
ඉතින් එදා තිබුනෙ පානදුර ශ්‍රි සුමංගල, නාලන්ද ක්‍රිකට් තරඟය. මම කියුවනෙ මම ක්‍රිකට් පිස්සා කියලා. එදත් එහෙම තමයි ඔන්න 10:30ට තරඟය ආරම්භ කලා ඉස්කොලෙ පිට්ටනියෙ තරඟය තියන නිසා පන්තියෙන් පනින එක විතරයි කරන්න ඔනෙ . එක එකා චූ කරන්න යනවා. ගුරුවරයාගෙ අවසරය අරගෙන . හැබැයි යන එවුන් එන්නෙ නෑ. අන්තිමට ක්‍රිකට් වලට අකමැති උන් විතරයි පන්තියෙ ඉතුරු උනෙ.
අපිත් විරුද්ධ කන්ඩායමෙ ඒ කියන්නෙ සුමංගලෙ සිසුවො වගෙ ක්‍රීඩා මණ්ඩපේට වෙලා තරඟය බැලුවා . මෙන්න මහෙල ළකුණු හත ගැහුවා ගැහුවෙ 1 ළකුනයි 6 එකයි. කලින් සූදානම් කරපු රතිඤ්ඤා එහෙම තිබුනා ඒවා පත්තු උනා . ටික වෙලාවකින් අපෙ මුල් ගුරුතුමා ඒ කියන්නෙ ප්‍රින්සිපල්, අපි ආදරෙට කියන්නෙ මෝසා. එයා එතන. දන්නවද අපිට දීපු දඬුවම ........................................
හවස් වෙනකම්ම ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිය දනගහගෙන තරඟය නැරබීම.
පසු සටහන් : මෙ පින්තූරය මට අහම්ම්බෙන් හමු උනෙ මෙ මගෙ මල්ලිගෙ තුනෙ පන්තියෙ පින්තූරයක් මහෙලව අදුනගන්න පුලුවන්ද කියලා බලන්නකො
ලොකුකරන්න පින්තුරය උඩ කොටන්න
එහෙනම් අදත් ගිහින් ඉන්නයි තිබුණේ.
ReplyDeleteමමත් ක්‍රිකට් වලට නම් හරි ආසයි. ඉස්සර නම් එක මැච් එකක්වත් නොබලා ඉන්නේ නෑ. ඒත් තවම කවදාවත් පිට්ටනියකට ගිහින් බලන්න බැරිවුනා.
එහෙනන් අදත් දනගහගෙන mach එක බලන්න...
ReplyDeleteඑතකොට තමා සීන් එක macth වෙන්නෙ
මම ආසත් කවදාහරි ලයිව් ම බලන්න..තාම හම්බුනේ නැ චාන්ස් එකක්..
ReplyDeleteයකෝ තෝත් නාලන්දෙද..?
ReplyDeleteඑතකොට අයියයි මහේලයි එක පන්තියේද??
ReplyDelete@ බට්ටි ක්‍රිකට් මැච් එකක් පිට්ටනියක බලන තරම් කික් එකක් TV එකෙ කොයින්ද?
ReplyDelete@ heshan ඒ වගෙ තමා බැලුවෙ
මැච් එකක් ලයිව් බලපු කාලයක් නෑ.... මමත් කෙල්ලෙක් උනත් ක්‍රිකට් වලට මාරම ආසයි...
ReplyDelete@ නිම්ශා කොහොම හරි බලන්න
ReplyDelete@ මාරයාගේ හෝරාව නැතුව මාත් මගෙ මල්ලිත් මගෙ අනිත් මල්ලිත් මගෙ තාත්තත් මගෙ මාමත් මගෙ මස්සිනාත් මගෙ අනිත් මස්සිනත් තව ඉන්නවා ඉඩ මදි හන්දා ළඟම කට්ටිය විතරයි දැම්මෙ ............ඔය සෙරම නාලන්දෙ .
@ Dinesh නෑ මගෙ මල්ලිගෙ පන්තියෙ මහෙල ඔන්න මහෙලගෙ පොඩිකාලෙ පින්තූරයක් දම්මා බලාගන්න ඔය අපෙ මල්ලිගෙ තුන්වන ශ්‍රෙණියෙ පින්තූරයක් !
හරි හරි මහේල ඉන්නෙ දෙවන පේලීයේ වම් පැත්තේ දෙවනියට. හරිනෙ .
ReplyDeleteමහේලයට අපිත් ආදරේ ඉස්කොලෙ යන කාලෙ හිටන්. ඌ 10000 ගැහුවට බොහොම සතුටුයි. එත් මැච් එක ඇදගෙන යන්න බැරිවුන එක ගැන දුකයි.
ReplyDeleteකතාව නම් අනිත් ඒවා වගේම ලස්සනයි.....මමත් ක්‍රිකට් පිස්සෙක්.
ReplyDeleteඊයෙ මහේල 10,000 ගහපු මැච් එක පරාද වුන එකට දුකයි...
