013-04-29T02:56:45.532-05:00ස්තුතියි . ස්තුතියි . Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-47259837590090128752013-04-29T02:40:06.129-05:002013-04-29T02:40:06.129-05:00නැත්නම් ඔය හැමෝම ඉන්න ඕනෙ තමයි නැත්නම් ඔය හැමෝම ඉන්න ඕනෙ තමයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-71905655736456281292013-04-29T02:38:50.766-05:002013-04-29T02:38:50.766-05:00එහෙනම් මාවත් මතක් වෙයි නෙද ?එහෙනම් මාවත් මතක් වෙයි නෙද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-7581039747926873832013-04-29T02:38:00.326-05:002013-04-29T02:38:00.326-05:00එහෙමත් කියන්න පුලුවන් එහෙමත් කියන්න පුලුවන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-30039622256752326752013-04-28T23:53:18.097-05:002013-04-28T23:53:18.097-05:00අපි කැම්පස් එකේ ටොයියො කීවෙ කෙල්ලන්ට.
ටොයියො, කිර...අපි කැම්පස් එකේ ටොයියො කීවෙ කෙල්ලන්ට.
ටොයියො, කිරි ටොයියො, කිරි කිරි ටොයියො කීව ලස්සනේ පිළීවෙලට.....
අදනෙ ටොයියොයි කබ්බොයි මොක්කුද කියල හරියටම දැනගත්තෙ....... :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-10988397652127386652013-04-28T21:05:20.620-05:002013-04-28T21:05:20.620-05:00ටීක් බෝල ගැහීම වැදගත් ක්රීඩාවක්. ඒක බ්ලොග් ලිවිල්...ටීක් බෝල ගැහීම වැදගත් ක්රීඩාවක්. ඒක බ්ලොග් ලිවිල්ල එක්ක පටලලා ටීක් බෝල ක්රීඩාවට අපහාස කරන්න එපා හොඳේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-58474849540216712782013-04-28T15:47:45.097-05:002013-04-28T15:47:45.097-05:00සෑහෙන්න වටින කතාවක්..සෑහෙන්න වටින කතාවක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-11333957811949051452013-04-28T14:08:04.843-05:002013-04-28T14:08:04.843-05:00අපි නම් කබ්බො කිව්වෙ වැලිවල වැදිලා ඔපය නැතිවුන.......අපි නම් කබ්බො කිව්වෙ වැලිවල වැදිලා ඔපය නැතිවුන....එකිනෙක ගැටිලා කඩතොලු වුන....පරණ නිසාම දුර්වර්ණ වුන පරිණත ජිල්බෝල වලට...

කිරි කිරි ටොයියොත් පස්සෙ ටොයියො වෙලා අන්තිමට "කබ්බො" වෙනවා....

හැබැයි ප්ලේ වෙනවනම් විතරයි....ප්ලේ වෙන්නෙ නැතිනම් ටොයියත් එකයි කබ්බත් එකයි....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-43607896771997597042013-04-28T11:58:16.561-05:002013-04-28T11:58:16.561-05:00කනේ පාරක් නේහ්.................. හි හි හීකනේ පාරක් නේහ්.................. හි හි හීYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-41846596237510301632013-04-28T11:19:53.037-05:002013-04-28T11:19:53.037-05:00එකතු කරන්න දෙයක් නැහැ ජෝන් අයියා.. මුහුනෝ පොතේ මම ...එකතු කරන්න දෙයක් නැහැ ජෝන් අයියා.. මුහුනෝ පොතේ මම පුද්ගලිකවම මේ ගැන කියල තියෙනවා ඔබතුමා දකින්න ඇති නෙව. මොනවා වුණත් ආයේ නැහැ අතිසාර්ථකව කියන්න ඕනේ දේ කියල තියෙනවා.. සුබ සහ ජය!! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-77923042846137138572013-04-28T11:17:00.118-05:002013-04-28T11:17:00.118-05:00ඇනෝ කියන එක නොදන්නා මීහරක් අතට ඇනෝ අයිතිය යාමේ ඵලය...ඇනෝ කියන එක නොදන්නා මීහරක් අතට ඇනෝ අයිතිය යාමේ ඵලය පේනවද ජෝන්? මේකට කියන්නේ ඇනෝ ත්රස්තවාදය.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-89335742272768172032013-04-28T10:20:20.083-05:002013-04-28T10:20:20.083-05:00ටොයියොත් ඉන්න ඕන කබ්බොත් ඉන්න ඕන. නැත්නම් ගේමක් නෑ...ටොයියොත් ඉන්න ඕන කබ්බොත් ඉන්න ඕන. නැත්නම් ගේමක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-38002963390951438962013-04-28T07:46:34.107-05:002013-04-28T07:46:34.107-05:00අපි නං කිව්වෙ කැට පහ ගහනව කියල,ඉස්සර තිබ්බ රේඩියෝ ...අපි නං කිව්වෙ කැට පහ ගහනව කියල,ඉස්සර තිබ්බ රේඩියෝ වලට දාන ලොකු බැටරි,ඒ පිච්චිච්ච බැටරි ඇතුලෙ තියෙන කෑලි පේලියෙන් පහක් තමා කැට විදියට ගත්තෙ.
අතීත මතකයන් අවදිවුනු පෝස්ටුවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com