he
Showing posts with label Test. Show all posts
Showing posts with label Test. Show all posts

Saturday, March 31, 2012

..................


ඔයා කීවෙනියද දන්නවද ? 
.
.
.
..



බැනලා හරි මොනවා හරි කියලා යන්න.

..................................

යමක් සොයා බැලීම පිලිබඳ ඇති ඔබගේ උනන්දුව ගැන මගේ ප්‍රනාමය. මෙතන කොටන්න

90.බළි තොවිල්?

මේ ලිපිය පොඩි අත් හදා බැලීමක්. සෑහෙන්න දවසක් බලන් හිටියා මෙ ලිපිය ලියන්න. ඒත් නැකතක් හෙම බලලා කරන්න ඕන වැඩක් නිසා නැකතක් උදා වෙනකම් බලන් උන්නා. ඔන්න ඒ නැකත උදා උනා.


 ඔය ගොල්ලො දන්නවද බළි තොවිල්? 

පුරානෙ ඉඳලා අපෙ රටෙ පැවත එන ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන මට හරියාකාර අවබෝදයක් නෑ. මෙ ළඟදි මට මගෙ විස්වාසවන්තම යාලුවෙකුගෙන් දැනගන්න ලැබුන දෙයක් තමා මෙ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නෙ. උත්සහකරලා බැලුවට කමක් නෑ කාටවත් හානියක් වෙන්නෙ නෑ කියලා මට විස්වාසෙන් කිව හැකියි.

Tuesday, March 6, 2012

මතකය [Repost]

අතපසු වීමකින් බ්ලොග් පොස්ට් එකක් වැටීමෙන්, බොහෝ දෙනා ඒ පිලිබඳ විමසීම නිසා මෙම යොමුව ඉදිරි පත් කරමි. යම් අපහසු තාවයක් වුයෙනම් ඒ පිළිබඳව සමාව අයදිමි.

මතකය සොයන්න මෙතන කොටන්න