This is from internet, Interesting question! Over the years, I've been told by several people that clocks' hands in advertisements are set at 10:10 because this was the time of day when Abraham Lincoln was shot, or the time when he died. This is a fascinating explanation, but there isn't a shred of evidence for it (and, in fact, Lincoln was shot at 10:15 PM, and died the next morning at 7:22). Exactly the same myth is sometimes reported with John F. Kennedy or Martin Luther King as the person being memorialized in the clock ads. I have gathered some information on the subject for you. The consensus of opinion (confirmed by Timex) is that clock and watch hands in advertisements are typically set at 10:10 so that the company's logo will be well-displayed. In addition, this position of the hands resembles a smile.
නොදනිමි දැන ගත්තොත් මටත් කියන්න ........:D
ReplyDeleteඕක මුල ඉඳලම එන සම්ප්‍රධායක්. ඔරලෝස්ය්වක නියම පෙනුම එන්නේ ඔය වෙලාව තිබ්බහමයි. අනෙක බ්‍රෑන්ඩ් නේම් එකත් හොඳට පේනවා. කාර ඇඩ් දාන්නේත් ඉස්සරහ පැත්ත වම් පැත්තට බර කරලා, වම් පැත්ත වැඩියෙන් පේන්න. ගෙයක් ඇන්දත් එහෙමමයි. හේතූව දකුණු අත් කාරයන් වැඩිවීම. සම්ප්‍රධාය බිඳින්න හරි අමාරුයි.
ReplyDeleteඔය සම්ප්‍රධාය ඇති වුනේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැමීමත් සමඟ. එතැන ඔරලෝසු නැවතූන වෙලාව තමයි මේ. මේක ඒ මැරුනු මිනිස්සුන්ට ගරු කිරීමක්.
ReplyDeleteඔය මහ වෙදනා කියාපු කතාව නම් මමත් අහලා තියෙනවා..ඒත් ඔරලෝසු වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නෙ ස්විස් වගේ රටවල නිසා ජපන් කතාව විශ්වාස කරන්නත් බෑ..
ReplyDeleteමාතලන් කියාපු කතාවත් හරි වෙන්න ඕනේ...
වෙද ගෙදර මහ වෙදනා කියපු කතාව තමයි මගෙ මුල්ම අදහස උනෙ . ඒ උනාට මගෙ පොඩි එකා කියුවෙ ඒක එහෙම බෙන්න බෑ කියලා එයා කියන්නෙ මොකක් හරි බිග්බෙන් වලට සම්බන්ද සිද්දියක්. මම මේ පොස්ට් එක දැම්මෙත්, ඔන්න ඔය වගෙ අදහස් ගොඩක් මගෙ ඔලුවෙ තිබුන හන්දයි. හැබැයි මම හොයලා බලපුවම ජපානයට බෝම්බ දාලා තියෙන්නෙ 1945 අගෝස්තු 6 වනද පෙ.ව 9.15ට හිරොශිමාවටත්, 1945 අගෝස්තු 9 වනදා පෙ.ව 11.02ට නාගසාකියට.
ReplyDeleteඔරලෝසුව හදුන්වා දුන්න කෙනා 10.09 ට තමයි ඔරලෝසුව ක්‍රියාත්මක කරන්න පටන් ගෙන තියෙන්නේ...
ReplyDeleteඉදිරිපත් කලහැකි මතවාද
ReplyDelete01.ඉස්සරවෙලාම ඔරලෝසුව ඇදපු එකා ඇදල තියෙන්නෙ ඔය විදියට.
02.ඔරලෝසුව හොයාගත්ත එක්කෙනාගෙ වෙලාව නැවතිලා තියෙන්නෙ ඔය වෙලාවට.
03.ඔරලෝසුව හොයාගත්ත මණුස්සය මැරුණු වෙලාව.
:D
ඒක සම්මතයක් වෙන්න ඔනේ මම හිතන්නේ
ReplyDeleteanith hema thanama welawa a welawata tiyala thiyena nisa wenna athi...
ReplyDeleteඔරලෝසුව හොයා ගත්තේ steve Watch කියක කෙනා...එයා මැරුනේ හරියටම 10.09 ට..එයාව මතක් වෙන්න තමයි ඔය විදියට වෙලාව තියන්නේ....මී ඇස් දෙක පල්ලා ඔය ඇත්ත....
ReplyDeleteමම නොදැන සිටි කරූණක් ..... ස්තූතියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මිය ගිය වෙලාව සිහිපත් කිරීමට තමයි සම්මතයක් විදියට 10.09ට වෙලාව තියල තියෙන්නෙ ......
ReplyDeleteThis is from internet,
ReplyDeleteInteresting question! Over the years, I've been told by several people
that clocks' hands in advertisements are set at 10:10 because this was
the time of day when Abraham Lincoln was shot, or the time when he
died. This is a fascinating explanation, but there isn't a shred of
evidence for it (and, in fact, Lincoln was shot at 10:15 PM, and died
the next morning at 7:22). Exactly the same myth is sometimes reported
with John F. Kennedy or Martin Luther King as the person being
memorialized in the clock ads.
I have gathered some information on the subject for you. The consensus
of opinion (confirmed by Timex) is that clock and watch hands in
advertisements are typically set at 10:10 so that the company's logo
will be well-displayed. In addition, this position of the hands
resembles a smile.
මට තියෙන ප්‍රශ්නේ, සමහර ඔරලෝසු වල වෙන වෙන වෙලාවල් පෙන්නනවා නේ.. ඉතින් මේ ප්‍රශ්නේ ගැන හිතන්නේ නැතිව ඒ විදියේ ඔරලෝසුවක් දිහා බලං ඉන්න..එතකොට හරි නේ??
ReplyDeleteමාතලන් අයියා කිව්ව කතාව නම් පිළිගත හැකි මට්ටමක තියෙනවා වගේ. කොහොම නමුත් වටිනා තොරතුරු ගොඩක් දැනගන්න පුලුවන් වුණා
ReplyDelete