මේ දවස්වල වයිරස් උණක් හැදිලා ගෙදරමයි උන්නෙ වැඩිවෙලාවක් කොම්පියුටරෙ දිහාබලන් ඉන්නත් බෑ.මුලු ඇඟම රිදෙනවා . ඒත් මොනවත් නොලිව්වොත් ඊට වඩා අමාරුයි වගෙ. ඒ හන්දා උන විකාරෙන් වගෙ මතක් උනු කතාවක් ලියන්න හිතුනා.
මෙකත් මෙ ලෙඩ වලට බලන්න යන වෛද්‍යවරු සම්බන්ද කතාවක්.
ඔන්න මෙ කතාව මැදි වියෙ විවාහක ජෝඩුවක් ගැන. මෙ දෙන්න විවාහවෙලා සෑහෙන්න කල් තරුන වයසෙ දරුවොත් ඉන්න යුවලක්.
ඉඳලා හිටලා වත් වෛද්‍යවරුන්ට මූන පෙන්වලා ඒ අයගෙ ආර්ථිකෙ කඩාවැටෙන්න නොදෙන එක සාමාන්‍ය ජනතාව කල යුතු සෙවයක්නෙ. ඉතින් මම අර කලින් කියපු ජෝඩුවගෙ බිරිඳට පහුවදා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුනගැහෙන්න යන්න යොදාගෙන තිබුනලු. ( සිංහලෙන් කියනවනම් චැනල් කරලා )
ඔන්න කලින් දා රාත්‍රී සවාමි පුරුෂයට කායික අවශ්‍යතාවයක් මතු උනාලු ඉතින් එහාපැත්ත හැරිලා උන්න තම බිරිඳව තට්ටු දාලා නැගිට්ටෙව්වලු. "ඔහෙට පිස්සුද අදනම් කොහොමත් බෑ. දන්නෙ නැද්ද හෙට මම දොස්තරකෙනෙක් චැනල් කරලා තියෙන්නෙ ඒ හන්දා ඒ පැත්ත පරිස්සමට තියාගන්න ඕනෙ " කියලා උන්දෑ අනිත් පැත්ත හැරිලා නිදියගත්තලු.
ටික වෙලාවක් ඔහොම හිටලා ආයෙත් සැරයක් පොර බිරිඳට තට්ටුවක් දාලා ඇහැරෙව්වලු.
"ඒ පාර මොකද ?"
"නෑ ඔයා හෙට Dentist( දන්ත වෛද්‍ය) කෙනෙක්ව චැනල් කලෙ නැ නෙද?"
eyaaaaaaa..... mean meya apiwa narak karanawa....
ReplyDeleteපවු බබා
Deleteහරි සෝක්...ඩෙන්ටිස්ට් ල මොකටද දන් නෑනේ..
ReplyDeleteදන්නෙ නෑ නෙ
Deleteපට්ට බන් පට්ට. කිස් එකක් දෙන්න වෙන්න ඇති නේ...
ReplyDeleteවෙන්ටැ
Deleteෆුල් ට්‍රයි කොලා තේරුං ගන්න...ම්හු.....ටියුබ් ලයිට් :-))
ReplyDeleteහපොයි දෙයියනේ අයියට වෙලා තියෙන දෙයක්
Deleteඇයි මාමේ උඩ තියෙන කොමෙන්ටුව දැක්කේ නැද්ද?? කිස් එකක් වෙන්න ඕන හේතුව..
Deleteමාත් හිතන්නෙ කිස් එකක් වෙන්න ඇති. ඔබාට තේරුන්නෑනෙ ඕක. ;P
Deleteඑහෙව් තෙරෙන ඔබා මාමට මෙහෙමනම් වෙන මොන කතාද
Deleteපවු අපේ ඔබා මාමා
Deleteඅහලා තිබුනා කලින්...:)))
ReplyDeleteඉක්මනට සනීප වෙන්ටෝ....
අදයි යන්තම් ඔලුව ඉස්සුවෙ
DeleteMOKO MEY UNA VIKARENDA? :D
ReplyDeleteවිකාරෙට තමා හොඳ
Deletene obaa mame mee lasti wenne oral X walatalu..kauda loku weechcha ewata hama dama danne hik hik hik
ReplyDeleteඔය කියලා තියෙන්නෙ
Deleteඋණ විකාරෙන් තව මොනව කියයිද මංද.
ReplyDeleteඒකයි මෙ දවස් ටිකේ සද්ද නැතිව උන්නෙ
Deleteහික් හික්...පව් අප්පා
ReplyDeleteකවුද
Deleteහක හක බොරු දත් සැට් එක බඩේද දන්නේ නෑ වෙලහකට
ReplyDeleteඑච්චරටම වයස නෑ
Deleteඋණ හැදුනම වෙන දේවල්.හිතෙනවා විතරයි නේ.
ReplyDeleteඔය දන්නෙ .
Deleteඉක්මන් සුව...........
ReplyDeleteකතාව නම් නියමයි.
ස්තුතියි.
Deleteඋණ විකාර කතා මරු අප්ප. ඒ වුනාට අයියට ඉක්මනට සනීප වෙන්න කිව්ව ඕං......
ReplyDeleteස්තුතියි කියුව
Deleteමටත් තේරුනේ නෑ :D
ReplyDeleteඒක හොදා
Deleteසීකේ පට්ට වල් ඈ :D
ReplyDeleteකවුද මමද ?
Deleteදත් කූට්ටම දාගෙන එන්න කියාවිද දන්නෑ වැඩේ කොරන්න!
ReplyDeleteකියන්න බැ
Deleteඒක සිරා.. දත් සැට් එක නැද්ද දන්නැහැ නේද ?
ReplyDeleteහික් හික් මාර ට්‍රයි එකක් දාලා වගේ.....සමහන් බොන්න සමහන්....ලෙඩේ සුව වෙයි....
ReplyDeleteඩෙන්ටිස් කෙනෙක්ව චැනල් කරලා නැද්ද කියලා ඇහුවේ දත්ටික සුද්ද කරලා දෙන්න වෙන්න ඇති..
ReplyDeleteපව් අප්පා ඒ මනුස්සයා ....
ReplyDeleteපැරණි කියමනක් තියනවා " කරකෙන් බැරිනම් කෙමනෙන් හරි කමක් නෑ මාලුවා අහුවෙනව නම්" කියලා. අවශ්‍යතාවය මාලුවා අල්ලාගැනිමයි.
ReplyDeleteතව ඔප්ශන් එකක් තියේ හැබැයි ගෑනිට පහුවෙනිද ටොයිලට් යන්න අමාරු වෙිය
ReplyDeleteහික්ස්... ඒ මනුස්සයා කිස් එකක් දීලා නිදාගන්න හදලා තියෙන්නේ....
ReplyDeleteකතාව නම් පට්ට ඈ...:D
fattai ea...
ReplyDeleteඔන්න බ්ලොග් වලට ලියනවානං කතා
ReplyDelete