බ්ලොග් අවකාශෙ මේ දවස්වල මද කිපෙන සමය වගෙ. කොතනට ගියත් කතා කරන්නෙ ලිංගිකත්වය ගැන. මාත් ටිකක් විතර ඒ ගැන තමා කතාකරන්න හිතුවෙ. හැමෝගෙම ලිංගික කතා කියවලා කෙන්ති අරගෙන ඉන්නවනම් මගෙ මෙ පොස්ටුව කියවන්න. එහෙම නැතිව මදකිපිලා ඉන්නවනම් ඒත් කියවන්න. එහෙමත් නැත්නම් ඒත් කියවන්න.
කොටින්ම කියනවනම් මම කතාකරන්නෙ තෘප්තිය ගැන.
මෙ කතාවෙ කතා නායකයා ටිකක් එක විදියක කෙනෙක්. ඒ කියන්නෙ කුකුලෙක් කියුවත් වැරදි නෑ. ඔය මනුස්සය හතර වටෙම අමතර බිරින්දෑවරු තියාගෙනලු උන්නෙ. මෙ පිලිබඳව මනා වැටහීමක් ඔහුගෙ බිරිඳට තිබුනා. හොඳ දෙමාපිය යුවලකගෙන් පැවත එන, එලෙසම උසස් අධ්‍යාපනයක් ලද ඇය දරුවන් ගැන සිතා, පවුල් සංස්ථාව රැකගන්න ඕන නිසාත් මේ ගැන ඔහුත් සමග තර්ක විතර්කයට නොගොස්, තමාගෙන් ඉටුවිය යුතු අර මාතලන් එයාගෙ බ්ලොග් එකේ කියුව පිරිමින්ට අවශ්‍ය දෙය දීලා ඔහේ පාඩුවෙ උන්නා.
මෙ මනුස්සයත් මෙක නොදැන උන්නෙ නෑ. ඇගෙ නිහැඩියාව පනින රිලවුන්ට ඉනිමං බැදීමක්.
ඔන්න මේ ස්වාමි පුරුෂයා රැකියාව අහවර කරලා ගෙදර ඇවිත් තම බිරියට ඇහෙන්න තමන්ගෙ ඇසුරු කරන කාන්තා පාර්ශවයෙ පුරාජෙරු කතා කියනවලු. ඕක දිනචරියාවෙ කොටසක්. මෙය බිරින්දෑවරු අහන්න කැමති දෙයක් නොවුනත්, ඇය මේ කතාව ඔලුවෙ පුරෝගෙන ඉන්න තවත් එක් කරච්ච්ලයක්.
දවසක් මෙ දෙන්නා නිදි යහනට වෙලා පෙම් බස් දොඩමින් ඉන්න වෙලාවකදි බිරිඳ සැමියගෙන් අහනවලු අහවල් වැඩෙ කොරද්දි වැඩියම ත්‍රිල්
ගෑනිටද මිනිහටද? කියලා.
"අන්න ඔයාට තෙරුනා ඒකනෙ පිරිමින්ව සතුටු කරන්න අමාරු" මිනිහා තමන්ව සුද්ද කරන්න එහෙම කියලා.
ඇය ඔහුගෙ ඇගිල්ල ගෙන තම කන තුලට දමා සෙලෙවලා .
"මොකක්ද ඔයාගෙ ඇගිල්ලට දැනෙන්නෙ " අහපු ඇය ඇගෙ ඇගිල්ල ගෙන ඔහුගෙ කන තුලට දමා සෙලෙව්වාය.
"දැන් වැඩියම සනීප ඔයාගෙ ඇඟිල්ලටද නැත්නම් ඔයාගෙ කනටද ?" යැයි විමසූවාය.
ඊට පස්සෙ අර හවසට ඇහෙන පුරාජෙරු කතා නැවතිලා, මොකද බිරිඳට වෙන කාට හරි කියලා කන කිතිකවාගන්න හිතුනොත් .......
හෙහ්...හෙහ්...නියම කතාව. ඒ කාන්තාව නම් ඇත්තටම බුද්ධිමත්.....
ReplyDeleteනැතුව නැතුව
Deleteහා... ඒකත් මරු උදාහරණෙ... හුක් හුක්..... ඒ උණාට ඇගිල්ලෙ අග්ගිස්සෙ අර තරම් පේෂි තියෙනවද..
ReplyDeleteප්‍රායෝගික ජීවිතය සිද්ධාන්තවලට වඩා වෙනස්
Deleteමං අහල තියෙනව වෙනමකතාවක්.අපේ තාත්තා
Deleteයාළුවන්ට කියපු.කං හැන්දෙන්
කණ කසන කොට කණට සැප
කං හැන්දටද? කියල .
අයියෝ මෙහෙමත් දෙයක්.... ඒකනම් නියමයි. හෙක්... හෙක්...
ReplyDeleteකොහොම ?
Deleteඇඟිලි වල බඩවැල් තියෙනවයි කියල අහල තිබුනට පේශීන් ඇති බව දැනගත්තේ අදයි.. හැබයි ඔය කන් සැප ගැන වෙනම කතා කරන්න ඕන එකක්. දන්නෝ දනිති..
ReplyDeleteඔය එන්නෙ
Deleteහෙහ් ඔන්න ඔහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඔනේ.:)
ReplyDeleteනැතිව මෙ බ්ලොග් වල යන වලිත් එහෙම ගොඩ දාගන්නවනම් එළ
Deleteහික්ස්! කන් සැප!
ReplyDeleteහික් තෙරුනා වගෙ වෙනස
Deleteඅහ්හ් බලන්න නියම කාන්තාවක් :))
ReplyDeleteනැතුව, ඔහොම අය ඉන්න එපෑ
Deleteකං සැප . . . !!!
ReplyDeleteකොහොමද මගෙ SEX පොස්ටුව අර වලි ඒවා වගෙද ? හික් හික්
Deleteසැප කනේ කියන්නේ ඕකට තමා !!!
ReplyDeleteඅන්න තෙරුනා
Deleteදෙයියෝ සාක්කි...දැං කනත් ඒවට පාවිච්චි කරනවද....
ReplyDeleteනෑ නෑ කන ගත්තෙ උදාහරනෙට විතරයි
Deleteහික් හික් ඒක නේන්නං...මේ කාලේ හැටියට ඒවත් වෙන්න බැරි නෑ.....
Deleteහා හා කණ කණ
ReplyDeleteබලාගෙන කොල්ලෝ
Deleteහික් හික් හික් නියම පොස්ට් එක. තව මේ වගේ වැදගත් පොස්ට් ටිකක් දාන්නකෝ. බ්ලොග් එක දිගටම ලියපන්.ජයවේවා..!!!!
ReplyDeleteඅනිවා ලියනවා
Deleteමාවත් හිරිවැටුනා බොල..
ReplyDeleteඅඩේ පෙට්ටගම බලන්න ඉස්සර දිගටම ආවා. මෑතක ඉදන් මට මිස්වෙලා බොල.
දැන් හරි ගූගල් රීඩරේට දා ගත්තා..
ඒක හොදා .කට්ටිය එන හන්ද තමා ලියන අය ලියන්නෙ නෑ විදින් ඉන්න එපෝ
Deleteඅපෝ මටනම් කිසිම තෘප්තියක් නෑ මේ පෝස්ට් එකේ .කෝ මේකෙ මඩ නෑනෙ .
ReplyDeleteමඩ ටිකක් ගෑවනම් හොඳ පෝස්ට් එක . D
මම ගහන්න ඕනැයි ඔය තමන්ම ගහගෙන තියෙන්නෙ හොඳ මඩක්
Deleteඅනේ මන්දා මෙහෙමත් ලෝකයක්..මට නම් පිස්සු වගෙ අනේ...... :ප්
ReplyDeleteකකුලේ ඉදන් ඉන ලග නතර උනා..
ඉනේ ඉදන් බඩ ලග නතර උනා..
බඩෙ ඉදන් තිසරුන් ලග නතර උනා..
එතන ඉදන් කට ලග නත උනා..
දැන් කටෙ ඉදලා කන ලගටත් ගිහින්..
ඇයි නහය අමතක කෙරුවේ????????
ඒක සිදුරක් නෙවෙයිදෝ......
නහයට පොස්ට් එකක් දාන්න කෙනෙක් ඉන්නවා නම් ඌ තමයි වැඩ්ඩා..
මේ ලඟදි එහෙම එකක් දැක්කා වගෙ මතකයි
Deleteජොලි කතාව
ReplyDeleteකිචියි
Deleteහික්ස්ස්.. මරු කතාව...:D
ReplyDelete:D
Deleteතමන්ගෙ ස්වාමි පුරුෂයා බේරාගන්න කරපු උපාය නම් මරු.
ReplyDeleteනරකමත් නෑ හොඳ උපායක්.
කවුද නරකයි කියුවෙ කොච්චර හොඳද
Deleteඅහ්.අන්න නියම බුද්ධිමත් කාන්තාවක්.....
ReplyDeleteසම්මානයක් දෙමු
Deleteඹන්න මමත් කනට ඇඟිල්ල දාල බැලුව.... මොකුත් දැනුනෙ නෑනෙ
ReplyDeleteමොකද්ද මේකෙ වෙනස කියල දෙනවද තරහ නැතුව... දන්නෙ නැති හින්ද ඇහුවෙ.තරහ වෙන්නනං එපා හොඳේ...
හප්පේ එහෙනං පොල් කෙන්දක් වගෙ එකක් දාලා බලන්න
Deleteහි හි..මරු උදාහරණයක් නේ දීලා තියෙන්නේ..
ReplyDeleteඇයි හොඳ නැද්ද ?
Deleteකන කසිල්ලේ මාර වින්දනයක් තියෙනවා.අප්පා දැනෙන සනීපෙ..
ReplyDeleteදන්නෝ දනිති
Deleteපට්ට බුද්ධිමත් බිරිඳක්.. තමන් පත් වෙන්න පුළුවන් අපහසු ම තත්වෙට පත් වෙලත් කිසි ගානක් නැතුව එයින් මිදුන විදිය එල.. උඩින් කියවෙන දේට වඩා සෑහෙන්න තේරුමක් ගන්න පුළුවන් කතාවක්!
ReplyDeleteමට කතාවෙ කියන්න ඕනවෙලා තිබුනෙ ඒක තමා
Deleteඇඟිල්ලෙත් මොලේ!!
ReplyDeletehenryblogwalker the Dude
බලාගෙන මොලෙ ඇඟිල්ලට giyoth
Deleteඇයි බං උඹ අර අන්තිම නිල් පාට ටික ලිව්වේ.... චින්තන ශක්තිය හීන වෙනවා වගේ... නැත්තං මේකට මල් වෙඩි වගේ කමෙන්ට් වැටෙන්න තිබ්බා... තම තමන්ට හිතෙන එව්වායෙන්....
ReplyDeleteනෑ බං හැමදාම මම ලියන ඒවායෙ තෙරුම වෙන විදියට තෙරුම් ගන්න කොටසක් ඉන්නවා එතකොට මම හිතන දෙ හරියට වෙන්නෙ නෑ ඒ හන්දයි ඒහෙම ලියුවෙ . මාත් පිලිගන්නවා එතකොට චින්තන ශක්තිය හීන වේනවා කියලා. ඒ උනාට හුගක් වෙලා කියවලා තෙරුම් ගන්නවට වඩා ඉක්මනට කියවලා අදහස අරන් යන අය වැඩියි. මට ලැබෙන කමෙන්ට් ප්‍රමානයයි page views ප්‍රමානයයි බැලුවම මට තෙරෙන්නෙ ඒකයි
Deleteඅඩේ කන් සැප... එල කතාව...
ReplyDeleteසිරා කතාව , මේකත් ලිංගිකත්වය ගැන තමයි.[ලිංගික තෘප්තිය ගැන]
ReplyDeleteඅම්මපා ආච්චි අම්මේ හැබෑටම ඒ කතව ඇත්ත තමා .මම මේක බලන්න කලින් ගැමියා මේක බලල මේ කතාව මට කිව්වම අපිත් කරල බැලුව ඕං.හැබෑනේන්නං
ReplyDeleteටියුබ් ලයිට් වෙලත් තිබ්බ ටිකක්.. දැන් හරි...
ReplyDeleteඅප්පේ ඇගිල්ලකටත් උපමා කලා එහෙනම්, පිරිමින්ටත් ගිය කලක් :(
ReplyDeleteමේ වගේ ටොපික් එකක් ගැන ලියපු එක ලොකු දෙයක් !!!
අඩේ මම දැනුයි කියෙව්වෙ......
ReplyDeleteකං සැප විදිනු වගේ ප්‍රීතියක් ඇත්තේ නැ
ReplyDelete