හැබැයි ඌ ඉගෙන ගන්න දක්සයා. පොඩි දොහේ ඉඳන්ම පන්තියෙ පලවෙනියා නැත්නම් දෙවනියා. කුසුමක්කගෙ තිබුන ලොකුම බලාපොරොත්තුව ඌව ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරන එක.
මෙන්න ඊයේ මම වැඩ ඇරිලා ගෙදර යනකොට කුසුමක්කා අඬනවා.
"මොකෝ කුසුමක්කෙ අඬන්නෙ"
"නෑ මල්ලියේ මගෙ බලාපොරොත්තු සේරම ඉවරයි "
"ඇයි ?"
"ඒ ලෙවල් ප්‍රශ්න පත්තර බලන්න මේ පාර කවුරුත් නෑ සේරමලා වර්ජනේ. අනේ මෙහෙම ගියොත් අපෙ ළමයින්ට යන කල මොකක්ද ? "
කුසුමක්කා කියුවේ බලාපොරොත්තු කඩවුනු හඬකින්
හැබැයි ඕකට පිලියමක් තියනවා ලබන අවුරුද්දෙ ඉඳන් ප්‍රශ්න
පත්තරේටම අමුනලා පිලිතුරු පත්තරෙත් එවනව. එතකොට ඒ
ගොල්ලන්ටම ප්‍රශ්න පත්තර මාරු කරගෙන ලකුනු දීගන්න පුලුවන්නේ. ප්‍රශ්න පත්තර බලන්න ගෙවන ගානත් ඉතුරුයි.
ලකුනු එනකන් බලන් ඉන්න ඕනෙත් නෑ.
(:D
ReplyDelete(:D
Deleteඔය ක්‍රමේ අපි කරනකොට ක්‍රියාත්මක කලානං මමත් අද දොස්තර කෙනෙක්...
ReplyDeleteහොඳ වෙලාවට
Deleteහයියූ... ලොකු ජෝන් අයියාටමයි ඔහොම ඒවා මතක් වෙන්නේ..නිසි බලධාරීන්ට මේවා පෙන්නන්න ඕනේ අප්පා..
ReplyDeleteජය වේවා
හික් හික්ක්
Deleteඑහෙමවත් කලේ නැත්තන් ගොඩයාමක් නෑ වගේ ඉගෙන ගන්න එවුන්ට.
ReplyDeleteඇයි ප්‍රයිවට් කැම්පස්
Deleteඔබතුමා හරි නම් ඉන්න ඕනේ මේ විදිහට සිංහල බ්ලොග් ලිය ලිය නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක තනතුරක :D
ReplyDeleteඅන්න තෙරුනා
Deleteපව් වැඩේ අෆ්ෆා
ReplyDeleteකවුද ළමයිද? ගුරුවරුද ?
Deleteහොඳ ක්‍රමයක්. කොල්ලන්ට වාසි වැඩියි.
ReplyDeleteතරහා කාරයෙක්ගෙ එකක් අහු උනොත් බඩුම තමා
Deleteමේ පාර ප්‍රශ්ණ පත්‍ර බලන්න දාන්නේ හමුදාවෙන්ද ?
ReplyDeleteඒවත් කියන්න බෑ
Deleteඅපි ලියන කාලේ මෙහෙම තිරණ ගත්තේ නෑනේ හැබෑටම...
ReplyDeleteඒකනේ
Deleteඒකත් නරක නෑ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒකනේ
Deleteමුන්ට මොන්ගල් බං
ReplyDeleteඒක ඇත්ත පොඩි උන්ටත් හදන්න එපැයි
Deleteඔය ඉතිං සමහර විභාගවලදි එහෙමත් උනාය කියනවනේ අයියා. මතක නැද්ද පේපර් එකේම උත්තරත් ප්‍රින්ට් කරපු කතා තිබුණෙ පහුගිය කාලෙ. තවම ඒ සිස්ටම් එක ඕලෙවල් / ඒලෙවල් වගේ විභාග දක්වා වැඩිදියුණු කරල නැතුවැති.
ReplyDeleteඒකත් කොරයි
Deleteඅනේ මන්දා සුදුසුකම් නැති හරක් රැලක් රට කරනකොට තව මොනවා නොවෙයිද ?
