පරිඝනක අලුත්වැඩියාව මගේ දැන් කරන රැකියාවට අමතරව කරන බව ඔය අතරින් පතර ලිපිවලින් ගෙන ආවනේ. ඔය අතර යාලු කමට "Thank You" ජොබ් එහෙමත් සෙට් වෙනවා. ඒ වගේ ඒවා වැඩේ කරන්න කලින් හිත හදාගෙන කරන නිසා එච්චර හිතට දුකක් නැ . මතක ඇතිනේ කලින් ඔන්න යාලුවෝ ලිපිය.ඔන්න පහුගිය දවසක මගේ පාසැල් සමයේ මිත්රයෙක් එයාගේ පරිඝනකය වැඩකරන්නෙ නෑ කියලා මාව ඇමතුවා.



