එක චිත්‍රයක් තිබුනා කුඩා දරුවෙක් පයිප්පයකට කට තියාගෙන වතුරබොන එකක් මෙන්න මේක වගෙ.
හුගක් අය දැක්කගමන් තොරලා තිබුනෙ ඒ චිත්‍රෙ. කෑම නැතත් ජීවත් විය හැකිමුත්, වතුර පොදක් නැතිව ජීවත් වීම අපහසු බව තෙරුනම් යාමට එම චිත්‍රය නිර්මානය කර තිබුනා. කෑමක් නැතිමුත් වතුර ටිකකින් වත් දිවි ගැට ගැහීම එහි මාතෘකාව වුනා.
ඒ උනාට උගත් බුද්ධිමත් විනිසුරුවන්ට ඒ තෙරීම මදි වගෙ හන්දා තව තව තේරීම් වලට ගියා. මන්ද පෝශනයෙන් පෙලෙන දරුවෙක් හිස් කෑම පිගනක් සමග සිටින චිත්‍රයකුත් විනිසුරුවන්ගෙ ඇසට අසුවී තිබුනා.
ඒ උනාට අවසානයෙ තෙරුනෙ පුදුමාකාර චිත්‍රයක් ඒක හරියට කැත චිත්‍රයක් කාටවත් පෙන්නන්නවත් බැරි , බඩගින්න මන්ද් පෝශනය පේන්න නොතිබුන ඒ චිත්‍රයෙ තිබුනෙ පස්සක් ඒ පස්සෙ මකුලු දැල් බැඳිලා තිබෙන දර්ශනයක් තමා ඇඳලා තිබුනෙ.
පසු සටහන : මෙ කතාව ලියන්න හිතුනෙ පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ටෙ කතාවක් බැලුවට පස්සෙ මෙතන කොටලා ඒ කතාව බලන්න
හහා..පොඩ්ඩක් වෙලා ගියා තේරෙන්න...නියමයි...ඇත්තටම ඒ චිත්‍රෙ තමා තෝරන්න ඕන :)
ReplyDeleteඑහෙම තෙරුනා නම් මම දිනුම්
Deletemamath lakunu denne thunveni ekata mokada oya palaveni ekai deveni ekei avasana prathi pale...renna deyak nene eka nisa passe makuludel bendenava......!
ReplyDeleteඒකනෙ ඇත්ත
Deleteඅන්තිම පින්තුරේ නම් ලොවෙත් නෑ
ReplyDeleteඅන්තිම පින්තූරෙ මතනනම් මමනෙ ඇන්දෙ ..
Deleteඅහා ඔයාද ඇන්දේ? මාර හැකියාව
Deleteසුපිරි කතාව ලොකු ජෝන් මහත්තයෝ.......!! චිත්‍ර කාරයොන්ටත් ඕනේ නැති පුකක් නෑනේ අම්මප මන් අහන්නේ.....
ReplyDeleteකරන්න තියෙන්නේ මකුළුවෝ යන්නයි කියල දුකට පුන් ගහගෙන ඉන්න එක තමයි......හි හී.... :)
දුන් ගැහුවට වැඩක් නෑ
Deleteමේ තරමට මන්දපෝශනේ තියෙන පැත්තකට ගිහින් මකුළු දැල් කඩන මොකක් හරි උපකරණයක් විකුණලා කියක් හරි හොයා ගමුද?
ReplyDeleteකන්න සල්ලි නැති වුන් කොහොමද බං ඒක ඒක උපකරණ ගන්නේ.
Deleteඅන්න ව්‍යාපාරික අවස්තාවන් දියුනුවෙනවනම් ඔහොමනෙ හිතන්න ඕනේ
ReplyDeleteමේ .... හොඳට ෆැට් තියන්නෙ,
ReplyDeleteමෙයිට වඩා කෙට්ටු ..... දැම්ම නම් හරි,
බඩ වේලිලා වගේ :)
මේක දිනපු එක අසාධාරණයි.
හොඳට කාපු ෆැට් උන්ගෙ තමයි මුකුත් යන්නැති උනාම මකුනු දැල් බඳින්නෙ
ReplyDeleteඔය විදිහට මගේ චිත්‍රයකුත් හොඳම එක වුණා..
ReplyDeleteඒ කතාව මෙතනින් කැමති අය බලන්න..
ඔන්න ඇඩ් එකකුත් දැම්මා..
