he
මාතර පැත්තෙ මිතුරෙකුගෙ කතාවක්. උන්දෑ පාසැල් සමයෙ උන් කතාවක් නිසා පුංචි ඉඟියක් විදියට එක කතාවක් මතක් කරන්නම් කතාව නම් කොලෝනියල් කසින්ස්. ඒකෙ අර ඔරුවත් අරන් පාලම යටට යන්නෙ. අන්න ඒ කතාවට පොඩි සම්බන්දයක් මෙ කතාවෙ තියනවා.
ඔය කියුව පාලමයටින් ගලාගෙන යන ගඟ දැන් අවුරුදු ගානක සිට ගලාගෙන යනවා. ගඟ අයිනෙ බොහෝ දෙනා දියනාන මනස්කාන්ත ගල් තලාවකුත් තියනවා.
දියනාන ස්ථානය කියුවම මට පොඩි අතුරු කතාවක් මතක් උනා.
අවුරුදු 17කට පෙර මංගල උත්සවයෙදි මට සිතුනු සිතුවිල්ලක් මෙලෙස ඉදිරිපත් කරන්නට සිතුනෙ, හිතෙයි පරණ දිනපොත් වලයි විතරක් පුරවලා තිබුනු, මගෙ හිතින් බිමට බැස්ස පදපේලි,
අඩුම තරමෙ කියවන කිහිපදෙනෙක් වත් මේ බ්ලොග් අවකාශයෙවත් ඉන්න තැනක් වග දැනුන නිසයි. එහෙනම් අවසරයි විඳින්නට එදා මට සිතුනු ඒ සිතුවිල්ල ....
තෙල් ගැන කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.
ගිම්හානි බ්ලොග් කියවන අයට ආයෙ අමුතුවෙන් හැදින්වීමක් උවමනා නැති කෙනෙක්නේ. මම පෙට්ටගම පටන්ගන්න කලින් ඉඳන්ම හතරවටෙම තියන බ්ලොග් වල කරක්ගහලා ඒවයෙ ගුන අගුන හලපු කෙනෙක් තමයි ගිම්හානි.
සිරිල් ගැන මම කලින් කතාවකදි කියුවනෙ. අර කොලෝනියල් කසින්ස්ලා බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලාගන්න.
අද කතන්දරය සිරිල්ගෙ හිටපු ලොක්කෙක් ගැන. ඉස්සර සිරිල් වැඩකරපු කන්තෝරුවෙ ලොක්කා නිතරම දුරපලාත්වල සේවා දායකයො හම්බවෙන්න යන කෙනෙක්. ඔය යන වෙලාවට තනියම යන්නෙ නෑ . කාවමහරි එක්කගෙන තමයි යන්නෙ. මොකද රෑජාමෙ වාහනෙ මග හිටියොත් අඩු ගානෙ තල්ලුවක් හරි දමාගන්න කවුරු හරි ඉන්න එපැයි. හුග වෙලාවට ඔය ඩියුටියට අහුවෙන්නෙ සිරිල්ව තමා.
අද පෙට්ටගමෙ කතාව මීට අවුරුදු 15කට 16කට විතර උඩදි NIBM එකේ හිටපු මගෙ මිතුරෙකු හිතෙ අමාරුව නැතිකර ගන්න කල හපන්කමක් ගැන කියවෙන එකක්. මිනිහා තනියම කල හපන්කමක් නෙමෙයි එයාගෙ අක්කලා දෙන්නත් එක්ක කල හපන් කමක්. මගෙ යාලුවා කෝසල කියමුකො. කෝසලගෙ ස්ථිර පදිංචිය දකුනු පලාතෙ ගමක. කෝසලට අක්කලා දෙන්නෙක් උන්නා. අක්කලා දෙන්නයි කෝසලයි වැඩිදුර අධ්‍යාපනයට කොළඹ NIBM එකට ආවා.