he

Sunday, September 30, 2012

122. පිරිමි කෙනා කැවට පසු ගෑනු කෙනා කන්නෙ ඇයි ?

ඇය ගනිත ගුරුවරියක් . ඔහු මිනින්දෝරුවෙක් මොවුන් දෙදෙනා කසාද බැන්දෙ 1960 අවුරුද්දේ. ඒත් මේ අයට අවුරුදු 6ක් වනතුරු ළමයි හිටියෙ නෑ. ඔය ප්‍රශ්නේ නිසාම මේ අය දිකසාදවෙන්නත් හැදුවා. ඒත් අවුරුදු 6කින් මේ දෙන්නටම එක් ගැහැනු දරුවෙකුගේ දෙමාපියන් වෙන්න වාසනාව ලැබුනා. ගැහැනු දරුවා ලැබුනට පස්සේ මේ දෙන්නගෙ බැඳීම ගොඩක් වැඩිවුනා. හැමදේම කලේ දෙන්නම එකට

ඊට පස්සේ මේ තුන්දෙනා බොහොම ලස්සනට ජීවිතය ගතකලා. 


 මට අමතක වුනා මේ ලංකාවෙ කතාවක්. ඒත් මේ අය ඉංග්‍රීසි පන්නෙට තමයි කෑම බීම ගත්තේ ඇඳුම් පැලඳුම් ඇන්දේ ගමන් බිමන් ගියෙ හැමදෙයක්ම. ඉංග්‍රීසි පන්නෙට හැදුන වැඩුන හන්දා දුවත් ලොකුවෙලා වැඩිදුර ඉගෙන ගන්න මහ රැජින ඉන්න රටට ගියා. දුව හොඳට ඉගෙන ගත්තා. අන්තිමට දුවගේ අම්මටයි තාත්තටයි බෑන කෙනෙක් එංගලන්තයෙන්ම දුව හොයාගත්තා.

දුව එහෙම පදිංචි උනා. අම්ම්මයි තාත්තයි තමන් හදා ගත් ගෙදරම පදිංචි උනා

ජීවිතයේ බොහෝ කාලයක් ගතවුනා ඔන්න දැන් තමයි මගේ ප්‍රශ්නය පටන් ගන්නේ. 


මේ දෙන්නම රෑ කම ගන්නේ තමන් හදාගත්ත ගෙදර කෑම කාමරයේ.කෑම කාමරයේ තියනවා එකම එක කෑම මේසයක්. මේක අවුරුදු ගනනාවක් පැරනි එකක්. කවද හරි දවසක දුවයි බෑනයි අම්මයි තාත්තයි එකට ඉඳගෙන කන්න කියාල ගත්තු මේසයක්. ඔය මේසෙ හරි හතරැස්. එක සමාන පුටු හතරක් මේසේ වටේට තියලා තියනවා. අම්මා කෑම පිලියෙල කරලා කෑම මේසේ පිඟන් හතරක් තියලා පිගන් දෙකකට විතරක් කෑම දානවා. දෙකකට දාන්නෙ නෑ (මොකද දෙන්නෙක් ඉන්නෙ රටනේ

ගැටලුව තියෙන්න ඊට පස්සේ දෙන්නම එකට කෑම මේසේ වාඩිඋනාට පිරිමි කෙනා කාලා ඉවර උනාම තමයි ගෑනු කෙනා කන්නේ.
 මගේ ගැටලුව ඒ ඇයි



පසු සටහන : හුඟදෙනෙක් හරි පිලිතුර දීලා තියනවා. ඒත් මම බලාපොරොත්තු උනේ පිලිතුර හොයනවට වඩා මේ කතාව කියන්න මේක ඇත්තටම පවුලක කතාවක් මේ ලිපිය ලිවීමෙදී මා අතින් එය සාර්තකව ඉදිරිපත් උනේ නෑ. ඒ ගැන කියවන ඔබගෙන් සමාව අයදිනවා.

67 comments:

  1. දත් සෙට් එක ඉල්ල ගන්න

    ReplyDelete
  2. ඒක නේද ගොඩක් ගෙවල් වල සිරිත?

    ReplyDelete
    Replies
    1. සිරිතනම් එහෙම තමයි

      Delete

  3. සාමාන්‍යයෙන් ගෑනු අය පිරිමියට පස්සෙ කෑම කන්නෙ නම් ස්වාමිභක්තිය අරක මේක බයිල නිසා නෙවි, ගෙයි හරියෙ ඉතුරුවෙන ඔක්කොම කෑම ටිකට වගකියන්න පුළුවන් නිසා. :)

    ReplyDelete
    Replies
    1. හපොයි..කාන්තා පාර්ශවය කුපිතවෙයි බොල..!
      (රහසින්...).හැබැයි කතාව ඇත්ත.:)

      Delete
    2. ඒක ඇත්ත. කාන්තාව ගෙදර ආහාර පිලියෙල කරනවා. ඇය එලෙස කරන්නෙ යම් පාලනයක් ඇතිව. ඉතිරිවෙන්න කෑම උයන්නෙ නෑ. ඒවගේම තමන් උයන කෑම අනිත් අයට මදිවෙයි කියන සැකයත් ඇයතුල තියනවා. මමනම් දැකලා නෑ උයපු මනුස්සයා ඉස්සරවෙලාම තමන්ගෙ කොටහ බෙදාගෙන කාලා අනිත් අයට බෙදන ශ්‍රිලාංකික ගෘහනියන්.

      Delete
    3. සිරාවටම... ඒක තමා ඇත්ත!!!

      ඒකනේ කට්ටිය හෝ....ගාලා මහත් වෙන්නේ ;)

      Delete
  4. දෙන්නම පාවිච්චි කරන්නේ එකම දත් කුට්ටම නිසා වෙන්න ඇති.. :)

    ReplyDelete
  5. man dannawa uththare...dennama use karanne ekama dath set 1..housband kala iwarawela dathkuttama denakan wife balan inne kanna..man harida ayya?..man korea walin Roshan..

    ReplyDelete
  6. සාම්ප්‍රදායික විදියට නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ඉංග්‍රීසි පන්නයට හැදුනු පවුලක් නිසා ඒක වෙන්න අමාරුයි. මනුස්සයට අංශ බාගේ.(නැත්නම් ඒ වගෙ ලෙඩක්) ඉතින් ගෑනු කෙනා එයාට කවලා තමයි කන්නේ. හරිනේ...

    ReplyDelete
  7. කොහොම උනත් ඒක ඉස්සර ඉදන්ම අපේ අම්මලා,අත්තම්මලා පවත්වාගෙන ආපු හොද දෙයක්.මේක මේ කතාවට අදාලද දන්නෑ.නමුත් මේවා ගැහැනු කෙනෙක්ගෙන්(විශේෂයෙන්ම බිරිදකගෙන්) වියයුතු යුතුකම්

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයට අදාල නැති උනාට මම බලාපොරොත්තූ වුන පිලිතුරක් (හැබැයි උත්තරයනම් නෙමයි )

      Delete
  8. පිරිමි කෙනා කාලා ඉවරවෙලා දත් කුට්ටම දුන්නාමලු ගෑණු කෙනා කන්නේ.

    ReplyDelete
  9. nee oii dath set eke problem ekak lol oiii

    ReplyDelete
  10. හැඳි ගෑරප්පු සෙට් 1යි නේද තියෙන්නෙ

    ReplyDelete
  11. dennatama athi ekama dath kuttama nisai

    ReplyDelete
  12. dennatama ethi ekama dath kuttama nisai

    ReplyDelete
  13. දෙන්නටම තියෙන්නේ එක බොරු දත් සැට් එකක්. ඉතින් තාත්තා කාලා ඉවර වුනාම අම්මා තාත්තගේ දත් සැට් එක ඉල්ලගෙන කනවා. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  14. දෙන්නටම තියෙන්නේ එක බොරු දත් සැට් එකක්. ඉතින් තාත්තා කාලා ඉවර වුනාම අම්මා තාත්තගේ දත් සැට් එක ඉල්ලගෙන කනවා. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  15. Replies
    1. අයිඩියා නැතිකරගන්න එපා

      Delete
  16. සාමාන්‍ය සිරිත එක නේද, මම නම් දන්න විදියට එහෙම කරන්නේ, සාමාන්‍යෙන් ගෙදරක උයන්නේ ගැහැනු කෙනා, හම්බ කරන්නේ පිරිමි කෙනා, ගැහැනු කෙනා අනිතිමට කන්නේ පිරිමි කෙනාට කෑම මදි නොවෙන්න ඔනෙ නිසා,

    නමුත් මෙතන නම් උත්තරේ තමයි දෙන්නටම එක දත් සෙට් එකයි තියෙන්නේ.පිරිමි කෙනා කාලා දත් සෙට් එක දෙනකම් ගැහැනු කෙනා බලන් ඉන්නවා

    ReplyDelete
  17. dath kuttama denakan innne kama eka kanna.. he he

    ReplyDelete
  18. pirimi kenage dathset ekenma neda ganu kenath kanne? mamanam hithnne eka thama uththare

    ReplyDelete
  19. මම හිතන්නෙ නම් දෙන්නටම එක දත් කුට්ටමයි ඇත්තෙ

    ReplyDelete
  20. බොරු දත් සැට් ඉල්ල ගන්න
    -ප්‍රසා

    ReplyDelete
  21. මම නම් හිතන්නෙ දත් සෙට් එකේ ප්‍රශ්නයක්. දෙන්නට තියෙන්නෙ එක දත් සෙට් එකක් නම්?

