ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා.
වසරක් ගියා අපහට නොකියම | ගෙවිලා |
නොලියු ලිපිත් ඇත පතුලට වී | පිරිලා |
අලුත් වසරේ ඔබහට පවසන්නට | කියලා |
කවියක් ලීවා සුබ නවවසරක් | කියලා |
සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්රාර්ථනා ඉටුවන වසරක් වේවා !!
දහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
සුභ 2014ක් වේවා!
ReplyDeleteඔබෙත් හැම පැතුමක්ම ඉටුවේවා!!!
ReplyDeleteසුබ නව වසරක්... :)
ජෝසුනවවේ!!!
ReplyDeleteමොහුබමේ ?
Deleteදේනවසුපවි!!! හැහැහැ
Deleteතොපිය?අමෝමේබ. :D
Deleteපුහි :D
Deleteමේහිවෙනස.දේපිහැති.
Deleteජෝන්ටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ReplyDeleteලොකු ජෝන් ඇතුළු සියලු දෙනාට සුබ නව වසරක්.
ReplyDeleteමගේ අවුරුදු පණිවිඩය වංචාවක් ගැන පැමිණ කියවන්න.
ඔබට සුභම සුභ නව වසරක් වේවා!!!!
ReplyDeleteසිතුවිලි බෝ වේවා..! සුභ නව වසරක් වේවා...!
ReplyDeleteසුබ නව වසරක් වේවා !!
ReplyDeleteසුබ නව වසරක් වේවා !!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!
ReplyDeleteජෝන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteආන් එහෙම එකක් අපි සැමටම උදාවේවා....!!!!
ReplyDeleteසුභ නව වසරක් වේවා!!!!
ReplyDeleteපෙට්ටගම සතුටින් පිරවෙන සුබ නව වසරක් පතමි !
ReplyDeleteජෝනා මල්ල ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteඑසේම වේවා...
ReplyDeleteඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් පතමි.
ReplyDeleteසුභ නව වසරක් වේවා අයියේ..
ReplyDeleteඔබටත් එසේම වේවා මචන්....
ReplyDeleteඑසේම එසේම වේවා...!!! :D
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteසුභ නව වසරක් වේවා!! :)
ReplyDeleteසුබ නව පෙට්ටගමක් වේවා
ReplyDeleteසුභ නව වසරක් ලොක්කා.
ReplyDeleteකවි ලියන්න නම් බෑ බං.
එසේම වේවා...
ReplyDeleteජයෙන් ජයම වේවා!!!
ReplyDeleteඑසේම වේවා !!!!!
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete