ඊට පස්සේ මේ තුන්දෙනා බොහොම ලස්සනට ජීවිතය ගතකලා.
මට අමතක වුනා මේ ලංකාවෙ කතාවක්. ඒත් මේ අය ඉංග්‍රීසි පන්නෙට තමයි කෑම බීම ගත්තේ ඇඳුම් පැලඳුම් ඇන්දේ ගමන් බිමන් ගියෙ හැමදෙයක්ම. ඉංග්‍රීසි පන්නෙට හැදුන වැඩුන හන්දා දුවත් ලොකුවෙලා වැඩිදුර ඉගෙන ගන්න මහ රැජින ඉන්න රටට ගියා. දුව හොඳට ඉගෙන ගත්තා. අන්තිමට දුවගේ අම්මටයි තාත්තටයි බෑන කෙනෙක් එංගලන්තයෙන්ම දුව හොයාගත්තා.
දුව එහෙම පදිංචි උනා. අම්ම්මයි තාත්තයි තමන් හදා ගත් ගෙදරම පදිංචි උනා
ජීවිතයේ බොහෝ කාලයක් ගතවුනා ඔන්න දැන් තමයි මගේ ප්‍රශ්නය පටන් ගන්නේ.
ගැටලුව තියෙන්න ඊට පස්සේ දෙන්නම එකට කෑම මේසේ වාඩිඋනාට පිරිමි කෙනා කාලා ඉවර උනාම තමයි ගෑනු කෙනා කන්නේ.
මගේ ගැටලුව ඒ ඇයි ?
පසු සටහන : හුඟදෙනෙක් හරි පිලිතුර දීලා තියනවා. ඒත් මම බලාපොරොත්තු උනේ පිලිතුර හොයනවට වඩා මේ කතාව කියන්න මේක ඇත්තටම පවුලක කතාවක් මේ ලිපිය ලිවීමෙදී මා අතින් එය සාර්තකව ඉදිරිපත් උනේ නෑ. ඒ ගැන කියවන ඔබගෙන් සමාව අයදිනවා.
දත් සෙට් එක ඉල්ල ගන්න
ReplyDeleteඒක නේද ගොඩක් ගෙවල් වල සිරිත?
ReplyDeleteසිරිතනම් එහෙම තමයි
Delete
ReplyDeleteසාමාන්‍යයෙන් ගෑනු අය පිරිමියට පස්සෙ කෑම කන්නෙ නම් ස්වාමිභක්තිය අරක මේක බයිල නිසා නෙවි, ගෙයි හරියෙ ඉතුරුවෙන ඔක්කොම කෑම ටිකට වගකියන්න පුළුවන් නිසා. :)
හපොයි..කාන්තා පාර්ශවය කුපිතවෙයි බොල..!
Delete(රහසින්...).හැබැයි කතාව ඇත්ත.:)
ඒක ඇත්ත. කාන්තාව ගෙදර ආහාර පිලියෙල කරනවා. ඇය එලෙස කරන්නෙ යම් පාලනයක් ඇතිව. ඉතිරිවෙන්න කෑම උයන්නෙ නෑ. ඒවගේම තමන් උයන කෑම අනිත් අයට මදිවෙයි කියන සැකයත් ඇයතුල තියනවා. මමනම් දැකලා නෑ උයපු මනුස්සයා ඉස්සරවෙලාම තමන්ගෙ කොටහ බෙදාගෙන කාලා අනිත් අයට බෙදන ශ්‍රිලාංකික ගෘහනියන්.
Deleteසිරාවටම... ඒක තමා ඇත්ත!!!
Deleteඒකනේ කට්ටිය හෝ....ගාලා මහත් වෙන්නේ ;)
දෙන්නම පාවිච්චි කරන්නේ එකම දත් කුට්ටම නිසා වෙන්න ඇති.. :)
ReplyDeleteඑක දත් කුට්ටමද තියෙන්නෙ දෙන්නටම?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
man dannawa uththare...dennama use karanne ekama dath set 1..housband kala iwarawela dathkuttama denakan wife balan inne kanna..man harida ayya?..man korea walin Roshan..
ReplyDeleteසාම්ප්‍රදායික විදියට නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ඉංග්‍රීසි පන්නයට හැදුනු පවුලක් නිසා ඒක වෙන්න අමාරුයි. මනුස්සයට අංශ බාගේ.(නැත්නම් ඒ වගෙ ලෙඩක්) ඉතින් ගෑනු කෙනා එයාට කවලා තමයි කන්නේ. හරිනේ...
ReplyDeleteනෑ ඒකනම් නෙමයි
Deleteකොහොම උනත් ඒක ඉස්සර ඉදන්ම අපේ අම්මලා,අත්තම්මලා පවත්වාගෙන ආපු හොද දෙයක්.මේක මේ කතාවට අදාලද දන්නෑ.නමුත් මේවා ගැහැනු කෙනෙක්ගෙන්(විශේෂයෙන්ම බිරිදකගෙන්) වියයුතු යුතුකම්
ReplyDeleteප්‍රශ්නයට අදාල නැති උනාට මම බලාපොරොත්තූ වුන පිලිතුරක් (හැබැයි උත්තරයනම් නෙමයි )
Deleteපිරිමි කෙනා කාලා ඉවරවෙලා දත් කුට්ටම දුන්නාමලු ගෑණු කෙනා කන්නේ.
ReplyDeletenee oii dath set eke problem ekak lol oiii
ReplyDeleteහැඳි ගෑරප්පු සෙට් 1යි නේද තියෙන්නෙ
ReplyDeleteඒකමත් නෙමෙයි
Deletedennatama athi ekama dath kuttama nisai
ReplyDeletedennatama ethi ekama dath kuttama nisai
ReplyDeleteදෙන්නටම තියෙන්නේ එක බොරු දත් සැට් එකක්. ඉතින් තාත්තා කාලා ඉවර වුනාම අම්මා තාත්තගේ දත් සැට් එක ඉල්ලගෙන කනවා. :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
දෙන්නටම තියෙන්නේ එක බොරු දත් සැට් එකක්. ඉතින් තාත්තා කාලා ඉවර වුනාම අම්මා තාත්තගේ දත් සැට් එක ඉල්ලගෙන කනවා. :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
නෝ ඉයිඩියා :(
ReplyDeleteඅයිඩියා නැතිකරගන්න එපා
Deleteසාමාන්‍ය සිරිත එක නේද, මම නම් දන්න විදියට එහෙම කරන්නේ, සාමාන්‍යෙන් ගෙදරක උයන්නේ ගැහැනු කෙනා, හම්බ කරන්නේ පිරිමි කෙනා, ගැහැනු කෙනා අනිතිමට කන්නේ පිරිමි කෙනාට කෑම මදි නොවෙන්න ඔනෙ නිසා,
ReplyDeleteනමුත් මෙතන නම් උත්තරේ තමයි දෙන්නටම එක දත් සෙට් එකයි තියෙන්නේ.පිරිමි කෙනා කාලා දත් සෙට් එක දෙනකම් ගැහැනු කෙනා බලන් ඉන්නවා
අනේ මන්දා...
ReplyDeleteඇයි අනේ ?
Deletedath kuttama denakan innne kama eka kanna.. he he
ReplyDeletepirimi kenage dathset ekenma neda ganu kenath kanne? mamanam hithnne eka thama uththare
ReplyDeleteCan't guess. Give us the answer.
ReplyDeletesure. at noon
Deleteමම හිතන්නෙ නම් දෙන්නටම එක දත් කුට්ටමයි ඇත්තෙ
ReplyDeleteබොරු දත් සැට් ඉල්ල ගන්න
ReplyDelete-ප්‍රසා
මම නම් හිතන්නෙ දත් සෙට් එකේ ප්‍රශ්නයක්. දෙන්නට තියෙන්නෙ එක දත් සෙට් එකක් නම්?
ReplyDeleteඊයෙ මම දාපු කමෙන්ට් එක පබ්ලිෂ් නොකලෙ ඒ උත්තරේ හරි ඇති නේද ජෝනා?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒවා දානවා පස්සේ
Deleteමම ඕකට උත්තරේ දන්නවා මෙතනින් ගිහින් බලාගන්න...
ReplyDeletehttp://maathalan.blogspot.com/2010/06/sharing.html
දත් සෙට් එක ඉල්ල ගන්න වෙන්න ඕන.
ReplyDeleteදත් සෙට් එක ඉල්ල ගන්න වෙන්න ඕන.
ReplyDeleteදෙන්නටම තියෙන්නේ එක දත් කුට්ටමයි....:)
ReplyDeleteපුටු එකයි තියෙන්නේ..
ReplyDeleteනෑ නෑ පුටුත් හතරක් තියනවා ඒක මට ලියන්න අමතක උනාද ?
Deleteඅඩෝ අපේ කොමෙන්ට් පබ්ලිෂ් කොරපියෝ....
ReplyDeleteකරනවා කරනවා
Deleteeka dath set eka dennama pavichchi karanne ;)
ReplyDeleteඑක පිගානයි තියෙනව ඇත්තේ..
ReplyDeleteසමහර විට දෙන්නටම ප්‍රමාණවත් නැතුව ඇති තියෙන ආහාර ටික.. ඒක නිසා ඇය ඉතුරු වෙන ටික කන්න ඉන්නවා ඇති...
ReplyDeleteදෙන්නටම එක දත් සෙට් එකද තියෙන්නෙ
ReplyDeleteඑක්කෙනෙක් හපල ඉවර උනම අනිත් එක්කෙනා වැඩ පටන් ගන්නව
දන්නේ නැතෝ
ReplyDeleteඑක දත් සෙට් එකයි දෙන්නම පාවිච්චි කරන්නෙ.
ReplyDeleteදෙන්නටම තියෙන්නෙ එක දත්සැට් එකක්.
ReplyDeleteඕං විනාඩි 45කට කලිං උත්තර දුන්න.
ReplyDeleteහස්බන්ඩ් කාලා ඉවර වෙනකම් ඉන්නේ දත් සෙට් එක ඉල්ල ගන්න වයිෆ්ට.දෙන්නගේ බැඳීම කොච්චර ශක්තිමත්ද කියනවා නම් දෙන්නම භාවිතා කරන්නේ එකම දත් කුට්ටම.
ReplyDeleteතාර්කිකව බැලුවොත් මේ උත්තරේ තමයි හරියටම හරි..
Deleteකෑම වහ උනොත් මිනිහා මැරිලා ගෑණිට වෙන මිනිහෙක් එක්ක යන්ට චැන්ස් එක ලැබෙන හන්දා
ReplyDeleteඑක දත් සෙට් එකඉ තියෙන්නේ
ReplyDeleteඑක දත් සෙට් එකඉ තියෙන්නේ
ReplyDeleteඑක දත් සෙට් එකඉ තියෙන්නේ..
ReplyDeleteදෙයියෝ දනී.. මං නොදනී..
ReplyDeleteසමහර විට නෝනා දන්නවා ඇති. මට නෝනෙක් නෑනේ ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සැමියා, බෑණා සහ දුව වෙත යුතුකම් කොටස ඉටුකර ආහාර ගන්නවා කියල තමයි ඒ අවසානයේ කන්නේ. ඈ සිතනවා සිය බෑණා සහ දුව දැන් ආහාර අරගෙන ඇති කියලා. එවිට තමයි ඇය කන්නේ.
ReplyDeleteකෑම විස වෙලා කෙනෙක් මැරුනොත් මුලින්ම කෑ කාපු කෙනා මැරෙනවා එතකොට දරුවන් බලාගන්න දෙවැන්නා ඉතුරුවෙනවා.
ReplyDeleteවැඩියෙන් කන්න....
ReplyDeleteekama dath kuttamen kanna tharam me aya pirihila nahe. eka thamai ape rate boho sinhala kanthawange hati.
ReplyDeleteගොඩක් ඈයො දත් කුට්ටමේ කතාවනේ කියලා තියෙන්නේ.ඒක වෙන්ඩැති
ReplyDeleteමම එනකොට කට්ටිය උත්තර දීල..:(
ReplyDeleteකෝ ඉතින් ජෝන් අයියගේ උත්තරේ?
ReplyDeleteඅලුත් සින්ඩියකට ඔබේ බ්ලොගයත් එකතුකරන්න http://i-am-a-blog-reader.blogspot.com/
ReplyDelete