tag:blogger.com,1999:blog-7884212547642589526.post947575227885761100..comments2023-12-28T08:04:58.807-06:00Comments on ආතම්මගෙ පෙට්ටගම: 119.ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට Unknownnoreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-7884212547642589526.post-59413377409090625932012-09-24T04:12:38.987-05:002012-09-24T04:12:38.987-05:00I always wanted to be there @ 'swetha rathriya...I always wanted to be there @ 'swetha rathriya'.But couldn't make it till the last one.as they announce it will be the last show, went through the queue and manage to get some tickets for the family.i do agree with the writer about some of the comments which he has made about the show.But my experience with the similar shows which are organizing @ the moment in the country, what a fantastic effort 'SIRASA' has put? i am talking about how well it has organised, and 25 songs in 2 hours? this is what we are expecting by buying a ticket.i am not a fan of 'SIRASA'.But i cant see any competitor who can do something creative,Well Organised and successful like they do.Not even the government funding organization(like SLRC,ITN).So Hat off to the 'SIRASA' for well organised Show.if we record entire show in a video camera or any other recording device, there is nothing to edit at all.this is what i am talking about.cps2005lkhttps://www.blogger.com/profile/12798259069649652298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-79366735267570708692012-09-24T04:10:48.222-05:002012-09-24T04:10:48.222-05:00This comment has been removed by the author.cps2005lkhttps://www.blogger.com/profile/12798259069649652298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-28222803150485587502012-09-23T01:43:29.160-05:002012-09-23T01:43:29.160-05:00ටිකට් එකක් අරං හෝ බලන්නට ට්‍රයි කළෙමි. නමුත් කිසිද...ටිකට් එකක් අරං හෝ බලන්නට ට්‍රයි කළෙමි. නමුත් කිසිදු අවස්ථාවක් ලැබුනේ නැත. ඒ නන්දා මාලිනීත්, නිහාල් වික්‍රම ඇතුලු සිරසේ කිසිවෙක් අුනන්නේ නැති නිසා විය යුතු ය......!!!!!<br />බැලුවේ ද ඇසුවේ ද නැති නිසා වෙන කිසිවක් නොකියමි.<br />ඒ "උඹල ඉතිං තරහ වෙන්නෙ නෑනෙ" කියන නන්දක්කාගේ කියමන අනෙක් පැත්තට සක්‍රිය වන්නේ නැති නිසා ය..!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-12913868863714267452012-09-22T12:43:15.427-05:002012-09-22T12:43:15.427-05:00අමමගෙ රෙද්ද. ටිකට් එකක් දාහද? වටිනව ඇති. හබැයි මට ...අමමගෙ රෙද්ද. ටිකට් එකක් දාහද? වටිනව ඇති. හබැයි මට නං ජිවිතේට බලන්න වෙන්නෑ. නන්දා ඕනෙ එකෙකුට කියාගත්තුදෙන්. පුරුදු විදිහට එම්.පී.ත්‍රී එකක් අහනවා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-26484720482135240802012-09-18T00:10:27.174-05:002012-09-18T00:10:27.174-05:00අත් දැකීමක් නිසා මම මුකුත් නොකියමි අත් දැකීමක් නිසා මම මුකුත් නොකියමි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-42578847398909588712012-09-18T00:10:02.041-05:002012-09-18T00:10:02.041-05:00ඇත්ත මටත් ඕකම හිතුනා ඇත්ත මටත් ඕකම හිතුනා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-48260086906513201962012-09-18T00:09:02.879-05:002012-09-18T00:09:02.879-05:00දුක්වෙන්න එපා "පවන" CD 2යි "සත්‍යය...දුක්වෙන්න එපා "පවන" CD 2යි "සත්‍යයේ ගීතය" යි ඇහුවම ඇති Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-57080896707825127762012-09-18T00:07:33.784-05:002012-09-18T00:07:33.784-05:00මේ තියෙන්නේ උදාහරනයක්, විහිලුවක් සේ දැමූ උනාට ඕක...