අත්තම්මා අපෙන් වෙන්වෙලා දැන් අවුරුදු ගානක් වෙනවා. එයාගෙ ඉතුරුවෙලා තියන සකල සබ්බ සේසතම නැන්දලා මාමලා පුංචි අම්මලා බාප්පලා ඒ ඒ අයට අදාල අයිතිවාසිකම් කියලා අරගෙන ගිහිල්ලා. මං හිතන්න්නෙ සමහරක් උගස් කඩේට සින්න වෙලා. සමහරක් දිරලා. අපේ ගෙදරත් යන්තමට හරි ඉතුරුවෙලා තියෙන්නෙ පෙට්ටගම විතරයි. ඒකත් සොල්දරේ පැත්තක දූවිලි බැඳිලා.
මට හිතුනා ඒක අස්කරලා ගන්න...
පෙට්ටගම අස් කරන්න ඔයගොල්ලොත් කැමතිනම් Join වෙලා මට lokujohn@gmail.com එකට email එකක් එවන්න ඔයගොල්ල්ලන්ගෙ නමින් පෙට්ටගම අස්කරන්න....
ලොකු ජෝන් අයියේ !!!
ReplyDeleteඔන්න ජෝන් සීනා මුල ඉදලම කියවන්න පටන් ගත්තා !!!
ලොකු ජෝන් අයියේ !!!
ReplyDeleteඔන්න ජෝන් සීනා මුල ඉදලම කියවන්න පටන් ගත්තා !!!