එතනටත් ගියා ඔන්න
Deleteමං ඉන්න රටේ ඔව්වයින් සමහරක් කාටූන් විදියට නෙවෙයි හැබැහින් බලන්න තරම් මං අවාසනාවන්ත වෙලා තියනවා~
ReplyDeleteඇත්ත ඒකනෙ එකෙකුට ඇතිවෙන්න පිරී ඉතිරෙන්න කෑම තියනකොට තවෙකෙකුට වතුර පොදක් නැ පිපාසෙට
Deleteසිරාම සිරා මචන් . . . . කියන්න වෙන වචන නෑ
ReplyDeleteමකුලුදැලද ?
Deleteරසවත් කතාවක්, කුසගින්න මන්ද පෝණය ගැන මීට වඩා මොන සිතුවිල්ලක් සිතුවම් කරන්නද?
ReplyDeleteඒකනම් සහතික ඇත්ත
Deleteතැනගේ ආර්ථිකය කඩා වැටෙනවා කියල ආහාර නැව් පිටින් ගිල්ලවන රටවල්ම,ඔයවගේ මන්ද පෝෂණය ගැන කතා කරන එක තමයි දුක!
ReplyDeleteකොහොම උණත් චිත්‍රය නම් මල් හතයි!
බඩගින්න අදුනන්න ඔනෙ
Deleteහි හී.... නියම සංකල්පනාවක්!!!
ReplyDeleteදැකුලු මලෙ සංකල්පය
Deleteඕක ජෝක් කතාවක් විදියටත් මම කලින් අහලා තියෙනවා! ඵල!
ReplyDeleteඑහෙම කතාවක් තමා
Deleteතේරුණා.. ඇත්තටම ඒක හොද සංකල්පයක්...
ReplyDeleteඑහෙනම් මටත් කට්ටියට තෙරෙන්න ලියන්න පුලුවන් ! :D
Deleteනියමයි නියමම අදහසක් අන්තිම සිත්තරේ තමා නියම තේරුම තියෙන්නේ
ReplyDeleteඒකනේ ඒක හොඳම චිත්‍රේ උනෙ
Deleteඑළ එළ ..අන්තිම පිංතුරේ තමා එක වෙන්න ඕනේ .....
ReplyDeleteඒකතමා තෙරුනේ
Deleteඕක ඇන්දේ.. ඇම්ඩද??
ReplyDeleteමෙකනම් ඇන්දෙ ලොකුජෝන් ඔරිජිනල් එක ඇඳලා තියෙන්නෙ මයෙ හිතෙ ඇම්ඩා
Deleteඑළියට එන ඒව ගැනද, ඇතුළට යන ඒව ගැනද මෙතන මේ කතාවෙන්නෙ? :-))
ReplyDeleteඊයා නරක කතා කියනවා :))
Deleteහිකිස් ඔබා ඇඩ්වාන්ස් විදිහට හිතලා. අපි ඉස්සර හිතං හිටියේ එලියට එන ඒවා ගැන විතරනේ.
Deleteමම මේ ස්ටෝරිය ඉස්කෝල යන කාලේ ඇම්ඩන්ගේ නමත් බද්ධ වෙලා අහල තියෙන්නේ.. පට්ට !
ෂඃ...ෆට්ට චිත්‍රය.. මාත් ආවා අත්තම්මගේ පෙට්ටගම කියවන්න.. ජය වේවා!!!
ReplyDeleteආතම්මගෙ පෙට්ටගමට සාදරයෙන් පිලිගන්නවා
Deleteහි හි..ඒ තරම් කාලයක් බඩගින්නේ ඉඳලද..හපොයි පව්..අදමයි ආවේ..කියවන්න ගොඩක් ඒවා තියෙනවා
ReplyDeleteඔබවත් සාදරයෙන් පිලිගන්නවා !!
Deleteබඩගින්නේ මැරෙන මිනිස්සුන්ගේ ජීවිත මේ එක චිත්‍රයක් තරම්වත් ලස්සන නෑ...
ReplyDeleteඑක දවසක් මම දැක්ක සෝමාලියාවේ ඉඳන් මාස ගානක් පයින් ඇවිල්ල, කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරියේ පෝලිමට ඉන්න මිනිස්සු... ඇත්තටම එතන හිටපු සමහර ළමයි දැක්කහම මුළු ජීවිතෙත් එපාවෙනව ..
ඒ අති අපි වාසනාවන්තයි
Deleteමං මේ අයෙත් අහන්නේ.මේක සිරාම සිද්දියක්ද නැත්තනම් කගේ හරි විහිලුවක්ද?
ReplyDeleteසිරාද ලතාද මන්දා මමත් අහලා තියන කතාවක් ඕන්
Delete