අලුත් නීතියට අනුව ඉදිරිපස වම් පස සිටින්නා ආරක්ෂක පටි නොපැලද සිටියහොත් නීතියට හසුවන්නේ රියදුරාය. රියදුරා වාහනයෙ ආරක්ෂන සහතිකය ලියාපදිංචි සහතික සොයාබලන අතරතුර ආරක්ෂක පටිපැලද ඇතිද කියාත් සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එය රියදුරාගෙ වගකීමක් ද වන්නෙය.
මා මෙම ලිපිය තුලින් ඔබට ආරක්ෂක පටි නීතිය උගන්වන්නට බලාපොරොත්තු නොවෙමි. මෙහිදී මා බලාපොරොත්තුවන්නෙ එහි ඇති වැදගත්කම පිළිබඳව යම් මතක්කිරීමක් කිරීමටය.
සියල්ලටම කලින් මෙම ප්රචාරක රූපරාමු නිරීක්ෂනය කරන්න.(සමහර විට ඔබ මෙය නරඹලත් ඇති ) මීට වසර 5කට පමන පෙර මා නැරබූ මෙම ප්‍රචාරකපටය ශ්‍රි ලංකාවෙ ඉන්න අපිට හොඳ පාඩමක් කියල මට හිතෙනවා
ආරක්ෂක පටි පැලඳ නොසිටියහොත්, කෙලින්ම උසාවි, පලමුවරටනම් රුපියල් 1000 දෙවන වරට රුපියල් 2000 තුන්වනවරට රුපියල් 3000ක් සමග රියදුරු බලපත්‍රය තහනම්! හොඳයි නේද?
හොඳ පෝස්ට් එකක් ලොකු..අපිත් ඊයේ රෑ ටිකක් එලියට ගියා ගමනේ භාගයක් දුර ගියාම මතක් උනේ මේ නීතිය.මමනම් හිතන්නේ මේක හොඳ නීතියක් කියලා...මහ අමාරුවක් නෙවේනෙ ඔය පටිය තද කරගන්න එක..
ReplyDeleteමේ ගැන දැනුවත් කරන එක හරිම වැදගත් මොකද මේක “දඩ ගහන නීතියකට“ වැඩිය “ජීවිතය රකින නීතියක්“ වෙන්න ඕන කියන එකයි මගේ මතය ..හොඳ ලිපියක් , වීඩියෝවත් හොඳ පණවිඩයක් නිර්මාණශිලි විදියට දෙනවා ..ස්තුතියි ඔබට ..
ReplyDelete:O
ReplyDeleteදැන් ඒකටත් දඩ ගහනවද.... ?? මම දන්නෙ නෑනෙ
දැන් පටි තදකර ගන්න වෙලා තියෙන්නේ
ReplyDeleteමේක ඇත්තටම හොඳ නීතියක්.මෙච්චර කල් නොතිබ්බ එක ලොකු අඩුවක් ...........
ReplyDeleteප්‍රයිවට් බස් වල හිටගෙන යන උන්ට තමා මුලින්ම සීට් බෙල්ට් අනිවාර්ය කරන්න ඕන විසිවෙන විසි විල්ලට!
ReplyDeleteකොහොම ක්‍රියාත්මක කරන්නද මන්ද? ත්‍රී වීල් වලටයි, බස් වලටයි මොකද කරන්ඩ යන්නේ? අනික පිටිපස්සේ සීට් වල යන යට සීට් බෙල්ට් ඕනෙ නැද්ද?
ReplyDeleteඅර සබිත් කිව්ව වගේ ප්‍රයිවට් බස්වල හිටන් යන අයටත් සීට් බෙල්ට් ක්‍රමයක් තිබ්බානම් හොඳයි ඇත්තටම...ඇයි හත්දෙයියනේ ඩ්‍රයිවර් ලා බ්රේක් එකෙන් කකුල ගන්නෙම නැති වෙලාවල් තියෙනවනෙ....බස් ඇතුලෙ වැටෙන තරමක් හිටගෙන යන අයනෙ වැටෙන්නෙ...
ReplyDeleteකොහොම නමුත් හොඳ පෝස්ට් එකක්
Gimhani ට "ඒ කියන්නෙ ඔයගොල්ලොන්ට කාර් එකක් තියනවා කියලනෙ. හික්ස් .."
ReplyDeleteමහේෂ් නිශාන්ත ට "ස්තුතියි "
පොඩි මෑන් ට ":)"
Sanjaya සිතුවිලි ට "තද කරගත්තෙ නැති කට්ටියට තද කරගන්න වෙනවා. "
The Lion ට "එකන කියන්නෙ"
Sabith ට "සීට් බෙල්ට් බස්වල හිටගෙන යන උන්ට දැම්මොත් උන් එල්ලිලා මැරෙවි "
පොත් ගුල්ලා ට "ඉස්සර වෙලා මැරෙන්නෙ ඉස්සරහ යන උන් හන්දා ඉස්සර උන්ට විතරයි තාම දාල තියෙන්නෙ "
දිල් ට "හැබැයි හොඳ වැඩක් තියනවා කරන්න .. ඔන්න ඔහෙ පස්සෙම කියනවා "
@සබිත් ++++
ReplyDeleteAne manda mekanam hoda vadak dhigatama thibunoth hodayi
ReplyDelete