දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.
ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා.
අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න.
රෑ හත අට වෙනකොට ආයම බඩ යන්න පටන් අරගෙන. මේ යකා කැගගහ මරලතෝනි දෙනකොට යාලුවො ටික එකතුවෙලා ආයෙම රොහල ගෙනියන්න වාහනේට දාගන්නකොට සම්පා කියනවලු
"අනේ මචො වෙනතැනකට යමුද"
දුක හිතුන යාලුවො කලින් දුන්නු බෙහෙත් තුන්ඩුයි විස්තරයි සෙරම අරගෙන තවත් පෞද්ගලික රෝහලකට ඇතුලු කලාලු.එතන බලපු දොස්තර තවත් පරීක්ශන දෙකතුනක් කරන්න කියලා ලෙඩාව සම්පාව නේවාසික රෝගියෙකු හැටියට රෝහලට ඇතුලු කරලා. පහුවනදා උදේ එක පරීක්ශනයක් කරලා ඒක කරලා තියෙන්නේ සම්පගේ පස්ස පැත්තට ජෙල්වගයක් ආලේප කරලා හීනි බටයක් ඇතුලුකරලා. ආයෙම දහවලේත් ඒ පරීක්ශනයම කරලා. එම පරීක්ශනය කරලා තියෙන්නේ රොහලේ ස්ථිර වෛද්‍යවරයා විසින්.
එදා දවසත් රෝහලේ නේවාසිකව ඉඳලා පහුවදා උදේ සම්පාගේ ටිකට් කපලා. සම්පා දොස්තර ළඟට ගිහින් අහනවලු
"ඩොක්ටර් මම හෙටත් එන්නද ?"
"ඒ මොකටද ? දැන් මිස්ටර් සම්පත්ට හොඳයි ආයෙ මේ පැත්තෙ එන්න ඕනෙ නැ "
"නෑ ඩොක්ටර් අර බටේ අරින පරීක්ශනේ ආයෙම කරගන්න . ඒක ඇතුලට දානකොට මාර සනීපයි "
කොහොම හරි ඔය කතාව අනිත් යාලුවන්ගෙ කනට ගිහිල්ලා කවුරුහරි "බටේ ඇතුලට දාන පරික්ශනේ කරමුද ?"කියලා සම්පාගෙන් ඇහුවොත් ..........................................
පසු සටහන: මෙහි සඳහන් පරීක්ශන ගැන මාගේ දැනුමක් නොමැති අතර මා ඇසු කතාව ඔබවෙත ගෙන ඒම පමනක් සිදුකරන ලදි.මෙය මඩක් බවත් කරුනාවෙන් සලකනු මැනවි.(කොහොමත් මෙය පලකිරීමෙන් අනතුරුව මට කරුනාවෙන් සැලකීමක් ලැබෙන බැවුනම් ස්ථිරය)
උඹ දාපු මාතෘකාව දැක්කාම මාත් ටිකක් සැකෙන් වගේ ආවෙ. ලෑලි කෑල්ලක් වත් බැඳං එන්න වෙයිද කියලා පස්සට...
ReplyDeleteපව් බං අරූ. මට දැන් සම්පා කිව්වාම මතක් වෙන්නෙ එක දෙයයි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සම්පා Unique එහෙනම්
Deleteහිකිස්...!
ReplyDeleteලෙඩේ හොඳ වෙලාද..!
නෑ දැන් වෙන ලෙඩක් හැදිලා
Deleteඅනේ අම්මෝ ඕකට කියන්නේ එන්ඩස්කොපිද කොහෙද. ඕකේ ඇති ආතල් එකක් නැ මාර අමාරුයි බං.
ReplyDeleteඅනේ මන්දා .සමහරු අමාරු දේට කැමතියිනේ
Deleteනෑ නෑ කොලොනොස්කොපි.
Deleteඌ ඇත්තටම ඔහොම කියන්න නැතුව ඇති.. අපේ විරුද්ධ පක්ශෙට යවන්න වටින ගොබිලෙක්.
ReplyDeleteසහතික ඇත්ත රනිල් ගාවට යැව්වා නම් ගොඩ. මංගල මහත්තයා උනත් අවුලක් නෑ.
Delete(මේක පොඩි මඩක් )මෙයාවත් නියමෙට ගැලපෙනවා
Deleteහික්ස් :)
ReplyDeleteසම්පා පට්ට මනුස්සයෙක් නෙව.
සම්පාට සනීපෙට ලෙඩෙත් අමතක වෙන්න ඇති...
ReplyDeleteහ්ම්ම්
Deleteඅයියෝ සම්පා පවු මෙයා...
ReplyDeleteලොකු ජෝන් මහතා අපේ කාමරය පැත්තෙත් එන්නකො ඉදලා හිටලා නැතුව..
