හරියටම මාස දෙකකට කිට්ටු වෙන්න ආවා. දූවිලි ගසලා මකුලි දැල් කඩලා ගන්න තරම් අවශ්‍යතාවයක් නොතිබුනේ නිතර ගොඩවදින අය මේ පැත්තෙ ඇවිත් ගිය හන්දයි ඒ ආව ගිය හැමොටම හොයල බලපු හැමෝටම මගේ ප්‍රණාමය පලකරන්නේ සතුටින්.
ඔන්න ඉතින් හෙටයි දවස. යාන්තම් බ්ලොග් එක ලියන්න ආයෙත් හිත හදා ගත්තා. (නෑ නෑ හිත කැඩිලා නෙමයි තිබුනේ )
පෙට්ටගම ආයෙම සැරයක් අස්පස් කරලා හෙට 11-11වනදා ආයෙම සැරයක් මගේ අත්දැකීමක් දානවා. මේ දැන්වීම දාන්නේ මම ඉන්නවා කියලා මාව අමතකවෙලා ඉන්න අයට මතක් කරන්න. එහෙනම් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එහෙම යාවත්කාලීන වෙනවදැයි බලන්න.
මගේ බ්ලොගට නිරන්තරයෙන් ගොඩවදින ඔය හැමෝටම ආයෙම සැරයක්
හොඳයි හොඳයි එහෙනං අරිමුකො බලන්න පෙට්ටගම.
ReplyDeleteඔන්න ඇරියා
Deleteපෙට්ටගමේ සරණේරු කිරි කිරි ගාන සද්දෙ මෙහෙට ඇහෙනවා...පොඩ්ඩත් තෙල් ටිකක් එහෙම දාලා ගන්න....
ReplyDeleteහප්පේ ඔච්චර ඔහෙට
Deleteඇති යංතං
ReplyDeleteහෙක් හෙක්
Deleteබ්ලොග් ලියන්නේ විවේකයක් තියෙන වෙලාවට පුංචි විනෝදාස්වාදයක් උදෙසා. ඒත් ඒ විවේකය හොයාගන්න වෘත්තීය සහ ගෘහස්ත කටයුතුවලින් මිදුනාම ඉඩක් ඇත්තෙම නෑ. මේක තමයි අපි මුහුණ දෙන යථාර්ථය.
ReplyDeleteඒත් කමක්නෑ සතියකට සැරයක්වත් ඇවිල්ල යන එක හොඳයි.
අන්න හරි දයා.
Deleteහොදයි යාලු මාත් කීප සැරයක් බැලුවා ඇවිත් .. ලියන්න දිගටම විවේක ලද විට
ReplyDeleteස්තුතියි ඇවිත් ගියාට
Deleteබලමුකෝ අළුත් අත්දැකීම
ReplyDeleteඔන්න බලන්න
Deleteලොකු දෙයක් ආයෙම මොලේ පෑදිච්ච එක
ReplyDeleteඅම්මට සිරි ඒ කියන්නේ බ්ලොග් ලියන උන්ට මොලේ තියනවා. (Collar Up)
Deleteඔන්න හා හා (හරි හාවා නෙමේ) පුරා කියලා අපිත් එකතු උනා.
ReplyDeleteහෙට ඉදන් (හොට බිම ඇනන්) කියවන්නම්.
;-)
සාදරයෙන් පිලිගන්නවා
Deleteහරි ලියන්නකෝ බලන්න ...
ReplyDeleteඕන් ලියුවා
Deleteයාවත්කාලීන වෙන හන්දා තමයි බොල දැනගෙන මේ ඇවිත් කමෙන්ට් කරන්නේ.
ReplyDeleteහප්පේ ඇති යාන්තම්
Deleteඉන්නව නම් එච්චරයි ! :))
ReplyDeleteඉන්නවා ඉන්නවා
Deleteමේ මම නං කොමෙන්ට් දම දම ඉන්නවා...හි..හිකිස්
ReplyDeleteඋඹ නම් ඒකවත් කරනවා මට මේ එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ කන්තෝරුවෙදි
Deleteලියන්න ලියන්න. ප්‍රශ්නයක් නෑ. බ්ලොග් රෝලෙ යාවත්කාලීන වෙනවා.
ReplyDeleteඑහෙනම් කමක් නැ
Deleteලියන්ඩකෝ බලන්න.....
ReplyDeleteඔන්න ලියුවා
Deleteහ්ම්ම්ම් මටත් මතකයි අර කෝච්චියකට බෝම්බයක් දැම්ම කතාව දාපු දවසේ ඉඳලා .
ReplyDeleteඊට පස්සෙ එකක් ලියුවා
Deleteහෙට එකම කියවනව. . .
ReplyDeleteහ්ම් ඔන්න එහනම් ලියුවා
Deleteජෝනා වරෙන් අන්න කෙන්ජියත් එකක් පටන් ගෙන උඹ නැති අතරේ.
ReplyDeleteඔව් ඔව් ඒ පැත්තෙ ගිහින් ආවේ
Deleteඅම්මෝ ඇති, තව ටිකකින් පෙට්ටගම මීයෝ කනවා. හැබෑටම බලහං ඇතුලේ තිබ්බ ඒවා යහතින්ද කියලා
ReplyDeleteතියනවා තියනවා යතුර මගේ අතෙනේ
Deleteඅඩන්න ඕන ලු පෙට්ටගම ඇරෙන්න
ReplyDeleteඅනේ ද කියන්නේ
Deleteයන්තන් ඇති... පෙට්ටගම පොඩ්ඩක් පෙන්ට් එකක් එහෙම ගාල ගනින්....
ReplyDeleteඑහෙම වෙනසක් කරන්න ඕනේ
Deleteපෙට්ටගම් වල වටිනාකම මතු වෙන්නේ විටින් විට..
ReplyDeleteනැත්නම් ඇන්ටික්ස්නේ
Deleteමමත් උඹේ බෝට්ටුවේම තමා මචං.උඹ මාස යි මම මාසක් විතර පුදුම කියන්නේ සින්ඩි වලින් දොට්ට දාලාත් නෑ.අයේ පුළුවන් විදිහට ලියනවා
ReplyDeleteජය ජය :)
ReplyDelete