ගිම්හානි බ්ලොග් කියවන අයට ආයෙ අමුතුවෙන් හැදින්වීමක් උවමනා නැති කෙනෙක්නේ. මම පෙට්ටගම පටන්ගන්න කලින් ඉඳන්ම හතරවටෙම තියන බ්ලොග් වල කරක්ගහලා ඒවයෙ ගුන අගුන හලපු කෙනෙක් තමයි ගිම්හානි.
මේ හලන ගුන අගුන දැක්කම තමයි මටත් ලියන කියන එව්වා එලියට දාලා ඒවයෙ ගුන අගුන හතරවටෙන් අහගන්න හිතුනෙ. ඔන්න ඔහොම දායකත්වයක් ආතම්මගෙ පෙට්ටගමේ ආරම්භයට ගිම්හානිගෙන් නොදැනුවත්වම හෝ දැනුවත්වම ලැබුනා. ආතම්මගෙ පෙට්ටගම පටන් ගත්ත අලුතම වගෙ හොඳ හොඳ නිර්මාන පෙට්ටගමට දාන්න ගිම්හානි පසුබට උනෙ නෑ.ඒවා හොඳට කට්ටිය කියෙව්වා. බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙන්න මෙ ලින්ක් වලින් ගිම්හානිහෙ හපන්කම් බලන්න
තාත්තා පෙම්බර තාත්තා
මට වැරදුන තැන
...විමසුම...
මගේ අළුත් මනමාලයා.... .
දේදුන්න
ඉටු නොවූ බලාපොරොත්තුව!!!
තනිකම.....
විවාහය.....
උඩ ගිය බබා ගිම්හානී
මෙන්න මෙව්වා වලින් පෙට්ටගමට හොඳ සහයෝගයක් ගිම්හානි දුන්නා. ඒකට ස්තුති කරන්නත් එක්ක තමා මෙ පොස්ට් එක දාන්නෙ, වැඩියෙන්ම ගිම්හානිගෙ උපන් දිනය (අවුරුද්ද ඕනෙ නෑ) පෙබරවාරි 13. අය්යො තව දවසක් ඉන්න බැරි උනානෙ. එහෙනම් වැලන්ටයින් එක්කම සමරන්න තිබුනා.
එහෙනම් ගිම්හානිට,
සුබ උපන් දිනයක් සමග බ්ලොග් අවකාශයෙ දිගුකල් වැජබෙන්න ආසිරි පතනවා!!!.
සිංහල බ්ලොග් පරිශ්‍රෙය් සැම තැන සැරි සරමින් , අදහස් දක්වමින් , දිරි ගන්වමින් ඔබ කරනා මෙහෙය අගය කළ යුතුමැයි ...
ReplyDeleteසුබ උපන් දිනයක් ගිම්හානි ...
බොහොම ස්තූතියි ඔබ ඈතුළු පවුලේ සෑමගේත් සුභ පෑතුම් වලට .
Deleteවිශේෂයෙන් ඔබගේ දියණියන් දෙදෙනාගේ අහිංසක සුභ පෑතුම මට හරිම අගේයි .
සුභ උපන්දිනයක් වේවා ගිම්හානි.
ReplyDeleteස්තූතියි අසරණ .
Deleteසුභ උපන් දිනයක් ගිම්හානී..මේ පිංතූරේ ඉන්නේ ඇත්තම ගිම්හානිද......
ReplyDeleteබොහොම ස්තූතියි ඔබටත්. පින්තූරෙ ඉන්නෙනම් මම නෙමෙ . මැය නිලියක් .
Deleteඒකනේ මේ මං බැළුවේ.....
Deleteමමත් ඔය පින්තුරෙ දැම්මෙ ගිම්හානිව කට්ටිය දන්නෙ ඔය පින්තූරෙන් නිසා ඇත්ත එකත් දාන්න තිබුනා. ඒ උනාට මගෙ බෙල්ලත් බේරගන්නත් එපැයි.
Deleteසුභම සුභ උපන් දිනයක් වේවා ගිම්හානි අක්කේ... :))
ReplyDeleteගොඩාක් ස්තූතියි චම්ම .
Deleteගිම්හානිට සුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteබොහොම ස්තූතියි සුභ පෑතුමට රාජ් .
Deleteඋපන් දිනේට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.....
ReplyDeleteඒ වගේම දිගු කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....
උදාරටත් ගොඩාක් ස්තුතියි . ඔව් ඔයාලත් එක්ක මාත් දිගටම ඉඳීවි .