ඉඳලා හිටලා නෙමෙයි නිතරම එනවා
Deleteහි හි... හීනි බටයක් නිසා සනීප ඇති...
ReplyDeleteජය..
බටේ තරමනම් දන්නෙ නෑ අපි දන්නෙ ඌ කියපු සනීපෙ විතරයි
Deleteලෙඩේ අමතක වෙන්න ඇති... හි හි
ReplyDeleteනැ වෙන ලෙඩක් හැදිලා
Deleteඕකට ඉතින් ඉස්පිරිතාලෙම යන්න ඕනෙයි ....
ReplyDeleteනෑ ඉතින් ඉස්පිරිතාලෙදිනේ අත්දැකීම ලැබිලා තියෙන්නේ
Deleteබටේ ඇතුලට දාන කොට ඩොකාගෙ අත්දෙක කොහේ තියෙන්න ඇතිද...
ReplyDeleteඒවා දන්නෙ නැ
Deleteසම්පා නම් කතා සාගරයක් නෙ..අපෙත් ඔහොම ගෝරිල්ලෙක් හිටියා..අපේ වැඩේ උගේ මයිල් වලින් අදින එක..කුණුහරුප ඉවරයි එතකොට..පස්සෙ පස්සෙ මූ අපි ළඟ ඉන්නකොට කුනුහරුප කියලා බනිනවා..අපි මයිල් වලින් ඇදලත් නෙවෙයි..උගේ ආතල් එකට ! මොකද ඇද්දෙ නෑ කියලා අපිට ඔප්පු කරන්නත් බෑනෙ !
ReplyDeleteහීනි බටයක්ද දාලා තියෙන්නේ ?
ReplyDeleteඅනේ පව් සම්පා
මොකක් උනත් ඌට ආතල්ලු
Deleteලෙඩේ හොඳ කර ගන්න ගිහින් වෙන ලෙඩක් සෙට් වෙලානෙ
ReplyDeleteඒකනේ
Deleteදැන් කියමු බලන්න සම්පට පරික්ෂණේ කලේ ඩොකෙක්ද ඩොකියක්ද කියලා
ReplyDeleteඩොකෙක්
Deleteඅයියෝ ඒ යකාට කට තියන් ඉන්න බැහැනේ :D
ReplyDeleteසම්පා තමයි දන්නේ ඒකෙ තියෙන සනීපේ..
ReplyDeleteආසයි නේ! :) :)
ReplyDeleteමරු යාළුවොනෙ ඉදල තියෙන්නෙ....
ReplyDeleteකැචයි හොඳේ .....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහිකිස්.... මරු කතාව ජෝන් අයියේ
ReplyDeleteආයේ ගියාද දන්නේ නෑ බඩේ අමාරුව හදාගෙන..:D
ReplyDeleteබට සම්පා !
ReplyDeleteහරි හොඳ ඒවා කියනවා ඇති එතකොට හහ් හහ්
ReplyDeleteසනීපයි කියලා වෙන දේවල් වලට පුරුදු උනාද දන්නේ නෑ... :)
ReplyDeleteසම්පා කෙල්ලන්ට කැමති නැති එකෙක්ද ඈ...?
ReplyDeleteමොකක්ද සනීපෙ..
ReplyDeleteපට්ට
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඔයාගේ බ්ලොග් එකේ නම යන යන තැන ටයිප් කර කර යන්න ඕන නෑ. ඕන කෙනක් ඉන්නවා නම් ප්‍රොෆයිල් එකට ඇවිත් ඒක හොයාගනීවි. ඒ ඇරත් සින්ඩි කියලා දේකුත් තියනවානේ ලිපි ගැන දැනුවත් කරන්න.
Deleteනමක් නැ කියන්නේ අවජාතක වගේ.ඔබ ඉතිං කොහොමත් නමක් නැතිව උපදෙස් දෙන කෙනෙක් නේ.ඔබේ මානෂිකත්වයෙන් මට ඉන්න උවමනාවක් නැ.
Deleteඕක සිරා කතාවක්ද බං මඩක් නෙමේද... පට්ට චාටරේ
ReplyDeleteහික්ස්.....
ReplyDeleteඅනේ මන්දා. අපේ එකෙක්ට ඔය බටේ පරීක්ෂණේ කරලා තිබුණා අසනීපෙකට. ඌ නම් කිව්වේ ඒක කළාට පස්සේ කෙලින් ඇවිදින්නත් බැහැ කකුල් දෙපැත්තට තිය තිය එන්න වෙන්නේ ඒ තරමට අමාරුයි කියලා
ReplyDeleteයාලුවෙකුට උනත් ඔයවගේ මඩක් ගහන්න පවු නැද්ද? අසරනයා!
ReplyDeleteඊට පස්සෙ මිනිහ බිස්නස් කරයෙක් උනාද?
ReplyDeleteටොපයි හොඳේ...
ReplyDelete