    ReplyDelete
  22. ඊයෙ මම දාපු කමෙන්ට් එක පබ්ලිෂ් නොකලෙ ඒ උත්තරේ හරි ඇති නේද ජෝනා?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  23. මම ඕකට උත්තරේ දන්නවා මෙතනින් ගිහින් බලාගන්න...

    http://maathalan.blogspot.com/2010/06/sharing.html

    ReplyDelete
  24. දත් සෙට් එක ඉල්ල ගන්න වෙන්න ඕන.

    ReplyDelete
  25. දත් සෙට් එක ඉල්ල ගන්න වෙන්න ඕන.

    ReplyDelete
  26. දෙන්නටම තියෙන්නේ එක දත් කුට්ටමයි....:)

    ReplyDelete
  27. Replies
    1. නෑ නෑ පුටුත් හතරක් තියනවා ඒක මට ලියන්න අමතක උනාද ?

      Delete
  28. අඩෝ අපේ කොමෙන්ට් පබ්ලිෂ් කොරපියෝ....

    ReplyDelete
  29. eka dath set eka dennama pavichchi karanne ;)

    ReplyDelete
  30. එක පිගානයි තියෙනව ඇත්තේ..

    ReplyDelete
  31. සමහර විට දෙන්නටම ප්‍රමාණවත් නැතුව ඇති තියෙන ආහාර ටික.. ඒක නිසා ඇය ඉතුරු වෙන ටික කන්න ඉන්නවා ඇති...

    ReplyDelete
  32. දෙන්නටම එක දත් සෙට් එකද තියෙන්නෙ
    එක්කෙනෙක් හපල ඉව‍ර උනම අනිත් එක්කෙනා වැඩ පටන් ගන්නව

    ReplyDelete
  33. එක දත් සෙට් එකයි දෙන්නම පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  34. දෙන්නටම තියෙන්නෙ එක දත්සැට් එකක්.

    ReplyDelete
  35. ඕං විනාඩි 45කට කලිං උත්තර දුන්න.

    ReplyDelete
  36. හස්බන්ඩ් කාලා ඉවර වෙනකම් ඉන්නේ දත් සෙට් එක ඉල්ල ගන්න වයිෆ්ට.දෙන්නගේ බැඳීම කොච්චර ශක්තිමත්ද කියනවා නම් දෙන්නම භාවිතා කරන්නේ එකම දත් කුට්ටම.

    ReplyDelete
    Replies
    1. තාර්කිකව බැලුවොත් මේ උත්තරේ තමයි හරියටම හරි..

      Delete
  37. කෑම වහ උනොත් මිනිහා මැරිලා ගෑණිට වෙන මිනිහෙක් එක්ක යන්ට චැන්ස් එක ලැබෙන හන්දා

    ReplyDelete
  38. එක දත් සෙට් එකඉ තියෙන්නේ

    ReplyDelete
  39. එක දත් සෙට් එකඉ තියෙන්නේ

    ReplyDelete
  40. එක දත් සෙට් එකඉ තියෙන්නේ..

    ReplyDelete
  41. දෙයියෝ දනී.. මං නොදනී..

    සමහර විට නෝනා දන්නවා ඇති. මට නෝනෙක් නෑනේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  42. සැමියා, බෑණා සහ දුව වෙත යුතුකම් කොටස ඉටුකර ආහාර ගන්නවා කියල තමයි ඒ අවසානයේ කන්නේ. ඈ සිතනවා සිය බෑණා සහ දුව දැන් ආහාර අරගෙන ඇති කියලා. එවිට තමයි ඇය කන්නේ.

    ReplyDelete
  43. කෑම විස වෙලා කෙනෙක් මැරුනොත් මුලින්ම කෑ කාපු කෙනා මැරෙනවා එතකොට දරුවන් බලාගන්න දෙවැන්නා ඉතුරුවෙනවා.

    ReplyDelete
  44. ekama dath kuttamen kanna tharam me aya pirihila nahe. eka thamai ape rate boho sinhala kanthawange hati.

    ReplyDelete
  45. ගොඩක් ඈයො දත් කුට්ටමේ කතාවනේ කියලා තියෙන්නේ.ඒක වෙන්ඩැති

    ReplyDelete
  46. මම එනකොට කට්ටිය උත්තර දීල..:(

    ReplyDelete
  47. කෝ ඉතින් ජෝන් අයියගේ උත්තරේ?

    ReplyDelete
  48. අලුත් සින්ඩියකට ඔබේ බ්ලොගයත් එකතුකරන්න http://i-am-a-blog-reader.blogspot.com/


    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..