සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.
මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.
වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.
මේ මනුස්සයා කොච්චර නුවර උන්නාත් දුම්රියෙන් කවමදාකවත් ගමන් බිමන් ගිහින් නෑ. ඒත් දිනපතා රැකියාවට යන්න තෝරාගත් ප්‍රවාහන මාධ්‍ය වුනේ දුම්රිය. ඒක ලාබයි පහසුයි නිසා.
ඔන්න පලමුවෙනිම දවසේ පේරාදෙනියෙන් ටිකට් එකක් අරගෙන කොළඹ එන කෝච්චියට නැගලා. පුරුදු නැති නිසා පලමු දවසෙදිම අනිත් අය වගෙ පෙරලගෙන ආසන අල්ලා ගැනීමේ හැකියාවක් විකී අංකල්ට තිබිලා නෑ. මේයා නගිනකොට අනිත් අය නැගලා තිබුන ආසනවල වාඩිවෙලා. ඉතින් මොනවා කරන්නද කියලා ඉඩ තියන තැනක් බලලා.
ඔන්න එක තැනක තියනවා සුව පහසු විදියට හිටගෙන යන්න පුලුවන් තැනක්. එතන පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ ශිෂ්‍යාවො තුන් දෙනෙක් වාඩිවෙලා උන්න තැනක්. ඇගට තදවෙන්න ටී ශර්ට් තුනක් ඉහල කොටසටත් ඩෙනිම් තුනක් පහල කොටසටත් ඇඳගෙන තුන්දෙනාම ටිකක් හයියෙන් හිනාවෙවී කතාකරකර ඉන්නවා.
මට එක දෙයක් කියන්න අමතක වුනා පනහ පැන්නට අංකල් ටිකක් මනමලයා. ඒ හන්දා හිටගෙන උන්නත් සැපයි කියලා තමයි අර තුන්දෙනා ළඟට ගියේ.
දැන් කෝච්චිය කොළඹ බලා හිමින් හිමින් ඇහෙනවා දැන් ඔය කෝච්චි යන්නෙ ගැස්සි ගැස්සිනෙ ඉතින් ඒකෙ යන අයත් යනකොට ගැස්සෙනවා ටික දුරක් යනකොට කෝච්චිය ගැස්සෙන තාලෙට විකී අංකලුත් ගැස්සෙනවා . ගැස්සෙන්නෙ අර ගෑනු ළමයින්ගෙ පපු පෙදෙසෙ ගෑවී ගෑවී.
ඔහොම කොහොම හරි කෝච්චිය නතර කලා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ. තව කෝච්චියක් එනතුරු .ඔන්න ඉතින් ඒ කෝච්චිය ඇවිත් නවත්වාගෙන ඉන්න කෝච්චිය පහුකරගෙන ගියා.
විකී අංකල් අර නවත්වාගෙන ඉන්න කෝච්චියෙ පැද්දෙනවා අර ගෑනු ළමයින්ගෙ පපුවල ගෑවෙන්න. එක ගෑනු ළමයෙක් හිමි හිට කියුවලු.
"අංකල් මෙ කෝච්චිය තාම ඇද්දුවෙ නෑ ඇද්දුව්ට පස්සෙ පැද්දෙන්න කියලා "
අංකලුත් හරි පොරක්නෙ....
ReplyDelete:) LOL
ReplyDeleteමල හත් ඉලව්වයි අංකලයා ජොබ දාල ගියාද?
ReplyDeleteහෆොයි... සායම ඉවරයි අන්කල්ගේ... ඉතින් අන්කල් මොනාද ඊට පස්සෙ කරලා තියෙන්නේ.... :O
ReplyDeleteඔහොම අංකල්ලා ඉන්නවා තමා :D
ReplyDeleteඔහොම කතාවක් මම කලින් කොහේ හරි තිබිල කියෙව්ව, ඒ උනාට උඹලයි අන්කල්ගෙ ඉස්ටෝරිය කියවල ආයිත් හිනා ගියා. වෙරලබඩ මාර්ගෙනම් දැන් ඔය ලෙඩේ නෑ, රේල් පාර හැදුවට පස්සෙ ට්රේන්එක පැද්දෙන්නෙ නෑ.