මේ තියෙන්නේ උදාහරනයක්, විහිලුවක් සේ දැමූ උනාට ඕක තමයි ඇත්ත ඇත්තටම නන්දාව රසවිඳින පීඩිත පන්තිය සමහරුන්ට පේන්නේ රස්තියාදු කාරයො , හිගන්නො විදියට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-66870709417027775832012-09-17T23:53:40.688-05:002012-09-17T23:53:40.688-05:00මම කියන්නෙත් ඔය ටිකම තමයි අර මිනිස්සු ආවේ නන්දට ති...මම කියන්නෙත් ඔය ටිකම තමයි අර මිනිස්සු ආවේ නන්දට තියන ආදරයට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-89548220817290759462012-09-17T23:52:36.923-05:002012-09-17T23:52:36.923-05:00අත්දැකීමක්ද ?අත්දැකීමක්ද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-47362752919271565912012-09-17T23:49:05.002-05:002012-09-17T23:49:05.002-05:00වාණිජකරණයට අහුඋනාම නැතිවෙන දෙවලුත් තියෙනවා වාණිජකරණයට අහුඋනාම නැතිවෙන දෙවලුත් තියෙනවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-60034976454272016092012-09-17T23:36:13.436-05:002012-09-17T23:36:13.436-05:00සිංහල ගීත කලාවේ අනන්‍යතාවයට වෙලා තියෙන්නේ ඕක තමා. ...සිංහල ගීත කලාවේ අනන්‍යතාවයට වෙලා තියෙන්නේ ඕක තමා. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-73321631964263053442012-09-17T23:33:35.032-05:002012-09-17T23:33:35.032-05:00ඒත් අපේ බලාපොරොත්තු ... ඒත් අපේ බලාපොරොත්තු ... Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-4695090504875589602012-09-17T23:32:19.207-05:002012-09-17T23:32:19.207-05:00ඇහුවෙ නැද්ද තාත්තගෙන් මම කියුවෙ බොරුද කියලා ඇහුවෙ නැද්ද තාත්තගෙන් මම කියුවෙ බොරුද කියලා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-5827378766532530882012-09-17T23:31:33.795-05:002012-09-17T23:31:33.795-05:00හොඳවෙලාවට. අන්තිම එක බැලුවට වඩා සිංදු ටික CD වලින්...හොඳවෙලාවට. අන්තිම එක බැලුවට වඩා සිංදු ටික CD වලින් ඇහුවනම් ඇති. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-86440940464911630422012-09-17T23:29:59.169-05:002012-09-17T23:29:59.169-05:00කලාව මාකට් කරනකොට ඔය දේ වෙනවා මේක ලියුවේ හිතෙ දුකට...කලාව මාකට් කරනකොට ඔය දේ වෙනවා මේක ලියුවේ හිතෙ දුකට Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-53465856920649176042012-09-17T21:56:42.793-05:002012-09-17T21:56:42.793-05:00ගීතය මිස ගායිකාව ගැන ගරුත්වයක් තබාගැනීමේ පලක් නැති...ගීතය මිස ගායිකාව ගැන ගරුත්වයක් තබාගැනීමේ පලක් නැති බව මට තේරුනේ දසක ගණනාවකට කලින්. මගේ මිතුරෙක් ඇගේ පන්තියකට යන්න උත්සාහ කල වෙලාවේ.නැති බැරි එකෙක්. ලොකු විස්වාසෙකින් ගියේ උදවු කරවී කියලා .. ගාස්තු අධික හින්දා ඔහුට අතහරින්න සිදු උනා.. ඔහු බෝඩිමට ආ පසු කිවුවේ මෙච්චරයි.. සින්දු කියන එක්කෙනා නෙවෙයි බන් එතන ඉන්නේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-73043300695611694942012-09-17T06:41:10.526-05:002012-09-17T06:41:10.526-05:00උඹට වැරදුනා නේද?
වැඩ්ය වටින්නේ සල්ලිද මනුස්සකමද?
ස...උඹට වැරදුනා නේද?<br />වැඩ්ය වටින්නේ සල්ලිද මනුස්සකමද?<br />සල්ලි තියෙන මින්ස්සු නේ වැඩිය වටින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-28914993642489417712012-09-17T03:02:51.263-05:002012-09-17T03:02:51.263-05:00මමත් අම්බලන්ගොඩ තිබ්බ ශ්වේත රාත්‍රිය බලන්න ගියා. ර...මමත් අම්බලන්ගොඩ තිබ්බ ශ්වේත රාත්‍රිය බලන්න ගියා. රුපියල් 300 ටිකට් එකක් අරගෙන වුනත් යන්න පහසුව තිබුන ඒ ශෝව් එකට. කෙසේ වෙතත් හොඳට සංවිධානය කරලා තිබුන, සංගීතය මෙහෙයවීමත් කලින් බලලා තිබුන සංදර්ශන වලට වඩා සැහෙන්න හොඳයි. මගේ වැඩියෙන්ම හිත ගිය දේ වුනේ නන්ද මාලිනියගේ නිරහංකාර කම. එක දිගට සින්දු විසි පහක් කීවට පස්සේ , ජිවිතේ කවදාවත්ම දැකල නැති මනුස්සයෙක් එක්ක වුනත් හිනා වෙලා වචන දෙක තුනක් කතා කරනවා කියන්නේ..Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-41946878155497229412012-09-17T02:57:53.876-05:002012-09-17T02:57:53.876-05:00මමත් ශ්වේත රාත්‍රිය බලන්න ගිහින් ගේම් ගහපු එක තමා ...මමත් ශ්වේත රාත්‍රිය බලන්න ගිහින් ගේම් ගහපු එක තමා කළේ. මට එහා පැත්තෙ හිටියෙ ඔයාද? ටිකක් වැදගත් පෙනුමට ඉන්න එපැයි. නිකම් රස්තියාදුකාරයෙක් කියලා හිතුන නිසයි කතා නොකළෙ. සොරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-45968030302794256982012-09-17T02:45:12.279-05:002012-09-17T02:45:12.279-05:00අපිත් ආසාවෙන් යන්න හිටියා. ටිකට් ගන්න බැරිව ගියා. ...අපිත් ආසාවෙන් යන්න හිටියා. ටිකට් ගන්න බැරිව ගියා. වැඩේ අත් හැරලා දාලා ඉද්දි 13 වෙනිදා අවසන් දැක්මට පෙර දැක්ම කියලා එකක් තියෙනවා කියලා සිරසේ කියන්න ගත්තා. කලින් වැඩෙන් එපා වෙච්ච එපාවිල්ලට ඒක බලන්න හිතුනේ නැහැ. හ්ම්........... එහෙම වුනු එක හොඳයි කියලා හිතෙනවා දැන්..........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-42380939915074295982012-09-17T02:13:38.394-05:002012-09-17T02:13:38.394-05:00හැමදාම බලන්න ඉදියත්..අවසානෙ බලන්නම බැරිවුන ප්‍රසංග...හැමදාම බලන්න ඉදියත්..අවසානෙ බලන්නම බැරිවුන ප්‍රසංගයක් මේ මට....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-34914673288483151662012-09-17T01:08:51.806-05:002012-09-17T01:08:51.806-05:00ඇත්තටම මේ ප්‍රසංගය බලපු සමහරු බැලිය යුතුඅය නෙමෙයි....ඇත්තටම මේ ප්‍රසංගය බලපු සමහරු බැලිය යුතුඅය නෙමෙයි. මගේ එහා පැත්තෙ හිටපු ගෑනු ළමය මුලු කාලය පුරාම කරේ තමන්ගෙ ඇනරොයිඩ් ෆෝන් එකෙන් ගේම්ස් ගහපු එක. නිකන් ලැබුනු ටිකට් වෙන්න ඇති.Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-40939233785428812192012-09-17T00:34:35.252-05:002012-09-17T00:34:35.252-05:00මමත් අපේ ගම්පළාතේ තිබුණ ශ්වේත රාත්‍රියක් බලන්න ගිය...මමත් අපේ ගම්පළාතේ තිබුණ ශ්වේත රාත්‍රියක් බලන්න ගියා, මට එතනදි හිතුණ දෙයක් තමයි ඇයි මේතරම් ලොකු මුදලක් අය කරන්නෙ කියන එක. එළියේ මිනිස්සු ගොඩක් දෙනා හිටියත් ඉඩකඩ සීමිත නිසා හැමෝටම බලන්න වුණේ නැහැ, කියන්න ඕන දේ තමයි මෙඋක බලන්න ආව බහුතරය එදා වේල බොහොම අමාරුවෙන් කාලා ඇඳලා ඉන්න අය, එහෙව් එකේ ඉඩකඩ ඇති තැනක, මීට වඩා අඩු මුදලකට මේ දේ කරන්න තිබුණා කියන එක. මට හිතෙන්නෙ නන්දා මාලනී මහත්මිය සිරසේ මාකටිං වලට අහුවුණා කියලයි! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7884212547642589526.post-14289004467783205512012-09-16T11:38:56.455-05:002012-09-16T11:38:56.455-05:00මම නම් නන්දා මාලිනී කියන චරිතය ගැන පෙනෙන දෙයට වඩා ...මම නම් නන්දා මාලිනී කියන චරිතය ගැන පෙනෙන දෙයට වඩා යමක් දන්න පුද්ගලයෙක්.සමහර අයට මෙක කියෙවුවම තරහ යාවි.එකට මට කරන්න දෙයක් නෑ.සල්ලි කීවොත් පවුලත් විකුනන් කන චරිතයක් තමයි මෙතන ඉන්න හැමෝම වර්ණනා කරන්නේ.දන්න අය ඒවා දන්නව.ඔය අයට සල්ලි ඔච්චර හම්බවෙන නිසා තමයි ඔය ඔක්කොම හැගීම්බර හිනා.ප්රසංගෙකට නිකමට කතා කරල බලන්න.මට නම් හිතෙන්නෙ මිනිස්සු මොකට මෙව බලන්න යනවද කියල.මටනම් ඔය නම ගැනත් ලැජ්ජයි.කොච්චර උනත් වික්ටර් රත්නායක ශූරීන් නම් දෙවි කෙනෙක් වගේ කෙනෙක්.මිනිස්සු උනාම හොඳ ගීත වගේම මනුස්සකමුත් තියෙන්න ඕන.මේ ගායිකාව ලග ඒවා තියනව අඩුයි.කැමති කෙනෙක් කැමති විදිහට මේක භාර ගන්න.සංගීතය කියන්නෙ එක දෙයක් විතරයි.මිනිස්සු උනාම සල්ලි වලට වඩා වටින්නෙ මනුස්සකම.මෙ පිටට පෙන්වන මුහුනු වලට රැවටීන්න එපා.Anonymousnoreply@blogger.com