he

Tuesday, November 8, 2011

ඔබ ඇවැසි ඔබෙ ළබැඳියන්ටයි !


ඔබට තවත් කල් ඇත කතාව මතකනෙ . බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. මට තව ප්‍රචාරක පටියක් හම්බ වුනා. එම වීඩියො පටය මගෙ හිතට වැදුනු නිසා මගෙ බ්ලොග් එකට එකතු කලෙ මගෙ බ්ලොග් මිතුරු මිතුරියන් සමග බෙදාගන්න. මොකද Seat Belt දාන්න පුරුද්දක් නැත්නම් එකට පුරුදු වෙන්න කල් යන හන්දා. 

  ඔන්න නොවැම්බර් 27 වනදා අධිවේගී මාර්ගයත් විවෘත කරනවලු ඔකෙ යන්න ඉන්නවනම් අනෙ අමාරුවෙන් හරි පුරුදු උනොත් නෙද හොඳ ! …
පුරුදුවෙන්න හිතට වැදෙන්නත් එපැයි ඔන්න එහෙනම් හිතට ඇතුල්කරගන්න මෙකත් බලන්න

…හිතට වැදුනනම් මෙ ලින්ක් එක ඔයගොල්ලන්ගෙ මූනු පොතෙන් අනිත් අයත් සමග බෙදාගන්න .

6 comments:

  1. අපොයි හොඳයි මතක් කරපු එකනම්

    ReplyDelete
  2. හිතට වදින වීඩියෝවක්...

    ReplyDelete
  3. නියමයි.......මේවගේ සීට් බෙල්ට් එකක් හොයා ගන්න බැරිද.....හික් හික් හික් ....

    ReplyDelete
  4. @Gimhani කොහෙද අප්පේ ගිහින් හිටියෙ
    @වෙද ගෙදර මහ වෙදනා පවුලක බැඳීම හිතට වැදුනද ?

    @උදාර ඇත්තටම
    @ඔබ නොදු‍ටු ලොවක්..... මට නම් ඔහොම සීට් බෙල්ට් එකක් ලැබිලා තියනවා . එතන තමයි මෙ වීඩියො එක මම දාන්න මගෙ හිත් ගත් තැන විවාහ වෙලා ළමයි ඉන්න වනම් මෙ වීඩියො එක හරිම සංවේදී එකක්

    ReplyDelete
  5. හම්මෝ...
    හොඳ යි කියපු එක නම්!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..