he

Wednesday, December 13, 2023

සැරට කන්න ඉස්සො රෙසිපි එකක්

 සෑහෙන්න කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ.  මේක කෑමක් ගැන. ඉස්සො කන්න හුගක්දෙනා කැමතිනෙ. ඉතින්  මේ මම ළඟදි හදපු ඉස්සො වලින් රසට හදාගන්න පුලුවන් රෙසිපියක් ඉදිරිපත් කරන්න හිතුවා. පුලුවන්නම් මගෙ ඒ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සප් එකක් දෙන්න ශෙයා කරලා යාලුවොත් එක්ක බෙදාගත්තට කිසිම අමනාපයක් නෑ.

3 comments:

  1. කටට රසට...අපූරුයි ...
    දුමීයත් මෙදා රෙසපි එකක් කවියෙන් හැදුවා...
    https://dumindasanchare.blogspot.com/2023/12/xi.html
    ජයවේවා !!!

    ReplyDelete
  2. ඔබගේ බ්ලොග් අඩවිය සඳකඩ පහන සින්ඩියට ඇතුලත්කොට තිබුනි. ඒ වසරකට වඩා කාලයක් නොලියවුනු බ්ලොග් අඩවි සඳහා වෙන්ව ඇති "පුරා වස්තු" කොලමේය!
    සෑහෙන කාලයකින් ඔබ නැවත ලිවීම අරඹා ඇත!
    ඔඅබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ සහ ; කාලෙකට පසුව ලියන්නට පටන්ගන්නා බ්ලොග් අඩවි සඳා වෙන්ව ඇති "පුනරුප්පත්ති" කොලමේ ගොනු කොට ඇත!
    අපගේ සින්ඩිය දැනට යාවත්කාලීන වන හා වැඩිම බ්ලොග් අඩවි ගනනාවක් එක් කොට ඇති සිඩියයි.
    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය අපට කරණු ලබන මහත්වූ උදව්වකි!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..