tag:blogger.com,1999:blog-7884212547642589526.post9062453959370750696..comments2023-12-28T08:04:58.807-06:00Comments on ආතම්මගෙ පෙට්ටගම: 124.පෝලිමට පිටින්Unknownnoreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7884212547642589526.post-36586591502516933502012-11-30T02:14:43.293-06:002012-11-30T02:14:43.293-06:00ලස්සන කතාවක්...ලස්සන කතාවක්...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-8090054859105133422012-10-08T04:46:53.581-05:002012-10-08T04:46:53.581-05:00කමෙන්ට වලට තරහා වෙන්නෙ මොකාටද කමෙන්ට වලට තරහා වෙන්නෙ මොකාටද Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-82156693874430817942012-10-08T04:45:42.787-05:002012-10-08T04:45:42.787-05:00සහතික ඇත්ත සහතික ඇත්ත Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-90590659306574252102012-10-08T04:45:20.721-05:002012-10-08T04:45:20.721-05:00අමතක වෙන්නෙ නැ අමතක වෙන්නෙ නැ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-48453326314094425692012-10-08T04:24:34.188-05:002012-10-08T04:24:34.188-05:00ගුරු ගෞරවය ගුරු ගෞරවය Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-18816982639949727142012-10-08T04:24:03.099-05:002012-10-08T04:24:03.099-05:00මම ඉන්නෙත් ඔය මතයෙමයි මම ඉන්නෙත් ඔය මතයෙමයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-57312572886929380702012-10-08T04:23:39.734-05:002012-10-08T04:23:39.734-05:00කෝරලේ මහත්තයො කලින් පොස්ටුවෙ කොමෙන්ට් එක මෙතනට වැට...කෝරලේ මහත්තයො කලින් පොස්ටුවෙ කොමෙන්ට් එක මෙතනට වැටිලා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-41547181222814444312012-10-08T04:22:40.310-05:002012-10-08T04:22:40.310-05:00ඒකයි දැම්මෙ ඒකයි දැම්මෙ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-91822083741532743032012-10-08T04:22:20.042-05:002012-10-08T04:22:20.042-05:00මට හිතෙන්නෙ ගුරුවරුන්ගෙ තැන නැතිකලෙ ටියුශන් කඩ දාප...මට හිතෙන්නෙ ගුරුවරුන්ගෙ තැන නැතිකලෙ ටියුශන් කඩ දාපු ගුරු හොරු Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-62563966476079576542012-10-08T04:19:28.114-05:002012-10-08T04:19:28.114-05:00හොරෙන් කලානම් ඒක හොරකමක් වෙනවා.හැබැයි ඊට පස්සේ ඉඳන...හොරෙන් කලානම් ඒක හොරකමක් වෙනවා.හැබැයි ඊට පස්සේ ඉඳන් ඒ ගුරුවරයගෙන් උදෙම පෙන්ශන් ෆොම් එක අරගෙන හවසට ගෙදරටම ගිහින් දෙනවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-47690553020552117942012-10-08T04:08:07.271-05:002012-10-08T04:08:07.271-05:00ගුරුවරු අපට කල සේවයට අපි සේවයක් කරනවද කියල මට වෙලා...ගුරුවරු අපට කල සේවයට අපි සේවයක් කරනවද කියල මට වෙලාවකට හිතෙනවා. අහම්ම්බෙන් හරි වෙලාවක් හම්බ උනොත් ගුරුවරයෙකුට සේවයක් කරන්න කෙනෙකු නොපැකිලෙන්නේ ඒ උපහාරය හදවතින්ම නැගෙන හින්දා නේද ? Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-90597151675170844582012-10-08T03:52:28.355-05:002012-10-08T03:52:28.355-05:00අප්‍රෙල් මාසේ ලියපු ලිපියක් ගුරු දිනේ වනතුරු හිටිය...අප්‍රෙල් මාසේ ලියපු ලිපියක් ගුරු දිනේ වනතුරු හිටියා දාන්න Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-35470505891272130742012-10-08T03:51:43.142-05:002012-10-08T03:51:43.142-05:00එහෙම එකක තමයි මේ එහෙම එකක තමයි මේ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-27323280804761503282012-10-08T03:51:15.910-05:002012-10-08T03:51:15.910-05:00මේ කතාව මම draft කරගෙන උන්නෙ පහුගිය අප්‍රෙල් වල ඉඳ...මේ කතාව මම draft කරගෙන උන්නෙ පහුගිය අප්‍රෙල් වල ඉඳලා ගුරුදිනයටම දාන්න ඕන කියන අවශ්‍යතාවයෙන් හිටියෙ. මම පොඩි දවස්වල ගනන් වලට ගියා එක ගුරුවරයෙක් ළඟට කවදාවත් සල්ලිවලට උගන්නපු කෙනෙක් නෙමෙයි.