අනේ සුදු පරවියො
නුඹ කොහෙ වීදැයි කියා
මා සෙව්වෙ හිස් අහසෙ මිස
දොර වැසූ ,
නුබේ කූඩුවෙ නොවෙයි ..
නුඹ කොහෙ වීදැයි කියා
මා සෙව්වෙ හිස් අහසෙ මිස
දොර වැසූ ,
නුබේ කූඩුවෙ නොවෙයි ..
මෙය 1995/08/03 දින ලක්බිම පුවත්පතෙ පලකරන ලද මාවිසින් රචිත පද කීපයකි.
ප.ලි මෙක මම ලියනකොට සාමය කියන්නෙ ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක් තමයි ලියපු දිනය 1995 මැයි 07 වනදා.
නියමයි අයියේ..
ReplyDeleteනරි රුළකට අහුවුණ සුදු පරවි...
ReplyDeleteලස්සනයි!!!
ReplyDeleteලක්ෂණයි..
ReplyDeleteහොඳයි
ReplyDeleteලස්සන අදහසක්.........
ReplyDeleteදැන් අලුත් විදිහට ආයිමත් ලියන්න..ජය
ReplyDeleteදැං නං සුදු පරෙවියෝ ඕනේ තරං....ඒත් නිදහසක් තියෙනවද?........................................
ReplyDelete