හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා.
සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.
අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.
අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.
Friday, February 22, 2013
Tuesday, February 19, 2013
වැඩේ Bla.. Bla .. මුන් සෙරම දන්නවා
මගෙ ලොකු කෙල්ල පොඩි කාලේ එක්තරා ජාත්‍යන්තර පාසලකට පෙර පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කලා. ඇයට එහිදී විධිමත් අයුරින් මැනවින් අධ්‍යාපනය හදාරන්න හැකිවුනා. ඉංග්‍රීසි අධ්‍යාපනයෙ මුලකුරු ඇය එහිදී ඉතාමත් හොඳින් හැදෑරුවා.
ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ.
අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.
දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.
හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.
ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,
ප්‍රාථමික අධ්‍යාපනයේ මුල්වසරෙදිම මට තෙරුනා ජාත්‍යන්තර මට්ටමින් හිතලා ඉගෙන ගන්නවට වඩා සාමන්‍ය අධ්‍යාපන රටාවට ඉගෙන ගත්තොත් අඩුගානේ පොලවෙ පයගහලා ඉන්නහරි ඉගන ගනී කියලා. පොලවෙ පය ගහලා ඉන්න එකාට ජාත්‍යන්තරේට යන එක අමාරු දෙයක් නෙමෙයිනේ. අද මම කියන්න යන්නේ ජාත්‍යන්තර පාසැල් ගැනවත් සාමාන්‍ය පාසැල් ගැනවත් නෙමෙයි.
දෙමාපියන්ගේ කතාවලට පොඩිඋන් හොටදාන එක නරක පුරුද්දක් වෙනවා වගෙම, පොඩි උන් ඉස්සරහ පොඩි උන්ගෙ ගුන අගුන කියවන එකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.
හුඟක් වෙලාවට ලොකු අයගේ කතාවලට පොඩි උන් හිමිහිට කන්දීගෙන ඉන්නවා. ඒවගේ වෙලාවට ලොකු අයට කතාව නතර කරගන්න එක කරන්න අමාරුයි. ඔන්න එතකොට පොඩි එකාට නොතෙරෙන බාසාවලින් කතාව ගෙනයන්න උත්සහා කරනවා.
ඔන්න අපේ ලොකු කෙල්ලත් පන්තියෙ තවත් ළමයෙක් එක්ක පොඩි පහේ සන්ඩුවක් වෙලා. ඉතින් පාසැල අවසන් උනාම එක්ක යන්න යන්නෙ මම හන්දා පන්ති බාර ගුරුතුමිය මට සම්පූරන විස්තරය කීවා. මමත් ගෙදර ඇවිත් ගෙදර උන්දැට විස්තරය කියන්න යනකොට මට තෙරුනා කෙල්ල රබර් කන දාගෙන ඉන්න විත්තිය ඉතින් මමත් අර කලින් කියපු විදියට ,
Sunday, February 10, 2013
මීයා ඉස්සීම හුනු ගෑම හා තමාටම සිනාසීම
පහුගිය දවස්ටිකේම හවසට වැස්ස. දවාලට නැතිව රෑට වහින නිසා වැස්සේ සැරබව පේන්නේ නෑ. රට උලු වහලේ උලු කැඩිලා ඒ අස්සෙන් වැහි වතුර ගලාගෙන යනකොට මතක් වෙන්නේ, අපේ වහලේ උඩින් අල්ලපු කෙහෙල් වත්තෙ කෙහෙල් කොටුවට පැනයන වදුරු රංචුව. වදුරො පනින වෙලාවට උන් බය කරන්න රතිඤ්ඤා පත්තු කරනවා. මුන් රතිඤ්ඤාවලට බයත් නෑ. රතිඤ්ඤෙ පිපුරුනාට පස්සේ අපේ දෙස බලන්නේ නක්කලේට.Thursday, February 7, 2013
ව්‍යාග්‍රා කාලක් ඇති.
තම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.
මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.
දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
Friday, February 1, 2013
විසිපහේ නිල් චිත්‍රපටි
මේ කතාවේ කාලය 1991 නැත්නම් 1992. ඉස්කෝල යනකාලේ සිදුවීමක්. අද වැඩිහිටියෙකු ලෙස මම මෙම සිදුවීම අනුමත නොකලත් සීමාව දැන කටයුතු කිරීමේ හැකියාව අප සතුවිය. එලෙස කීවේ මා කියන්නට යන කතාව සාධාරණීයකරනය කරන්නට නොව. වරද වරදමය. ඒත් ඒ වරද තුල මා අත් විඳින කතාවක් ඇත. එය කියවීමේ අවස්ථාව ඔබ වෙත ඉදිරිපත් කරමි.
එදා මමත් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පානදුරයෙන් මරදාන බලා ආවේ මරදානේ අපේ සෙට් එකත් සමග හැට් කලෙක්ශන් යාමටය. ශාප් එයිට් තර්ටි නැත්නම් හරියටම අටහමාරට මරදානේ දුම්රිය නැවතුමට පැමිනීමට අපි පාසලේදී කතාකර ගත්තෙමු.
බිග් මැච් කාලෙට හැට් කලෙක්ශන් යාම තරම් විනෝදජනක ක්‍රියාවක් තවත් නැත්තෙය. කාන්තා පාසැල් අසලට ගොස් නටා ගයා විනෝදවී කීයක් හෝ කඩා ගැනීම අතිශයින්ම විනෝදජනකය. එහි කිසිවිටක අසංවර විහිලු තහලු නොතෙබූන බව අවදාරනයෙන් මතක් කලයුතුය. කලෙක්ශන් එක වැඩි වන්නේ සුන්දර විහිලු තහලුවකින් සුන්දර ගීතයකින් සංග්‍රහකල විටය.

Thursday, January 24, 2013
මගේ ලැප් එක
පහුගිය ලිපිය මගේ පොඩි එකීගේ ඉස්කෝලේ ගමන ගැන ලියුවනේ. සුබ පතපු හැමෝටම ස්තුතියි.
අතේ ගෙනයන පරිඝනකයට නෝට්බුක් නැත්නම් ලැප්ටොප් කියලනේ කියන්නෙ. තවත් කොට කරලා ලේසියට කියන්නේ ලැප් එක කියලා. මේ කතාව ලියන්න හිතුනේ ඊයේ සිදුවුන සිදුවීමක් නිසා.
ඊයෙ හවස වැඩ අහවර වෙලා ගෙදර ගියේ "වැටුනා නින්දගියා" කියන න්‍යායෙ හැටියට. ඒතරමට ඇඟට මහන්සියි . කෝච්චියෙත් ගියෙ හතර පැත්තෙන් වැටෙනවට දක්වපු සහයෝගයෙන් කිසිම ආධාරකයක් නොඅල්ලා. ඒතරමට සෙනග.
ස්ටෙසමෙන් බැහැලා යතුරු පැදියෙන් ගෙදරට ගියෙ ඇඟපත හෝදගෙන හාන්සි වෙන්න හිතාගෙන.කාමරයට ගොඩවුන ගමන්ම ලැප නැත්නම් මගෙ කොම්පියුටරය ඇඳෙ කෙලවරකින් තිබ්බා (ලේසියට තියන්න එතන).

Thursday, January 17, 2013
වේලාසන ගෙදර යන්න ඕන උම්මා එකක් දෙන්න
හුඟක් දවසක් බ්ලොග් ලිපියක් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. මම කලින් ලියපු "තැඹිලි වතුර" කතාව සහ "කොචිචි මිරිස්" කතාවල මගේ පොඩි දුවගේ වැඩ ගැන කතාකලා. ඒ කතා දෙක නොබැලුවනම් බලන්න. අද මම කියන්න යන්නේ ඒ වගේ දඟ වැඩක් ගැන නම් නෙමෙයි.
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අදවේ
මුල්ම දවස අදවේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ
මා තනි කල මොහොතේ
අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතෙන් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වෙන මොහොතෙ
පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අදවේ
මුල්ම දවස අදවේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ
මා තනි කල මොහොතේ
අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතෙන් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වෙන මොහොතෙ
පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
Subscribe to:
Posts (Atom)