හැමදාම හවසට කැමති තරම් වෙලා ගනන් අහගන්න පුලුවන් මම දැක්ක අවංකම ගුරුවරයෙක් එතුමා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-31598971048075453202012-10-08T03:14:20.009-05:002012-10-08T03:14:20.009-05:00ඒත් ඕක මතු පරම්පරාවට ගෙනියයිද කියන එක සැකයි ඒත් ඕක මතු පරම්පරාවට ගෙනියයිද කියන එක සැකයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-27661414187781207362012-10-08T03:13:37.935-05:002012-10-08T03:13:37.935-05:00ඒකනේ හැදිනුම්කමේ වටිනාකම කියන්නෙ ඒකනේ හැදිනුම්කමේ වටිනාකම කියන්නෙ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-52258733741472078802012-10-08T03:10:57.566-05:002012-10-08T03:10:57.566-05:00ඔව් අම්මා දැකලා තියෙන්න පස්සෙ ඒක ගුරුවරයත් තෙරුම් ...ඔව් අම්මා දැකලා තියෙන්න පස්සෙ ඒක ගුරුවරයත් තෙරුම් ගත්තා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-87248419815233823272012-10-08T03:09:51.870-05:002012-10-08T03:09:51.870-05:00ඇත්ත ගුරු දෙවිවරු හන්දා තමයි අපි මෙ තත්වෙ ඉන්නෙ ඒත...ඇත්ත ගුරු දෙවිවරු හන්දා තමයි අපි මෙ තත්වෙ ඉන්නෙ ඒත් අද ගුරු දෙවිවරු අඩුයි. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-65559012939030848132012-10-08T03:08:48.109-05:002012-10-08T03:08:48.109-05:00නියමයි කතාකරන්න ඕන තැන්වල කතාකරන්න ඕනේ. මම නම් මාස...නියමයි කතාකරන්න ඕන තැන්වල කතාකරන්න ඕනේ. මම නම් මාසේ මුල සීසන් පෝලිමේ කාත් එක්ක හරි කොක්කක් දාගන්නවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-33139548266820944752012-10-08T03:06:55.727-05:002012-10-08T03:06:55.727-05:00කොහොමත් පෙන්ශන් කියන්නෙ සමහර අයට තියන එකම සතුට ඉති...කොහොමත් පෙන්ශන් කියන්නෙ සමහර අයට තියන එකම සතුට ඉති ඒකට හදිසි නොවී කොහොමද Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-19880884005089533542012-10-06T17:02:51.548-05:002012-10-06T17:02:51.548-05:00ඒ ගුරුවරු නිසා අද මේ වගේ තැනකට ආපු නිසා කල යුතුකමල...ඒ ගුරුවරු නිසා අද මේ වගේ තැනකට ආපු නිසා කල යුතුකමලන් අගේ කරනවා.. හැබැයි අර මාතලන් දාපු කමෙන්ටුවෙත් ඇත්තක් තියෙනවා.. (තරහා අවසර)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-28145043897835632652012-10-06T14:11:18.873-05:002012-10-06T14:11:18.873-05:00දැන් වගේ ගුරුවරු නෙමෙයිනේ ඒ කාලේ හිටියේ!ගුරුතුමන්ල...දැන් වගේ ගුරුවරු නෙමෙයිනේ ඒ කාලේ හිටියේ!ගුරුතුමන්ලා,සැබෑම උත්තමයෝ.දැනුත් එහෙම අය නැත්තේ නෑ!එත් එහෙමය අඩුයි කියල හිතනව<br />ගුරුවරයා අපි තුල මවපු ප්‍රතිරූපය අනුව ගෞරවය කියන දේ ඉබේම ඇතිවෙනවා කියල මට හිතෙන්නේ!<br />නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-77251079564146969342012-10-06T08:48:54.248-05:002012-10-06T08:48:54.248-05:00ගුරුවරු කියන්නෙ දෙවි වරු වගේ. ඇත්තටම වටිනා පොස්ටුව...ගුරුවරු කියන්නෙ දෙවි වරු වගේ. ඇත්තටම වටිනා පොස්ටුවක්. කවදාවත් තමන්ට උගන්නපු මොන්ටිසෝරි ටීචවත් අමතක කරන්න හොඳ නෑ.මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-80161162330815835322012-10-06T07:50:18.357-05:002012-10-06T07:50:18.357-05:00ගුරුවරුන්ට ගරු කිරීම සැලකීම හොඳ දෙයක්. මටත් අද වුන...ගුරුවරුන්ට ගරු කිරීම සැලකීම හොඳ දෙයක්. මටත් අද වුනත් මගේ ගුරුවරයෙක් දැක්කම වාඩිවෙලා හිටියොත් ඉබේම නැගිට්ටෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-26136700778361864942012-10-06T07:24:17.336-05:002012-10-06T07:24:17.336-05:00හ්ම්ම්... ඒකනම් ඇත්ත... ගුරුවරු උගන්නපු දේ නිසානේ ...හ්ම්ම්... ඒකනම් ඇත්ත... ගුරුවරු උගන්නපු දේ නිසානේ අපි අද මේ විදිහට බ්ලොග් එකකට කමෙන්ට් එකක් වුණත් දාන්නේ? ඒ නිසා පුලුවන් හැම වෙලාවකට උදව්වක් කිරිම හරිම වටිනවා...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.com