he
දැන් බලා ගෙන යනකොට හෙල්ලුනත් වැරදියි, නොහෙල්ලුනත් වැරදියි.
එක අමතක වෙන්නේ නෑ සංසාරෙට..
අනේ අපි නැ ඕවට
ඇටිකෙහෙල් කැවනං විඳවන්ඩත් එපෑ...අවුලක් නෑ හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට නොවැ...හික්
මගෙ කන්තෝරු ලච්චුව අවුස්සද්දි මටත් ඔහොම වෙනව
මගේ හිතේ පොඩි බරක් තිබුනා දැන ඒක නැහැ. ඒ අප්‍රකාශිත මගේ පලමු පෙම්වතිය මට පසුගිය දිනක හමුවුනා. දැන් අපි වෙනස් නේද? එහෙම වුන එක හොඳයි.
හොහ් හෝ.... ආතල් වැඩේ නැද්ද මං අහන්නෙ....
හ්ම්ම්ම් ප්‍රථම ප්‍රේමය
කෙටි කවියක් :)
ප්‍රථම ප්‍රේමය කොහොම අමතක කරන්නද??
වළගර්‍මපිටී ගීයත් අමතක කරන්න බැරියො
ප්‍රථම ප්‍රේමය සුන්දරද නැත්නම් භයන්කරද
අදහස් දැක්වූ සැමට ස්තුතියි !
@ Observerපස්සෙ තමයි එහෙම හිතෙන්නෙ @ මාතලන්අමතක වෙන්නෙ නෑ අමතක කරන්නත් බෑ . ඒකන ප්‍රශ්නෙ! @ Gimhaniඔව් ඔව් අපි නොදන්න චෙස් @ Raj අන්න නියම කතාව @ ඕනයා ඔය වගෙ සිද්දියක් තමා මෙ පද ටිකට හෙතු උනෙ
@ වෙද ගෙදර මහ වෙදනා මහවෙදනනම් අවතාරෙට බයවෙලා නෑ .. ඒඋනාට එහෙමම කියන්නත් බෑ අර අප්‍රකාශිතයිද මොකක්ද කියලා තිබුනෙ .@ නරකයා ...!! මොනවා කතාකරනවද ආතල් කරේ. @ වර්ණා හ්ම් හ්ම්ම් මෙක තමයි කියන්න ඉතුරු වෙන්නෙ @ Gordonia ceylanica කෙටියෙන් කියනකොට තෙරෙනවා වැඩියි කියවනවත් වැඩියි ඔයාගෙ "පුළුවන් කෙනෙක් මේක පරිවර්තනේ කොරල දාන්ට... " පොස්ටුව ත් ඒ වගෙ වචන නැතිවම තිබුනනම් වඩා හොදයි. @ Dineshකවුද අමතක කරන්නෙ ...@ ලක්මාල්.........? @ අසරණයා දෙකම තියනවා
දැන් කවුද ඔය මතකෙට ආවෙ ඔය තරම් බය වෙන්න, අවතාරයක් කිව්වෙ කලුකුමාරයාවත්ද .......
මාත් කියන්නේ ඔය ටිකමයි. මම නම් අවතාරයකටත් වඩා බයයි.....ජීවිතේ කඩා වට්ටගෙන, කඳුළු බොන්න වෙන්නේ...
හිහ් හිහ්... දුම්මල ටිකක් ගහල තොයිලයක් නටන්න වෙයි වගේ...
ප්‍රථම ප්‍රේමය මතක අතරටමමමහ ගෙදරට..මරුය...
ow godak ayata prathama premaya kiyanne avatharayak thamai..
ප්‍රථම ප්‍රේමය!!!! අවතාරයක්ම තමා...:(
කළු අවතාරයක්!!
පලවෙනි එකට නෙමයි මම බය ඔය කරපුවා කොයි වෙලාවේ ගෙදර ඉන්න එක්කෙනාට ආරංචිවෙයිද කියලා......හොල්මන් කරනවා හිතේ හැම තිස්සෙම...හික් හික් ..
අවතාරයක්ද කියලා අහනවා ... හපෝ.... හැමදාම රැට එනවා
ප්‍රථම ප්‍රේමයනම් අමතක කරන්න අමාරු තමයි. ඒත්, දෙවන ප්‍රේමය ප්‍රථම ප්‍රේමයට වඩා ප්‍රබල වෙන වෙලාවල් තියෙනව.
අමතක කරන්න අමාරුයි .......
මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ? පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..
දැන් බලා ගෙන යනකොට හෙල්ලුනත් වැරදියි, නොහෙල්ලුනත් වැරදියි.
ReplyDeleteඑක අමතක වෙන්නේ නෑ සංසාරෙට..
