මා යන බසය හැව්ලොක් ටවුමට | ආවා |
ඩික්මන් පාර හරහා එය | හැරවූවා |
රූබර කතක් පසුපස දොරෙන් | ගොඩවූවා |
යාබද අසුන ගෙන ඇය | වාඩි වුවා |
වටිනාකමින් හරි ඉහලයි ඇගේ | අත |
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ | සුරත |
බි පිප් බි පිප් නද දෙනවා එය | දසත |
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙ | වත |
මූනු පොතේ පිටුවයි එහි | පෙනෙන්නේ |
නිතර නිතර "නොටිෆයි" පිටු | පනින්නේ |
ඇයත් නිතර මොන මොනවද | කොටන්නේ |
බලන්නමයි මගේ හිතනම් | කියන්නේ |
බසයේ ඉදිරි පස බලනා විලස | මම |
හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් | දෙසම |
යනබව කීවත් එහි ගන්නට ඇය දහවල | කෑම |
මෙවැනි කතාවක් නොකියා ඉන්නේ | කොහොම |
එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ | කීවා |
තුන්දෙනෙකුට එකපාරට බෑ | කීවා |
කාමරයට ඒසී නැතුවත් බෑ ඇය | කීවා |
අනිත් පැත්තේ අය අකමැති නැතිබව | කීවා |
බම්බලපිටිය හන්දිය වෙත බසය | ගියා |
එම් සී එක පැත්ත බලමින් බැස්සා | එයා |
සන් කරමින් ටෙලිපෝනය කනේ | තියා |
තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට | ගියා |
ඊට පස්සේ කුමක් උනේ බලනු | රිසී |
නැගිටලා පොඩ්ඩක් බැලුවා මා | ඉස්සී |
රියදුරු තැන ගැහුවා තිරිංගයක් | ඉස්සී |
අනේ මාව වැටුනා බිමටම | විසිවී |
වැඩේ කැතයිනේ ලොකු ජෝන්.. අනුන්ගේ ෆෝන් වලට එබිලා බලන එක....
ReplyDeleteකවි ටික නම් නියමයි...ඊට පස්සෙ ටිකත් හොයලා බලලා දැම්ම නම් තමා හොඳ...හි හී
කැත උනාට බ්ලොග් එක කියවන කට්ටියට මොනවා හරි හොයන්නනේ එබුනේ. මම මෙහෙමෙ කියුවට, හුඟක් අය හොරෙන් ඔය අනුන්ගේ පෝන් වලට එබෙන වැඩෙ කරනවනේ. අපරාදෙ ඉතුරු ටික ...
Deleteහික්ස්
ReplyDeleteකරදරේක වැටුනම හිනාවෙනවද ?
Deleteඅනේ හෆොයි මොකට එබුනද? තව ටිකෙන් හොම්බ තලා ගන්නවනේ.....
ReplyDeleteහිකිස්...
එබුනෙ නැත්නම් කතාවක් කෝ
Deleteපාට ගාපු අරුමෝසම් ගෑනු ලමයි
ReplyDeleteකොළඹ පැත්තේ ඉන්නා බව සත්තයි
ඔහොම දේත් වෙන බව දැන් නම් ඇත්තයි
වෙච්චි දේට ලොකු ජෝනට මට හිනහයි
එබී බලා ෆෝනය වෙත රහසේම
Deleteඅද දැනගත්තා ගෑනුන්ගේ ජාම
ස්තූතියි නුඹට කවියෙන් පිලිතුරු කීම
වැරදියි හැබැයි වැටුනම හිනහීම
උඹට තුවාල ද.....?
ReplyDeleteනැහැ ...
Deleteමොකද නිකන් ඕනවට එපාවට වගේ ‘නැහැ‘ විතරක් කිව්වෙ. කොහෙන්ද බෙහෙත් දැම්මෙ. :)
Deleteහික් හික් තුවාල උනෙ නෑ බං
Deleteඅපරාදේ වැරදි වෙලාවක තිරිංගේ ගැහුවේ . ජෝන ෆෝන් එකට එබෙන වෙලාවෙ ගහන්න තිබුනේ .
ReplyDeleteහ්ම් එහෙනම් මාව එක්කරගෙන යනවා
Deleteona nethi ekak nehene.
ReplyDeleteHoda wede ahinsaka genunta katha hadanawata
:P
අහිංසක ...? කවුද? කොයිහරියද?
Deleteඅනේ මන්ද මොනවා කියන්නද? අපි නිසාලු වැරදි කරන්නෙ ආන්ඩුව වගෙනෙ.