ReplyDeleteඅපෝ ඔව් ඔහොම අය මනාමාලයෝ නෙමේ මට නම්..මානසින ලෙඩ්ඩු.
ReplyDeleteඔය අංකල් ලාට තමා මාර විසයක් තියෙන්නෙ.. මාන්සික ලෙඩ්ඩු!!! :@
ReplyDeleteඅංකල්ගෙ වයසේ වැරැද්ද..මක් කරන්නද.. පුරුදු නැති ගමන්බිමන් යනකොට ඔහොම වෙනවා
ReplyDeleteගෑනු ළමයත් එපා කියලනං නෑ....
ReplyDeleteහයියෝ... ලැජ්ජාවයි.. අංකල් ඊට පස්සේ ගැස්සෙන්න නැතුව ඇති..
ReplyDeleteශෝයි...! ගෑනු ලමයෙක්නෙ..රවන්නෙ ගොරවන්නෙ නැතිව, දුන්නනේද අංකල්ගෙ රෙදිගැලවෙන්න..!
ReplyDeleteඅප්පා රෙදි නෑනෙ ඉතින්.. :) :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
සමහරක් ගෑණු කට්ටියත් ඉන්නවා ඇගට එන
ReplyDeleteඉකෙය්ය මං උනා නම් වහ බොනෝ :ඩ් :ඩ්
ReplyDeleteපද්දුනාම ආතල් ඇති නේද??? මාත් ට්‍රයි කොරල බලන්ට ඕනි දවසක් පැද්දීලා!!! :))) ;)))
ReplyDeleteමම අහල තිබ්බ මේක මීට කලින්. නමුත් අවුලක් නෑ.. රසය එලෙසමයි.
ReplyDeleteවිනාසයි අංකල්ට කෝච්චියෙන් පනින්න හිතුනාද දන්නේ නැහැ :D
ReplyDelete:D :D
ReplyDeleteඅංකල් මනමාලයා...
ReplyDeleteමාර අංකල් බුවෙක් නේ !!!
ReplyDeleteලේසි නෑ දැන් ලංකාවේ ගෑනු ලමයි! ඉලංදාරි අපි තමයි පරිස්සම් වෙන්න ඕන! :D
ReplyDeleteවිකී අංකල් හොඳයි...ගොඩක් අංකල්ලා පැද්දෙන්නේ පිටි පස්ස පැත්තේ ඉඳන් නේ....
ReplyDeleteනොදැනුවත් කමට වුන වැරැද්ද නේ...
ReplyDeleteඅනේ අපොයි කොච්චර උනත් අන්කල් හොඳයි අනිත් අය පැද්දෙන්නේ පිටිපස්සේ ඉඳන්නෙ. ඉස්සරහින් නම් කමක් නෑ වගේ........ :P
ReplyDeleteමමත් අංකල් කෙනෙක් වෙනකොටම බස්වල කෝච්චි වල යන එක අතෑරියා. මොකද සමහරු ජැක් ගැහිල්ල අංකල්ලට සින්නක්කරබාර දීලා හන්දා. :D :D
ReplyDeletehenryblogwalker the Dude
අලේ,., මේ අංකල්ලට විතරද ඔහොම කියන්නේ,.,., සැක් අපේ ගමේ කෝච්චි නෑනේ ,.,., එපා වෙනව
ReplyDeleteහි හී :D
ReplyDeleteyour ideas so nice.
ReplyDeleteමැවිලා පේනවා අංකල් ගැස්සි ගැස්සි යන හැටි. :D
ReplyDeleteඅංකල් ඩාර් ගාලා බැස්සලුද කෝච්චියෙන්?
ReplyDeleteඇයි කෝච්චි විතරක්?බස්?
ReplyDeleteඅංකල් තමයි අංකල්, හිකිස් .............අංකල් නොකියපු කථා නව කොච්චර ඇද්ද නේද ?
ReplyDeleteලොල් ලොල් ලොල්
ReplyDeleteතව ඕනේ අංකල් ගැන