තම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.
මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.
දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
හිමිහිට හිමිහිට ඔසුහලේ තරුණ සේවකයා ළඟට ගිහින් එයාගේ ඉල්ලීම වුන ව්‍යාග්‍රා පෙති හතක් ඉල්ලුවලු.
"සීයට දවස් හතට වෙන්න ඇති නේද පෙති හතක් ඉල්ලුවේ"
සේවකයා හිනාව යටපත් කරගනිමින් ඇහුවලු.
"ඔව් ළමයො මේ හත මේ සතියට තමයි."
" ඔයාට බැරිද මේ පෙති හත ඒක පෙත්තක් හතරට කඩලා දෙන්න"
"මට එක පාරකට ඕන කරන්නේ පෙත්තකින් කාලයි"
සීයා බොහොම බැගෑපත් සිහින් හඩින් කියුවා
"ඒ උනාට පෙති කාලකින් සීයට තත්පර තිහක උත්තෙජනයක් වත් ගන්න බෑ " ඒ සේවකයා
"ඒකට කමක් නෑ කොලුවො මට ඕක ඕන චූ කරනකොට මගේ කකුල් දෙක තෙමෙන එක නවත්ත ගන්න විතරයි "
ප.ලි :
දන්න කට්ටිය ඉන්නවනම් සමාවෙන්න ඔනේ
දන්නා දේද ආතල් නං අහන විට කොතෙක් වූවද ආතල්ය... යං යං..
ReplyDeleteඑහෙම හිතලා තමා දැම්මෙ
Deleteහික්ස් මදැ කොළා...
ReplyDeleteමම ඒත් හිතුවෙ අනේ මන්දා බං එක්කෝ ඔන නැහැ..
:P
ඇයි ?
Deleteව්‍යාග්‍රා වලට වඩා ගනන් අඩු පෙති තියෙනවා..
ReplyDeleteවෙනියෝ උඹ චූ කරනකොට බොන ජාතියත් දාහන්කෝ එහෙනං
Deleteහිකිස්...........
Deleteඅටමා වෙනියාව විනාස කොර ඇත :)
Deleteඅයියො
Deleteපව් අප්පා සීයා....
ReplyDeleteමටනම් දුක සේවකය ගැන උගේ තිබුන කැත හිත
Deleteසමහර වයසක පොරවල් ඇදෙන් වැටෙනවටත් ව්‍යාග්‍රා ගහනවනේ.. ඔන්න බොරුනම් වෙනියගෙන් අහලා බලහන්,,,,
ReplyDeleteඒක තමා මම උඩ ලින්ක් එකෙන් දැම්ම ඒකත් බැලුවනම්
Deleteවිහිලුවක් වගේ පෙනුනට සංවේදී කතාවක් .
ReplyDeleteඔය සංවේදී කිව්වේ.. ව්‍යග්‍රා වලට නෙවෙයිනේ ..
Deleteගිම් කොහොමත් සංවේදී කෙනෙක් ඇනෝ
Deleteසීයට තිබ්බෙ හෙයා ස්ප්‍රේ එකක් ගන්න
ReplyDeleteඑහම කතාවකුත් තියනවා
Deleteමූත් දෙන්නේ මාර ආතල්නේ...
ReplyDeleteඒත් මේ කතාව තුළ සැගවුණු අනුවේදනීයත්වය මගේ හිත සසල කළා..
අනේ...පව් සීයා....
ReplyDeleteමට නම් දුක සේවකයා ගැන ඌ හිතපු දෙ උනෙ නෑනෙ
Deleteහිනා වෙන්න හොඳ නැහැ අපිටත් ඔහොඅම දේකට වයසට ගියාම මූණ දෙන්න වුනොත් :D
ReplyDeleteඅන්න බලන්න ඉස්සරහ පේන කෙනෙක්
Deleteහෆොයි කොමොඩ් එකක් පාවිච්චි කොළානං හරි.අපරාදේ සල්ලි.අනික ඔය වයසට හාට් එකටත් හොඳ නෑ නොවැ ඕවා.
ReplyDeleteකොමඩ් එකට වඩා කොච්චර ලේසිද අවුරුදු අසූවක් හිටගෙන කලදේ
Deleteසීයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑහෙම වෙන්න ඇති
Deleteසීයා තරුණ කාලේ ව්‍යාඝ්‍රා පාවිච්චි කරපු නිසා තමා වයසට ගිහිල්ලත් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ...........
ReplyDeleteදැන ගන්න කරලා තියෙන්න ඇති
Deleteඅධික පාවිච්චිය නිසා ඇතැම් අවයව කාලයක් යනකොට ගෙවෙනවා.. :P
ReplyDeleteඅර කලාකාරයන්ගෙ වගේ නේද යසිත්
Deleteඅවුරුදු අසූවක් පාවිච්චි කල එකක්නේ
Deleteඑතකොට ප්‍රශ්ණයක් එනවා.. එක්කො ඕනා නෑ... :-)
ReplyDeleteමොකක්ද ප්‍රශ්නේ
Deleteපව් කියලත් හිතෙනවා.මේක ඇත්ත කතාවක් ද?
ReplyDeleteලොල් කතාවක්
Deleteහය්යෝ සංසාරේ..!
ReplyDeleteඒකනේ
Deleteඅයියෝ සල්ලි....
ReplyDeleteසල්ලි ඉතුරුයිනේ
Deleteඅහිසංක රෝගියෙකුට හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා යනවා
ReplyDeleteමටනම් හිනාගියේ සේවකයා ගැන
Deletefual uay yqlk l;djla nx
ReplyDeleteඉහත අකුරු සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කර බලන්න !
wdÉÑ ysáhkï yqlk l;djla ;ud
Deleteව්‍යාග්‍රාවල අතුරු ප්‍රතිඵල වගේම, අතුරු ප්‍රයෝජනත් බෝමයි වගේ. :D
ReplyDeleteඅන්න තෙරුනා
Deleteසීයගෙ උත්තරේ අහලා සේවකයට චූ යන්න ඇති...පට්ටයි...
ReplyDeleteඒක හරි
Deleteඩූඩ් හඳුන්නල දුන්න එල උපකරනයක් දැක්ක. මුල් ඇඳුමට පාවිච්චි කරන්න පුලුවන් එකක්
ReplyDeleteඅරහෙම කිවුවම සේවකයට මොනා හිතෙන්න ඇත්ද?
ReplyDeleteමේ විදුලිබල මණ්ඩලේ වැඩකරන එවුන් දන්නා දේවල්. මම දැක්කා අලුතෙන් ලයිට් කණු හිටවන හැටි. මුලින්ම අවශ්‍ය තැන වල කපලා, කණුවේ මුල වල කටේ හිටින්ඩ කනුව ලොරියෙන් බාගෙට බානවා. ඊට පස්සේ ඔය පෙති හතරක් දියකරලා කණුවට වක්කරනවා. ටක් ගාලා කනුව ඉස්සිලා වලට බහිනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක