මේ ලිපිය පොඩි අත් හදා බැලීමක්. සෑහෙන්න දවසක් බලන් හිටියා මෙ ලිපිය ලියන්න. ඒත් නැකතක් හෙම බලලා කරන්න ඕන වැඩක් නිසා නැකතක් උදා වෙනකම් බලන් උන්නා. ඔන්න ඒ නැකත උදා උනා.
ඔය ගොල්ලො දන්නවද බළි තොවිල්?
පුරානෙ ඉඳලා අපෙ රටෙ පැවත එන ඔය චාරිත්‍ර වාරිත්‍ර ගැන මට හරියාකාර අවබෝදයක් නෑ. මෙ ළඟදි මට මගෙ විස්වාසවන්තම යාලුවෙකුගෙන් දැනගන්න ලැබුන දෙයක් තමා මෙ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නෙ.
උත්සහකරලා බැලුවට කමක් නෑ කාටවත් හානියක් වෙන්නෙ නෑ කියලා මට විස්වාසෙන් කිව හැකියි.
තොවිල් වලට සෑහෙන්න වියදමක් හෙම යනවනෙ. සාමාන්‍ය ජනතාව වන අපිට එහෙම වියදමක් මෙ එක පාර දරාගන්න බෑ ඒ හන්ද මම තොවිල් කරන වැඩෙ පස්සෙ දවසක කියන්නම්.
අද මම කියන්නෙ ලාබෙට පහසුවට කරන්න පුලුවන් බළියක් ගැන. මෙක ගැන මම වැඩිපුර වර්නනා නොකර ඉන්නෙ. මම ඔය දෙවල් වර්නනා කරන්න නොදන්න නිසා. ඒත් මෙව දැකලා තියන කෙනෙක් ඉන්නවනම් මම් මෙ පෙන්වන දෙ ගැන ඔයගොල්ලො දන්න දෙවල් කියලා දාන්න. මෙන්න මෙ ලින්කුව උඩට කොටලා බලිය හොයාගන්න
මේකට නම් තොවිලයක් කරන්නම වෙනවා,,,,,,,
ReplyDeleteමෙතන කොමෙන්ට් කෑල්ලෙ උඹ කලිංම කුනුහරප කියන්නඑපා කියල කියල තියන නිසා තෝ බේරුනැයි කියල හිතාගං . . . !!! *&&^%$#%^&$$#@#^&^%&(*(*$# . . . .!!!!!
ReplyDeleteබළි තොයිල් කියන්නේ අතීතේ ඉඳන් අපේ මුතුන් මිත්තෝ රැකගෙන ආපු යම් කිසි ගුප්ත බේත් හේත් ක්‍රමයක් මානසික රෝග පීඩා අනේක විද ලෙඩ රෝග දුරු කර ගන්න.ඒවට අනන්තවත් සාක්ෂි තියෙනවා සමාජයේ...දැනට ඉතුරුවෙලා ඉන්න පරම්පරා අතරින් මාතර කට්ටඩි ප්‍රසිද්ද උනත් ඒවගේ ඊට නොදෙවෙනි කිසිම තාක්ශනයකට හිතාගන්න බැරි ගුප්ත බලවේග පාලනය කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල ප්රවීනයෝ අදටත් ලංකාවේ ඉන්නවා කියලා මතක් කරන්න කැමතියි..මේ බලිය එහෙම කෙනෙක් දැක්කනං උඹට පිල්ලියක් එවනවා සුවර් අත පය කොර වෙන්න ...
ReplyDeleteඕන් මමත් ගිහින් බැලුවා.. චෝක් බලිය ! :DD
ReplyDeleteනියමයි...හොදට විනෝද වුනා..ඒත් මම බැලුව අපිට පල් එකක්ද කියලා.ඕන් බලි ශාන්ති කර්ම ගැන මම ලියපු ලිපිදෙකක් පල්ලෙහා ඇති.
ReplyDeletehttp://lankajhothisha.blogspot.com/2012/01/blog-post_13.html
http://lankajhothisha.blogspot.com/2012/02/2.html
ෂහ් මාරයි!!!
