he

Friday, December 23, 2011

සාමය






අනේ සුදු පරවියො
…නුඹ කොහෙ වීදැයි කියා
…මා සෙව්වෙ හිස් අහසෙ මිස
…දොර වැසූ ,
…නුබේ කූඩුවෙ නොවෙයි ..…



… මෙය 1995/08/03 දින ලක්බිම පුවත්පතෙ පලකරන ලද මාවිසින් රචිත පද කීපයකි. 



ප.ලි මෙක  මම ලියනකොට සාමය කියන්නෙ  ශ්‍රී ලාංකිකයන්ට  සිහිනයක් තමයි ලියපු දිනය 1995 මැයි 07 වනදා.  

8 comments:

  1. නියමයි අයියේ..

    ReplyDelete
  2. නරි රුළකට අහුවුණ සුදු පරවි...

    ReplyDelete
  3. ලක්ෂණයි..

    ReplyDelete
  4. ලස්සන අදහසක්.........

    ReplyDelete
  5. දැන් අලුත් විදිහට ආයිමත් ලියන්න..ජය

    ReplyDelete
  6. දැං නං සුදු පරෙවියෝ ඕනේ තරං....ඒත් නිදහසක් තියෙනවද?........................................

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..