he
Showing posts with label පරිඝනක. Show all posts
Showing posts with label පරිඝනක. Show all posts

Friday, November 30, 2012

Thank You ජොබ් එකක වටිනාකම.

පරිඝනක අලුත්වැඩියාව මගේ දැන් කරන රැකියාවට අමතරව කරන බව ඔය අතරින් පතර ලිපිවලින් ගෙන ආවනේ. ඔය අතර යාලු කමට "Thank You" ජොබ් එහෙමත් සෙට් වෙනවා. ඒ වගේ ඒවා වැඩේ කරන්න කලින් හිත හදාගෙන කරන නිසා එච්චර හිතට දුකක් නැ . මතක ඇතිනේ කලින්  ඔන්න යාලුවෝ ලිපිය.

ඔන්න පහුගිය දවසක මගේ පාසැල් සමයේ මිත්‍රයෙක් එයාගේ පරිඝනකය වැඩකරන්නෙ නෑ කියලා මාව ඇමතුවා.