ReplyDeleteඅද තමයි බලි තොව්ල් ගැන හොදටම දැනගත්තෙ.. :පී
ඇත්තටම මාත් ඔය ලින්ක් එකෙන් ගිහින් බැලුවා. හරිම අපූරුයි. මීට කලින් දැකලා තිබුණ වග පස්සේ මතක් වුනේ.
ReplyDeleteමේ දවස්වල අවුරුදු කිට්ටු නිසා ගම්මඩු ශාන්ති කර්ම හැම තැනම පැවැත්වෙන නිසා මේ බලිය ඊට තරමක් වෙනස්.
හොඳයි අද උදේම අලුත් දෙයක් ඉගන ගන්නට ලැබීම රසවත් අත්දැකීමක්.
:D D
Deleteජෝන් ඔය බලිය වෙනුවට ඔයාගේ මුණ දැම්මනම් තවත් සාර්ථකයි :D
ReplyDeleteඔන්න අපිනම් ඕවට අහුවෙයි.. :P
ReplyDeleteහිහ් හිතුවද අපි කයි කියලා.. ටික දවසකින් දාපන්.. දිගටම කනවා අඩුයි... ඒ උනාට ගිම්හානිගේ කොමෙන්ට් එක එහෙම කියවලා ගිහින් බැලුවා..
ReplyDelete:))))
ReplyDeleteමෝඩයන්ගෙ දවස නිසා- මෝඩකමට තැන
ReplyDeleteදෙන්න හිතා ලොකු ජෝනුත් සමඟින් මෙහි පැන
අපි හැමටම ලණු දුන් මේ මෝඩ ජෝඩුවට
දෙවි පිහිටෙන් අළුතින් මොළ දෙකක් ලැබෙනු ඇත. :)
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
අනේ අනේ ගිම්හානි! අනේ අනේ ගිම්හානි! :)
හික්ස්.... මරු තොයිල් කයිය....
Deleteබලියක් බලියක් විදිහටම පෙන්නුවාට පිං.අනේ ජෝන් උඹට දිවිය ලෝක සැප සම්පත් ලැබෙන්න ඕනෙ.
ReplyDeleteබැලුවත් දැක නැත මෙවන් බලියක්..
ReplyDeleteඅහ් නියම බලිය.... අද තමා දැනගත්තේ බලිය මොන වගේද කියලා... හි හී...
ReplyDeleteඑකපාරටම හිතුවා මොකක් හරි කුණුහරපයක් පොප්-අප් වෙන ලින්කුවක් කියල,,, අනේ මමත් ලින්ක් ඇඩ්රස් කොපි කරල මොකක්ද කියල හේම බලල කේස් එකක් නෑ වගේ හන්ද බැලුව.....
ReplyDeleteහික් හික්,, ටිකිරි මොළෙන් අප්‍රියල් ජෝක් එකක්.. ජය වේවා!!!!
හික්ස් මං මේක කියව්වේ අප්‍රේල් 2 ඒක නිසා අවුලක් නැහැ.
ReplyDeleteමාත් හිටපු ගමන් මාරු බලි තොවිල් නටනවා.. හික් හික්..
ReplyDeleteඅපොයි වෙලාවට මම අද මේ පැත්තෙ ආවෙ....
ReplyDeleteමලා ජෝන් කිව්වලු !
ReplyDeleteහිහි\
ReplyDeleteකන් දෙකෙන් එල්ලන්න ඕන තටු තුනේ පරණ ෆෑන් එකක දවසක් කැරකී කැරකී ඉන්න මේ කල වැඩේට..
ReplyDeleteරිං ටෝන්...
ReplyDeleteලොකු ජෝන්: හලෝ අම්මා
අම්මා: හචීං...පුතා ඉතින් හචීං..කොහොමද? හචීං!!
ලොකු ජෝන්: ඇයි අම්මා මේ හදිස්සියෙම කතා කලේ මොකුත් ප්රශ්ණයක්ද්?
අම්මා: නෑ පුතා, හචීං ප්‍රශ්ණයක්ම නෙවෙයි. හචීං මට ඉවරයක් නැතුව කිඹුහුම් යනවා උදේ ඉඳලා..හචීං... හචී. ඔය දැනුත් ...පුතා මොනවහරි කුප්ප වැඩක්...හචීං හචීං!
henryblogwalker the Dude