Saturday, March 31, 2012
..................................
යමක් සොයා බැලීම පිලිබඳ ඇති ඔබගේ උනන්දුව ගැන මගේ ප්‍රනාමය. මෙතන කොටන්න
90.බළි තොවිල්?
මේ ලිපිය පොඩි අත් හදා බැලීමක්. සෑහෙන්න දවසක් බලන් හිටියා මෙ ලිපිය ලියන්න. ඒත් නැකතක් හෙම බලලා කරන්න ඕන වැඩක් නිසා නැකතක් උදා වෙනකම් බලන් උන්නා. ඔන්න ඒ නැකත උදා උනා.
ඔය ගොල්ලො දන්නවද බළි තොවිල්?
පුරානෙ ඉඳලා අපෙ රටෙ පැවත එන ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන මට හරියාකාර අවබෝදයක් නෑ. මෙ ළඟදි මට මගෙ විස්වාසවන්තම යාලුවෙකුගෙන් දැනගන්න ලැබුන දෙයක් තමා මෙ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නෙ. උත්සහකරලා බැලුවට කමක් නෑ කාටවත් හානියක් වෙන්නෙ නෑ කියලා මට විස්වාසෙන් කිව හැකියි.
ඔය ගොල්ලො දන්නවද බළි තොවිල්?
පුරානෙ ඉඳලා අපෙ රටෙ පැවත එන ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන මට හරියාකාර අවබෝදයක් නෑ. මෙ ළඟදි මට මගෙ විස්වාසවන්තම යාලුවෙකුගෙන් දැනගන්න ලැබුන දෙයක් තමා මෙ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නෙ. උත්සහකරලා බැලුවට කමක් නෑ කාටවත් හානියක් වෙන්නෙ නෑ කියලා මට විස්වාසෙන් කිව හැකියි.
Friday, March 30, 2012
පමා නොවී එමි අකුරට..
හැමදාම ලියන කතාවගෙ අද කතාවත් මඩ ගොඩකින් ගොඩදාගත් එකක්. විශේෂත්වය නම් මෙ මඩ වෙන එකෙකුගෙ නෙමෙයි. කතාව ලියන ලොකු ජෝන් වන මගෙ ම එකක් වෙච්චි. මෙකත් වත්මනෙ කතාවක් නොව 90 ගනන්වල මුල් කාලයෙ කතාවක්
මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස් රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.

Tuesday, March 27, 2012
ගැබිණි මාතාවන්ට පමණයි .

වෙනදා වගෙ වැඩ අහවර කරලා 6.53ට තියෙන කෝච්චිය අල්ලගන්න වැල්ලවත්ත දුම් රිය ස්ථානයට එන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. වැල්ලවත්තෙන් 6.53 මග හැරුනොත් ආයෙත් පානදුරෙට එන්න තියෙන්නෙ 8.05 ට. එච්චර වෙලා දුම් රිය ස්ථානයෙ ඉන්න තරම් උවමනාවක් තිබුනෙත් නෑ. එහෙම උන්නනම් මෙ කතාව ලියන්න වෙන්නෙත් නෑ.
Tuesday, March 20, 2012
89 භීෂණ රැයක...

දැන් අද කතාව, ගම දකුනු පලාතෙ වැලිගම. වැලිගම කියුවම මතකයට නැගෙන පෙට්ටගමෙ සුපුරුදු චරිතය සිරිල්.මෙ කතාවත් එයාගෙ. ඔය සිරිල්ගෙ ආතලා මුත්තලා නැන්දලා ලොකු අම්මලා පොඩි නැන්දලා මෙකී නොකී සැවොම ජීවත් වෙලා තියෙන්නෙ මුහුදු හුලං වැදීගෙන එන හුළඟත් එක්ක,
Wednesday, March 14, 2012
චැනල් කිරීම
මේ දවස්වල වයිරස් උණක් හැදිලා ගෙදරමයි උන්නෙ වැඩිවෙලාවක් කොම්පියුටරෙ දිහාබලන් ඉන්නත් බෑ.මුලු ඇඟම රිදෙනවා . ඒත් මොනවත් නොලිව්වොත් ඊට වඩා අමාරුයි වගෙ. ඒ හන්දා උන විකාරෙන් වගෙ මතක් උනු කතාවක් ලියන්න හිතුනා.
මෙකත් මෙ ලෙඩ වලට බලන්න යන වෛද්‍යවරු සම්බන්ද කතාවක්.
මෙකත් මෙ ලෙඩ වලට බලන්න යන වෛද්‍යවරු සම්බන්ද කතාවක්.
Sunday, March 11, 2012
හාදු දෙන්න පෙර ....

Friday, March 9, 2012
බීප් බීප්...

Tuesday, March 6, 2012
මතකය [Repost]
අතපසු වීමකින් බ්ලොග් පොස්ට් එකක් වැටීමෙන්, බොහෝ දෙනා ඒ පිලිබඳ විමසීම
නිසා මෙම යොමුව ඉදිරි පත් කරමි. යම් අපහසු තාවයක් වුයෙනම් ඒ පිළිබඳව සමාව
අයදිමි.
මතකය සොයන්න මෙතන කොටන්න
මතකය සොයන්න මෙතන කොටන්න
Friday, March 2, 2012
කොහොමද කෑම.. තාම මතකයි

කාලය වකවානුව මට මතක හැටියට 1990 වසර. මම ඉස්කෝලෙ යන එකෙක් කොහොමටත් ජනවාරි පලවන වාරය ඇරඹුමත් සමග අපෙ කොල්ලන්ට තියන ලොකුම පිස්සුව තමා ක්‍රිකට් පිස්සුව. ඔය පිස්සුව අඩුවෙලා යන්නෙ අප්‍රෙල් මුල සතියෙ අවසන්වන කොකා කෝලා කුසලානය අවසන්වීමත් සමග.
Subscribe to:
Posts (Atom)