ඔන්න මාස්ටර් ආව පෙට්ටගමට එබිකම් කොරන්න..
මම ඊයේ හිතුව මේකට ජොඉන් වෙනවමයි කියල.
ඒකත් අහම්බෙන් සිද්ද උන විශේෂ දෙයක් නිසා.
ඊයෙ උදේ තිබුන දානයක්.L J කියල කෙනෙකුගේ මහගෙදර.
කොහොමහරි උදේ L J ගෙ අම්ම මට කිව්වා "අනේ පුතේ මේ පෙට්ටගමෙන් දානෙට ඕන බඩු ටිකක් ගන්න මට උදව් කරන්න"යි කියල.
මමත් එයාලගේ අම්ම එක්ක එකතු වෙලා පෙට්ටගම ඇරිය.
ඒකෙ තිබුනේ ලස්සන හුරුබුහුටි පිඟන් කෝප්ප ජොග්ගු වගේ ඒවා.චීන මෝස්තර වගේ ඒවා කැටයම් කරලා තිබුනේ.
ඒක ගොඩක් පරණ පෙට්ටගමක්.
මට එවෙලේ ආතම්මගේ පෙට්ටගම් බ්ලොග් එක මතක් උනා..මාස්ටර් හිතුව අනිවා බ්ලොගට සෙට් වෙනවා කියල.මම හරියට කියන්න දන්නේ නෑ බාග වෙලාවට ඒක L J ගෙ ආතම්මගේ පෙට්ටගම වෙන්නත් පුළුවන්..මොනවා උනත් කියන්න තියෙන්නෙ බ්ලොග් එක නම් සුපිරි කියල තමයි...
මාස්ටර් ගෙ සුබ පැතුම්..ජයම වේවා..!!!!
අපේ ගේ තිබුනේ පරන සුමංගලේට එහා පැත්තේ....දැං ඒක වෙන තැනකට ගෙනියලනේ......
ReplyDeleteජෝන්ගෙ මලය 1996 දිහාවෙ A/L කොරපු කෙනෙක්ද?
ReplyDelete@ Gimhani ශා තාම ඇස් පෙනවා ..
ReplyDelete@ ravinumal මෙක අමුතුම ක්‍රිකට් කාලයක් ...
@ HK_මාස්ටර් තැන්කු කියුවා ආවට
@ ඔබ නොදුටු ලොවක්..... ඔව් රා පොරවල් වැල්ලෙ කොල්ලො එනවා කියලා ඉස්කොලෙ හොඳ තැනකට ගෙනිච්චනෙ .. ඔයගොල්ලො ගියෙත් ඒකද ?
@ නිශ් ...දන්නවද ?
cricket මටනම් ආසම නැති ක්‍රීඩාවක්. එත් ලිපියනම් කියෙව්වා.. ආස නැති නිසා වැඩි යමක් නොලියා ඉන්නම්...
ReplyDeleteඅඩ්ඩේ මහේල පොඩි කාලේ කොහෙන් මෙව්වා හොයා ගන්ටද...
ReplyDeleteගිම්හානිටයි ලොකු ජෝන්ටයි පිං සිද්ධ වෙන්ට මාත් මහේල 3 පංතියේදි බලා ගත්තා...
අපේ වීරයන්ට ජය..!
@ ගලයා මගෙ මල්ලිගෙ පන්තියෙ පින්තූරයක් ඕක
ReplyDeleteපොඩි කාලේ නං ලයිව් විතරමයි බැලුවේ, ඒ කාලෙ ටී.වී. තිබුනෑ
ReplyDeleteela kiri .....
ReplyDeleteදන ගැහුවත් මොකද.
ReplyDelete1000 බැලුවනේ,..
ක්‍රීඩාවේ උන්නතියට දණ ගසා හෝ තරග නරඹා ඔබ කල සේවය අගනේය. :))
ReplyDeleteමගේ පොස්ට් එකට ජෝන් මල්ලි දාපු ලින්ක් එකෙන් ඇවිත් බැලුවේ. මට නම් කවදාවත් දොසක් කියන්න බැරි ක්‍රීඩකයෙක් මහේල කියන්නේ. මොකද තමන් පුද්ගලිකව ගහන ලකුණු ගණන නොබලා ලැබෙන පන්දුවට ගහන්න ඕන පාර තමයි ගහන්නේ. එහෙම නිසා තමයි වසීම් අක්රම්ගේ හැට්-ට්‍රික් එකේ තුන්වෙනියා විදියට දැවී යන්නේ. මහේල කියන්නේ ස්වභාවික ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ පොතේ විදියට ගහන, පොතේ විදියට අවුට් වෙන ක්‍රීඩකයෙක්.
ReplyDeleteoya match eke mamath play kala. sri sumangala pilata.Mahela shathakayak laba gaththa.harima desant.kiyala wadak naha.mama dakke nahane john ayya dana gahagena innawa...Asitha
ReplyDeleteWooow
ReplyDeleteApith match baluwe 10f panthiya innakota hodata match panawa ethanata
ReplyDeleteProud be a Nalandains
ReplyDelete