ReplyDeleteහප්පේ හුඟ දවසකින් දැක්කේ ..කොහොමත් අපි ලොක්කන්ව අනුකරණය කරනවනේ
Deleteහිකිස්.... හොඳම වැඩේ ඕප දූප හොයනවට......
ReplyDeleteහප්පේ අදනම් ඉල්ලගෙන කනවා වගේ
Deleteඈහ් දැන් ඒ බිසිනොස් එකත් ෆේක්බුක් එකෙන්ද කරන්නෙ ?
ReplyDeleteඒකනේ කියන්නේ බලන්න කොච්චර දියුනුද
Deleteජරා ඩ්‍රයිවර් කෙනෙක්.. හි හි....
ReplyDeleteබලන්න ඒකනේ නැත්නම් තව ටිකක් කවි ලියන්න තිබුනා
Deleteකවි නම් පට්ට.එත් ............
ReplyDeleteඇයි ඒත් කියුවේ ? ඒකනෙමෙයි කෝ අද ලින්ක් එක ?
Delete"link nangi"
Deleteමං මේ කල්පනා කොලේ ජෝන් අයියගේ ඇස් දෙක ගැන. ඉලාස්ටික් ඇස් දෙකනේ තිබිල තියෙන්නේ හෙහ් හෙහ්....එතකොට අර තුන් දෙනා තෝර ගන්නේ කුසපත් ඇදලද ජෝන් අයියේ. ශික් මේ වැඩේ කාල තියෙන්නේ බස් එකේ රියදුරු තැන...නැත්තම් ඉතුරු ටිකත් කවියට ලියවෙයි
ReplyDeleteඇස් දෙකක් දීලා තියෙන්නෙ හොඳට බලන්න කියනවනේ. ඉතින් මම හොඳට හැමදෙම බලනවා . කොහොම තෝරගත්තද දන්නෙ නැ
Deleteඇත්තම කියනවනම් ඉතිරිටික මොනවා ලියවෙයිද නොදන්න නිසා තමයි ඩ්‍රඉවර්ගෙ බ්‍රෙක්පාරින් කතාව නැවැත්තුවේ
ගානක් නෑ..... අනුන් කියවන පත්තරේට එබෙන කස්ටියනේ.. සංස්කෘතික උරුමයන්.. ආඩම්බර විය හැකි....
ReplyDeleteකවුරු කවුරුත් කරනදෙ මම කියන්න ගිහින් නාගන්නවා වගේ
Deleteහයියෝ උඹත් කරගන්න දේවල්. ඔය බස් එකේ ඉන්දෙන්න වැටෙන එකනම් හොඳ දෙයක් නෙවෙයි ජෝනා. පස්සටයි කරදර. පස්ස කියන එකේ තේරුම් දෙකටම.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්ත ඇත්ත
Deleteපේන්නට කලේ උඹටත් බලන්නට
ReplyDeleteමතකයි නේද නම අපහට නොකිව්වට
කොල්ලා ඇඩ් කරන් ඇත ඇය ගානට
යන්නෙමි හනික එෆ්බී ෆ්‍රෙන්ඩ්ස් බලන්නට
ඇගෙ මූනු පොත් නම කියුවා සේ බලලා
Deleteහිතුවා කරන්නට මම රේවෙස්ට් කරලා
නැ මිතුර එහි නෑ ඇගෙ නම ඉතුරුවෙලා
කරුමෙට මගෙ යාලුවො 5000ත් පැනලා
Face book eke name eka balaa gaththe nedhdha ban ????
ReplyDeleteවැඩක් නැ 5000 පැනලා
Deleteපව්..ජෝනා...!
ReplyDeleteඋබට විතරයි තෙරුනේ
Deletehu aa
ReplyDeleteමම පව් නැද්ද ?
Deleteහුටා
ReplyDeleteචැ ... චැ ... අයියට බස් එකෙන් බැහැල ඉතුරු ටිකත් බලලම හිතේ දුකට අපිට කයි කියන්නනේ තිබුනෙ.
ReplyDeleteඒක අමතක උනානෙ
Deleteහිමිහිට නම බලාගෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැන්න තිබුණානේ පස්සෙ චැට් එකකට අල්ලගන්න.
ReplyDeleteදැන් කාලෙ ෆේස්බුක් හරහාත් "ගනුදෙනු" සිද්දවෙනවද? හෑ..... මාරයි.