ReplyDeleteඅනේ අපි නැ ඕවට
ReplyDeleteඇටිකෙහෙල් කැවනං විඳවන්ඩත් එපෑ...අවුලක් නෑ හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට නොවැ...හික්
ReplyDeleteමගෙ කන්තෝරු ලච්චුව අවුස්සද්දි මටත් ඔහොම වෙනව
ReplyDeleteමගේ හිතේ පොඩි බරක් තිබුනා දැන ඒක නැහැ. ඒ අප්‍රකාශිත මගේ පලමු පෙම්වතිය මට පසුගිය දිනක හමුවුනා. දැන් අපි වෙනස් නේද? එහෙම වුන එක හොඳයි.
ReplyDeleteහොහ් හෝ.... ආතල් වැඩේ නැද්ද මං අහන්නෙ....
ReplyDeleteහ්ම්ම්ම් ප්‍රථම ප්‍රේමය
ReplyDeleteකෙටි කවියක් :)
ReplyDeleteප්‍රථම ප්‍රේමය කොහොම අමතක කරන්නද??
ReplyDeleteවළගර්‍මපිටී ගීයත් අමතක කරන්න බැරියො
ReplyDeleteප්‍රථම ප්‍රේමය සුන්දරද නැත්නම් භයන්කරද
ReplyDeleteඅදහස් දැක්වූ සැමට ස්තුතියි !
ReplyDelete@ Observer
ReplyDeleteපස්සෙ තමයි එහෙම හිතෙන්නෙ
@ මාතලන්
අමතක වෙන්නෙ නෑ අමතක කරන්නත් බෑ . ඒකන ප්‍රශ්නෙ!
@ Gimhani
ඔව් ඔව් අපි නොදන්න චෙස්
@ Raj
අන්න නියම කතාව
@ ඕනයා
ඔය වගෙ සිද්දියක් තමා මෙ පද ටිකට හෙතු උනෙ
@ වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteමහවෙදනනම් අවතාරෙට බයවෙලා නෑ .. ඒඋනාට එහෙමම කියන්නත් බෑ අර අප්‍රකාශිතයිද මොකක්ද කියලා තිබුනෙ .
@ නරකයා ...!!
මොනවා කතාකරනවද ආතල් කරේ.
@ වර්ණා
හ්ම් හ්ම්ම් මෙක තමයි කියන්න ඉතුරු වෙන්නෙ
@ Gordonia ceylanica
කෙටියෙන් කියනකොට තෙරෙනවා වැඩියි කියවනවත් වැඩියි ඔයාගෙ "පුළුවන් කෙනෙක් මේක පරිවර්තනේ කොරල දාන්ට... " පොස්ටුව ත් ඒ වගෙ වචන නැතිවම තිබුනනම් වඩා හොදයි.
@ Dinesh
කවුද අමතක කරන්නෙ ...
@ ලක්මාල්
.........?
@ අසරණයා
දෙකම තියනවා
දැන් කවුද ඔය මතකෙට ආවෙ ඔය තරම් බය වෙන්න, අවතාරයක් කිව්වෙ කලුකුමාරයාවත්ද .......
ReplyDeleteමාත් කියන්නේ ඔය ටිකමයි. මම නම් අවතාරයකටත් වඩා බයයි.....
ReplyDeleteජීවිතේ කඩා වට්ටගෙන, කඳුළු බොන්න වෙන්නේ...
හිහ් හිහ්... දුම්මල ටිකක් ගහල තොයිලයක් නටන්න වෙයි වගේ...
ReplyDeleteප්‍රථම ප්‍රේමය මතක අතරට
ReplyDeleteමම
මහ ගෙදරට..
මරුය...
ow godak ayata prathama premaya kiyanne avatharayak thamai..
ReplyDeleteප්‍රථම ප්‍රේමය!!!! අවතාරයක්ම තමා...:(
ReplyDeleteකළු අවතාරයක්!!
ReplyDeleteපලවෙනි එකට නෙමයි මම බය ඔය කරපුවා කොයි වෙලාවේ ගෙදර ඉන්න එක්කෙනාට ආරංචිවෙයිද කියලා......හොල්මන් කරනවා හිතේ හැම තිස්සෙම...හික් හික් ..
ReplyDeleteඅවතාරයක්ද කියලා අහනවා ... හපෝ.... හැමදාම රැට එනවා
ReplyDeleteප්‍රථම ප්‍රේමයනම් අමතක කරන්න අමාරු තමයි. ඒත්, දෙවන ප්‍රේමය ප්‍රථම ප්‍රේමයට වඩා ප්‍රබල වෙන වෙලාවල් තියෙනව.
ReplyDeleteඅමතක කරන්න අමාරුයි .......
ReplyDelete