හැම දෙයකදිම මා සමගම සිටිය ඇය
අද මා සමග නැත වෙනතක ගිහින් ඇය
එසේ සිදු උනේ ඇයිදෝ නොදනිම්ය
සුවෙන් සිටීවා මාගේ සොහොයුරිය
වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
මා අමතක කලත් දැන් මට කමක් නැති
මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
හොඳින් හිටින් මට දැන් ඒ ටිකත් ඇති
he
අද ඇතිදේ හෙට නැතිවී යනදාට ...
ReplyDeleteඅද ලඟ සිටින අය වෙනතක බැලුදාට..
සිත්තමේ ඇඳි රුවත් බොඳ වී යනදාට ..
තනියක් දැනේදෝ මන්දා සිතේ මට ...
මට මුකුත් කියන්න බෑ...........
ReplyDeleteහිමි කිසි දෙයක් පෑලදොරෙන් යන දාක
ReplyDeleteඅහිමිකමෙ දොරගුලු ඇරෙනා විටක
තව කුසුමක් පීදෙනු ඇත දුර කොනක
එමල නෙලා දුරුකල මැන ඔබෙ දුක
පෙට්ටහමට සාදරයෙන් පිලිගන්නවා!
ලස්සනයි ලොකු ජෝන්.....
ReplyDeleteසිතන්නට යමක් ඇය ඔබ හටදීලා
ReplyDeleteයන්නට ගායාදෝ වෙන ඈතක් බලලා.....?
ලස්සන අදහසක්.
ReplyDeleteගෑණු ගතියයි
ReplyDeleteචපල වීමම
පිරිමි ගතියයි
සමා දීමම...
අතැර ගියද ඔබ
ඈ
සුන්දරයි ඔබේ
සිත් මඬල
පාට කරාවි ජීවිතය ඔබේ
තවත් එක් සමනළියක්
සදහටම...
--------------------
ලස්සන කවි ටික සහෝ...
ලස්සන අදහස...
ගිය දේ ගියා ........
ReplyDelete@ Gimhani -
ReplyDeleteඇත්තමයි අක්කේ මටත් හිතුනේ ඕකම තමයි.බොහොම ස්තූති කමෙන්ටුවට.පෙට්ට්ගමේ මට පලවෙනි කමෙන්ට් එක ඔයාගෙන්.බොහොම ස්තූති .......:D
@ තරිඳු -
ඇයි බන් කටේ පිට්ටුද ......:P
@ ලොකු ඡෝන් -
ඔව් ජෝන් අයියා ඒක නම් ඇත්ත.බොහොම ස්තූති මාව පෙට්ටගමට සම්බන්ධ කර ගත්තට.පුලු පුලුවන් වෙලාවට පෙට්ටගමට මොනවාහරි පුරවන්නම්කෝ ....:D
@ Miyuru -
ජෝන් වැඩ කාරයා.බොහොම ස්තූති මේ පැත්තේ ආවට ......:D
@ batti -
ඒකනේ එහෙම තමා උනේ .ස්තූති මේ පැත්තේ ආවට .....:D
@ වෙද ගෙදර මහ වෙදනා -
බොහොම ස්තූති මේ පැත්තේ ආවට ..... :D
@ ගලයා -
බොහොම ස්තූති සහෝ .ඔයාගේ අදහසත් ලස්සනයි.බොහොම ස්තූති මේ පැත්තේ ආවට .....:D
@ පන්සල් හංදිය -
මමත් අන්තිමට හිත හදාගත්තේ ඔහොම තමා.ස්තූති මේ පැත්තේ ආවට .......:D
මමයි මගේ අක්කයි නිබුල්ලු...අදටත් මගේ හොදම යාළුවා පොඩි අක්කා !!!!!
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් -
ReplyDeleteඅඩේ මරුනේ.දිගටම ඔය යාළුකම තියේවා කියලා ප්රාර්ථනා කරනවා ......:D
වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
ReplyDeleteමා අමතක කලත් දැන් මට කමක් නැති
මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
///මේ පද 3 ට අකමැතියෝ..
මේ මම ලියපු එකක් නෙමෙයි The Lion පොස්ට් එකක් පෙට්ටගමේ දැම්මා මේ එයාගේ කවියක්.
Deleteඒ වෙලාවේ හිතේ තිබුණු දේ තමයි ලිව්වේ ...
Delete