මට කියන්න ඕන උනේ fb හරහා ඔය ගනු දෙනු වෙනවා කියලා . ඒ උනාට මට පේන්නෙ මම නාගත්තා වගේ
Deleteහික්ස්! ජෝන් නම එහෙම බලා ගත්තේ නැද්ද? ;)
ReplyDeleteකතාව ඉන්ටරෙස්ටිං වැඩියි ඒ හන්දා ඒක තමයි බැලුනේ
Deleteහෙහ් හෙහ්... නියම වැඩේ. ඉතුරැ ටිකත් තිබුනනම් තමයි හොද.
ReplyDeleteඉතුරු ටික තිබුනනම් මට බනියි මූ කුනුහරුප කියනවා කියලා
Deleteඑෆ් බී නේම් එක උඹ කොපි කෙරුවානේ
ReplyDeleteරික්වෙස්ට් එකක් හේමත් උඹ දැම්මානේ
එපොයිමන්ට් එකක් උන්දෑ දුන්නානේ
ඉතුරු හරිය උඹ කරලම ලියපන්නේ
නියමයි අටම් අයියේ නියම කතාව
Deleteඅමතක උනා ඇගේ "නම" කතාව මරු හන්දා
Deleteරිවෙස්ට් ගැන හිතුවේ නෑ පන්දාහට වැඩි හන්දා
අටමා හා වැස්සීයො කතාව අමතක නැති හන්දා
එපොයින්මන්ට් දම්මෙ නැ මගේ ලොව හොඳ හන්දා
ජෝන් අයියා සෙරෙප්පු පාරක් නොකා බේරිලා තියෙන්නේ පූරුවේ පිනකටද කොහේ.
ReplyDeleteෆෝන් එක අතෙ තියෙද්දි සෙරප්පු අල්ලන්නෙ නෑ
Delete
ReplyDeleteඔහොම කෙනෙක්ට ආදරේ කරලා තියෙනවද
කවද හරි ? ඒ ගැන බ්ලොග් එක පටන් ගත්තම
දාන්න ඉන්නේ...
එල මචන් කියෙව්වා මන් .මොනවා කියන්නද මන්ද ,
බට් හැම කෙනෙක්ම මචන් ඔහොම කරනවා .
සමහරු සල්ලි වලට සමහරු ඇත්තටම
වලත්ත කමට .. මන් නම් ඔය දේ නිසා
පුදුම විදිහට මානසිකව විදවන කෙනෙක් අදටත්..
සල්ලි වලට ඔහොම කරන එක නම්බුයි
වලත්ත කමට පන වගේ ආදරේ කෙනෙක් ඉද්දිත්
එක එකා එක්ක බුදීයන්න යන අයට වඩා ..
ලියමු ලියමු .
Deleteමම කතාකරන්න හිතපු පැත්තක් //සමහරු සල්ලි වලට සමහරු ඇත්තටම
වලත්ත කමට //
කවි පෙළ හලිම සෝයි... MC එක ලගින් බැස්සා නම් ඊළග සීන් එකට ඇන්ටර් වෙන්නත් තිබුනා නොවැ...
ReplyDeleteඒ කතාවත් දෙන්නම්කො අද හෙටම මේ දවස්වල ටිකක් බිසී
Deleteහැබෑට M C එක ලඟ බැස්ස නම් තව 18+ කවි හතර පහක් ලියාගන්න තිබුනා
ReplyDeleteඅද හෙටම ඒ ගැනත් දෙනවා
Deleteඊට පස්සේ වෙන ටික දාපන් වැඩිහිටියන්ට පමණයි ලේබලේ යටතේ ..
ReplyDeleteඒ ගැන හිතලා තියෙන්නෙ
Deleteබම්බලපිටිය ඕවට ටිකක් ෆේමස් වගේ...පරණ කතාවක් මතක් වුණා...
ReplyDeleteකියමු බලන්න
Deleteමට හිතෙන විදියට ඔච්ච්ර ඒවා බලපු එකේ ලොකු ජෝන් අයියා නම බලා ගත්තේ නෑ කියලා හිතන්න අමාරුයි..හැක් හැක්
ReplyDeleteබැලුවා බැලුවා ඒත් වැඩක් නෑ මට req දාන්න බෑ මගෙ 5000 පැනලා
Deleteහිකිස්....
ReplyDeleteහිනා තමයි
Deleteඑන්න එන්න ඕනවෙලාවක මෙතන ඕපන්
ReplyDeleteබැහැල පස්සෙන් යන්නනෙ තිබුනෙ. ඉතිරි ටික යතුරු සිදුරෙන් බලාගන්න තිබුන....
ReplyDelete