he

Saturday, December 31, 2011

ඔබගෙ බලාපොරොත්තුව ......

අද නම් මොකවත්ම නොලිය ඉන්න අදහස් කරා මොකද දන්නවද හැමෝම ලියනවා සුබ පතනවා ඉතින් හැමෝගෙම ලිපි කියවන්න බ්ලොග් අවකාශෙ සැරිසරන ඔයගොල්ලන්ට මගේ බ්ලොග් එකේ වැඩිවෙලා තියාගන්නෙ නෑ කොටින්ම කියනවනම් … …

ඔබගේ බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා!!!

13 comments:

  1. ඔයාටත් එසේම වේවා :))

    ReplyDelete
  2. එසේම වේවා මාමේ!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එසේම වේවා...ඔබටත් එසේම වේවා....

    ReplyDelete
  5. ඔබටත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා ජෝන්

    ReplyDelete
  7. අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...2012 සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  8. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  9. ඔබටත් ලැබුවා වූ අළුත් අවුරුද්ද සතුට සාමයෙන් පිරි වාසනාවන්ත එකක් වේවා...!

    ReplyDelete
  10. ජය සියලු සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා..ජනවාරි 7 යමුද ගාලු

    ReplyDelete
  11. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  12. Thank you, and wish you the same...!!!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..