he

Wednesday, April 29, 2020

Breaking News අලුත් ආරංචියක්.


නිවුස් එකක් කියුවට නිවුස් එකක්මත් නෙමෙයි .....

 
හුඟකාලෙකින්  යාවත් කාලීන නොකරපු ආතම්මගෙ පෙට්ටගම ආපහු මකුළුදැල් කඩලා සුද්දකරලා ගන්න කියලා. 
ඔක්කොටම කලින් බලන්න ඕනෙ මේක අන්තර්ජාලෙ යාවත්කාලීන වෙනවද කියලා. බලන්න කවුරුත් නැත්නම් ඇරලා මොකටද? නැද්ද මං අහන්නෙ?

12 comments:

  1. ලියන්න. අපි ඇවිල්ලා කියවන අය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලබන සතියෙ ඉදලා ලියනවා.

      Delete
  2. ඕයෙස්.. බඩු වැඩ.. ලියමු ලියමු.. පරණ බ්ලොග් කාර්‍යො ටික ආයෙත් පණගහලා එනවනම් කොරෝනාවටවත් පිංසිද්ද වෙන්න..

    කෝ මේ මකුළූ දැල් කඩන ලීය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලබන සතියෙ ඉදලා ලියනවා.

      Delete
  3. මේ වසන්ත කාලේ නැවතත් පෙට්ටගමට පනක් දෙමු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම් ස්තුතියි! ලබන සතියෙ ඉදලා ලියනවා.

      Delete
  4. Yes Please
    Waiting for something to read from you :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලබන සතියෙ ඉදලා ලියනවා.

      Delete
  5. කෝ ලියලා නෑනේ තාම.

    ReplyDelete
  6. දිගටම ලියමු..... අද පලෝ කලා 😍😍

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..