ReplyDeleteස් .......
Deleteඋත්තර අන්තිම පිටුවේ උඩු යටි කරලා දාන්න ඕන. එතකොට හරි..
ReplyDeleteඅච්චර ක්‍රම තියාගෙනනේ නාන්නේ
Deleteඅන්න ක්‍රෙමේ..!
ReplyDeleteමොකටද බං ඉස්කෝලේ ඔන්න ඕකත් වහල දාන්න කිව්වනම්...හික්..!
නියමයි
ReplyDeleteමොකක්ද විබාගෙද
Deleteනියම ක්‍රමය :D :D
ReplyDelete:D
Deleteඑතකොට අප්පා ලොක්කගෙ පුතාලට රෙකෝඩ් තියලා විභාග පාස් වෙන්ඩ බැරි වෙනවනෙ.ඒක හින්දා ඕක ක්‍රියාත්මක වෙන එකක් නෑ.
ReplyDeleteඑහෙමත් වෙනවද ?
Deleteඅපේ ඉස්කෝලෙ ඒ ලෙවල් වාර විභගෙට ඕක කලා..අම්මට සිරි..හිස්තැන් පුරව පුරව ලකුනු දාන්නේ අනිත් එකාට! හැබැයි ගෑනු ඉස්කොලෙකට ඔය සිස්ටම් එක ගෙනාවානම් උන්ගේ තියෙන ලකුනුත් කපාගනියි එක එකා තියෙන ඉරිසියාවටයි කෝන්තර වලටයි!
ReplyDeleteඒකනම් ඇත්ත
Deleteමාරු අයිඩියා එක lolzzzzzzz
ReplyDeleteහික් හික්
Deleteඅනේ අපියන කාලේ ඕක තිබුන්නැනේ
ReplyDeleteමොකක්ද ? විබාගෙද ලකුනු ක්‍රමේද
Deleteලොක්කන්ගේ පුත්තුන්ට නම් එහෙමත් හම්බවෙනවාලු
ReplyDeleteනෑ !!!
Deleteමේකම මන්ත්‍රිතුමෙක් කිව්වා මගෙ හිතේ :))
ReplyDeleteඉතින් මම කීවම මොකද ?
Deleteහොද අදහසක් ඊලග අවුරුද්දෙ ඇරබුනොත් අපි කරන අවුරුද්දෙත් තියෙයි....
ReplyDeleteආ මට අමතක උනා 2012 ලොක විනාස වෙනවනේ
Deleteනෑ නෑ.. හමුදාවේ අය පේපර් බලනවලුනේ.. එකේ තියෙන උත්තරේම තියේනම් ලකුණු ඇත.. නැතිනම් නැත.. අනේ මොකටද මගේ කට....?
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
හික් හික්
Deleteමරු අදහසක්නෙ ...
ReplyDeleteඒකනෙ දැම්මේ
Deleteඉස්සර ඉස්කෝලෙ මාසික පරීක්ෂණ වලදි ප්‍රශ්න පත්තර බැලුවේ පන්තියේම... තම තමන්ගෙ පේපර් අනෙක් අයට යන විදියට බෙදලා දිලා... මෙතනත් එහෙම කොලා නම් අහවරයි...
ReplyDeleteඒක තමයි මාත් කියුවේ
Deleteහි හි..නියම අදහස :)
ReplyDeleteලොකු ලොකු ප්ලෑන් ගහන කොට ළඟ තියෙන විසඳුම පේන්නේ නැල්ලු... ඔය විසඳුම කලින්ම ක්‍රියාත්මක කරලා තිබුන නම් ලංකාවේ එක ළමයෙක් වත් විභාගෙදි දෙවනියා (2)වෙන්නේ නෑ...
ReplyDeleteමේයන හැටියට නම් මේක වැඩි දවසක් යන්න ඉස්සරවෙලා සිදුවෙනවා.
ReplyDeleteහොඳ අයිඩියා එකක්. විභාග කොමසාරිස් පෝස්ට් එක සෙට් කරලා ඕනද මචං?
ReplyDeleteජය වේවා..!