Deleteගිම්හාණී කියන්නේ සුවිශේෂී චරිතයක්. මම බ්ලොග්වලට ආව කාලෙම මාව දිරිමත් කළ අතලොස්ස අතරින් පළවෙනිම කට්ටියේ ගිම්හාණීත් ඉන්නවා. සොයුරිය ඔබට සුභ උපන් දිනයක්. (මම මේ දිනවල ඉතාම බිසී. හැකි ඉක්මනින් එන්නම්.)
ReplyDeleteසුභ පෑතුමට බොහොම ස්තූතියි . මටනම් ඔබත් සුවිශේෂී කෙනෙක්.
Deleteනිහඬව ඉන්නකොට හිතුවා අවිවේකී ඈති කියා . වැඩ ඉවර උනාම එන්න නැවතත් .
ගිම්හානිට සුබ උපන් දිනයක් පතන්න මමත් අමතක කරන්නෙ නම් නෑ..කමෙන්ට් කරලා දෙන සහය අති විශිශ්ඨයි..
ReplyDeleteස්තූතියි වෙනී අය්ය . ඔබලා වගේ අයට කොමෙන්ට් නොකර කොහොමද . දැන් ඔබ ඉතාමත් අනර්ඝ ලිපි ලියනවා . මමනම් බ්ලොග් ලියන්නෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක . යම්කිසි දියුණුවක් පෙන්විය යුතුයි කාලයත් එක්ක . ඔබ ඒ දේ අපිට දෙනවා . ගොඩාක් සතුටුයි .
Deleteසුභ උපන් දිනයක් වේවා ගිම්ට....!!!!
ReplyDeleteසියලු සිතුම් පැතුම් ඉටුවේවා....!!!!
බොහොම ස්තූතියි සුභ පෑතුම් වලටත් එවගේම නිරතුරුව ඔබ මට දක්වන සුහද භාවයටත් . මගේ ජීවිතය ඉදිරියට ගෙනයාමට ඔබලා මට මහා හයියක් .
Deleteසුභ උපන් දිනයක් ගිම්හානී
ReplyDeleteස්තූතියි පිණිබිඳු :D
Deleteසුභ උපන්දිනයක් වේවා ගිම්හානි.
ReplyDeleteබොහොම ස්තූතියි ගුණේ :D
Deleteකවිකාරිට සුබ පැතුම්!
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔබේ අවංක සුභ පෑතුමට .
Deleteමමනං ගිම්හානි ව එච්චර දන්නෙ නෑ. ඒත් සුබ උපන් දිනයක්.
ReplyDeleteබොහොම ස්තූතියි අදුනන්නේ නෑති උනත් සුභ පෑතුමට :D
Deleteමගෙනුත් ගිම්හානිට සුබ පැතුම් !
ReplyDeleteජිවිතයේ හැම බලාපොරොත්තුවකම ඉටුවේවා !
බොහොම ස්තූතියි සොයුරියේ .
ReplyDeleteසුබ උපන්දිනයක් ගිම්හානිට
ReplyDeleteසියළු යහ පැතුම් ඉටු වේවා....!
ගොඩාක් ස්තූතියි නිශ් . :D
Deleteහැපි බාද්දේ... :D
ReplyDeleteස්තූතියි සුභ පෑතුමට . ඉතින් දෑන් සනීපද ඔයාට ?
Deleteමම කියන්න ඕන ටික පොස්ට් එකෙ දැම්මා. අද වෙන මොනවත් කියන්නෙ නෑ reply කොරන්නෙත් නෑ සෙරම අදාල අදාල අය කරගන්නෙ නැතෑ. මෙහෙම යනකොට මට ඉරිසියත් හිතෙනවා.
ReplyDeleteහපොයි ඔබ කරල තියෙන වැඩේනම් . මට සිහි නෑති උනා උදේ පාන්දර පෝස්ට් එක දැක්කම . කෙසේ හෝ බ්ලොග් අවකාශයේ විවේචිකාවක් වෙනුවෙන් මෙහෙම පෝස්ට් එකක් දුටුවමයි . බොහොම ස්තූතියි ලොකු ජෝන් .
Deleteසියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!
ReplyDeleteමෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද විශාඛාව වේවා!
(තව පොඩ්ඩෙන් මට සුභ පතන්න බැරිවෙනවනේ. රාජ් අයියගෙන් අහගෙන මේ මමත් ආවේ කේක් කෑල්ලක් කාලම යන්න කියලා)
බට්ටිටත් ගොඩාක් ස්තූතියි . ඔබ මට මෑතකදී හමු උන මම කැමතිම මිතුරියක් . කේක්නම් ඔන්න ලොකු ජෝන් දෙනවලු .
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා!! හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!
ReplyDeleteගොඩාක් ස්තූතියි දිනේශ් සුබ පැතුමට .
Deleteසුභ උපන්දිනයක් වේවා.වයසත් කියනවනම් වටිනවා
ReplyDeleteස්තූතියි ඇනෝ . ඔන්න ඉතින් ඕන නැති එව්ව අහනවා :D
Deleteගිම්හානි අක්කට හැපිම හැපි උපන්දිනයක් වේවා....!!!!
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා .
Deleteමමත් කියන්නම ඕනේ...මමත් අද බ්ලොග් එකක් කරනවනම් ඒ ගිම්හානිගේ දිරිගැන්වීම නිසාමයි.මම ලියන්න ගත්ත කාලේ හැමෝම මට ඇනුම් පද කියද්දී ගිම්හානි මාව දිරිමත් කරේ දයාබර යෙහෙලියක් වගෙයි.මට බ්ලොග් අවකාශයේ ලැබුන හොඳම මිතුරිය ගිම්හානියි...ඇයට සුභ උපන් දිනයක් වේවා..!!!
ReplyDeleteඔව් මට මතකයි ඔබ ඔය කීව කාලය ගැන . කවුරු කෙසේ කීවත් මට හැඟුනොත් යම් කෙනෙක් බ්ලොග් අවකාශයට යම් කිසි සේවයක් කල හැකි කෙනෙක් කියා . මම ඇති එයා ලඟ . ඔබ තුලිනුත් මම දුටුව ඒ ලක්ෂණය .
Deleteසතුටුයි මට . දිගටම ලියන්න .
ස්තූතියි සුභ පැතුම් වලට.
සුභ උපන්දිනයක් වේවා!!
ReplyDeleteගොඩාක් ස්තූතියි කවිකාරියේ .
Deleteගිම්හානි නැන්දිට දීර්ඝායුෂ ලැබේවා :))
ReplyDeleteබොහොම ස්තූතියි මිහිර මාමේ .
Deleteඅපි අහපු ශිතෙ රැඳුනු ගී
ReplyDelete'ස'යන්න වෙනස් කරන්න :)
දැනුවත් කිරීමට ස්තුතියි. ඔන්න වෙනස් කලා.
Deleteසුභ උපන් දිනයක්....!
ReplyDeleteබොහොම ස්තූතියි එදිරි ..
Deleteසුබ උපන් දිනයක් වේවා! ඔබට.......
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ .,....
Deleteසුභ උපන්දිනයක් වේවා ගිම්හානි!
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔබේ සුභ පැතුමට .
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරී .
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ!!! වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!
ReplyDeleteගොඩාක් ස්තූතියි නගා.
Deleteසුබ උපන් දිනක් සහෝදරි
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා
Deleteගිම්හානිට සුභ උපන් දිනක් සහ මෙවැනි සුභ දිනයන් හුඟාක් පසු කරන්න ලැබේවායි ප්‍රර්ථනා කරමි.
ReplyDeleteබොහොම ස්තූතියි ඔබා අය්යා ඔබෙ ආදරණීය සුභ පැතුම් වලට .
Deleteදැන් ඉතිං වයසත් ඇතිනේ.. මට මතක නෑ දැන් එයාට 64ද 65ද...?????
ReplyDeleteසුභ උපන් දිනයක් අක්කා...!!!
අය්යෝ මාළු තව කල් තියනවා . එත් ඉතින් කවදහරි ඒ වයසටත් එයි නේද .
Deleteගොඩාක් ස්තූතියි මල්ලී.
මාත් එක්ක කවි කියපු අක්කා නෙව !!
ReplyDeleteයන්ද මාදු ගඟෙ ඔරු පදින්ට ! හික්ස් :)
සුබ උපන්දිනයක් වේවා අක්කා !!
ගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට.
Deleteඒත් දැන් ඔරු පදින්නනම් බැරි වෙයි මේ දවස්වල ඔරු ඉස්ට්රයික්නේ .
සුභ උපන්දිනයක් වේවා අක්කේ......!!! සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක්ම උදාවේවා!!!
ReplyDeleteගොඩාක් ස්තූතියි පොඩි කෙල්ලේ සුබ පැතුම් වලට .
Deleteදවස ඉවර වෙන්න පැය දෙක හමාරකට කලින් හරි මේක දැක්ක එක ලොකු දෙයක්, මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .......
ReplyDeleteරාජ් තමා මේ ගැන දැනුවත් කලේ ඈ ...
මේ දවස්ව්ල දැක්කෙ නැ බුකියේ ඉන්නවා . බිසි වෙන්නැති නේද?
Deleteබොහොම ස්තූතියි කල්හාර.
රාජ්ටත් නැවතත් ස්තූතියි ඔබගේ හිතවත්භාවයට.
සුභම වේවා.. !
ReplyDeleteගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට.
Deleteහයියෝ පරක්කුයි පරක්කුයි එහෙනම් අවසාන සුභ පැතුම මගෙන් එහෙනම් සුභ උපන්දිනක් සහ ආදරවන්තයින්ගේ දිනයක් වේවා ගිම්හානි අක්කට...
ReplyDeleteගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට
Deleteගිම්හානි සහෝදරී ඔයාට සුබම සුබ උපන්දිනක් වේවා !!
ReplyDeleteගොඩාක් ස්තූතියි සඳරූ මල්ලී . ගොඩාක් කාලේකින් ඔයාගේ පෝස්ට් එකක් දෑක්කෙ නෑ . කිමද හේතුව ?
ReplyDeleteගිම්හානිව නොදන්නව උනාට ඔයාගෙ කමෙන්ට් නම් රස විඳලා තියෙනවා.... සුභ උපන් දිනයක් වේවා ඔයාට...!!
ReplyDeleteමාත් ඔයාව දන්නව මියුරු . බොහොම ස්තූතියි සුභ පෑතුමට .
ReplyDeleteමේ පැත්තෙ එන්න ගොඩාක් පරක්කු වෙලා....සුභ උපන්දිනයක් වේවා....!!මම අන්තිමටනෙ ඇවිත් තියෙන්නෙ..:(
ReplyDeleteබොහොම ස්තූතියි සිහින සුභ පැතුමට . කිසිම පරක්කුවක් නෑ . ආවට ස්තූතියි .
Deleteසුභ උපන් දිනයකට ආසිරි අපේ මුළු පවුලෙන්ම!
ReplyDeletehenryblogwalker the Dude
thank you very much Dude
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅතන පැතුවනෙ . . . ඒ නිසා මෙතන පතන්නෑ හොඳේ
ReplyDeletethanks onaya .
Deleteසුභ උපන් දිනක් වේවා අපේ කෙල්ලට...!!!
ReplyDeleteඅදයි බ්ලොග් බලන්න ආවේ..
අවුරුද්ද පටන් ගත්ත ගමන්ම නිසා. එක දෙක වී දෙක තුන වේවා....!!!
ගොඩාක් ස්තූතියි. ඒත් මම බැලුව මොකෝ සද්ද නැත්තේ කියලා . ඒකයි විපරම් කොලේ..
Deleteඑක දෙක තුන නෙමේ දැන්නම් තරු විසි වෙලා තියෙන්නේ.
ගොඩක් පරක්කු වෙලා හරි...සුබ උපන්දිනයක්...ගිම්හානි..
ReplyDeleteපරක්කු වෙලා හරි ආපු එක කොච්චර සතුටක්ද? ස්තූතියි රාජ්.
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි නාඩියා .
Deleteඔබට බොහොම ස්තූතියි නාඩියා
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා කීව එහෙනන්. . .
ReplyDeleteබොහොම ස්තූතියි අවංක පැතුමට .
Deleteසුභ උපන්දිනයක් වේවා ගිම් අක්කා
ReplyDeleteගොඩක් ස්තූතියි දුලෝ .
Deleteඔන්න අවුරුදු දෙකකට පස්සේ මාත් සුබ පතනවා. සුභ උපන් දිනක් වේවා !!! 2012 පෙබරවාරි කියන්නේ මම පටන් ගත්ත කාලේ.
ReplyDeleteඑක කාලයක් බ්ලොග් අතර මම බොහෝ සිටියත් සුදීකගෙ බ්ලොග් එක මට මගහැරුනෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ . ඒ ගැන මම අද බොහෝ දුක් වෙනව ., බොහෝ රසවත් බ්ලොග් එකක් නිසා .
Deleteබොහොම ස්තූතියි සුභ පැතුම් වලට .
පෝස්ට් එක අවුරුදු දෙකක් පරණ වුණත් මමත් සුබ පතනවා ගිම්හානිට. බ්ලොග් නොලිව්වත් ලියන ඒවයේ ගුණ දන්න ඒබව අන් අයටත් කියන ගිම් ඉතාමත් හොඳ රසිකත්වයක් ඇති සුහදිනියක්. සුබ උපන් දිනයක්ම වේවා ගිම්....
ReplyDeleteදයාට බොහොම ස්තූතියි ඇගයීමට . දැන්නම් මම බ්ලොග් අතර ඉන්නෙ අඩුවෙන් . ඒත් පෙර මතකය තිබීම ගැන ඉතාමත් සතුටු වෙනවා .
Delete