he

Thursday, September 1, 2011

අවම කාලයකින් අවසන් වුන ක්‍රිකට් තරඟය ගැන ඔබ අසා තිබෙනවාද?


මෙම තරඟය පවත්වලා තිබෙන්නෙ 1932 දී ඔස්ට්‍රේලියාවෙ මෙල්බෝන් පිටියෙ. පැය 5කුත් මිනිත්තු 53ක් තුල මෙම තරඟය නිමවෙලා තියනවා. තරඟයටම වැයවෙලා තියෙන්නෙ පන්දු 656යි. තරඟය පවත්වලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
දෙවන ඉනිමෙදී දකුනු අප්‍රිකාව ලකුණු 45 කට සීමාවුනු අතර පන්දු ඕවර 31.3 කින් තරඟය නිමාවූයේ ඔස්ට්‍රේලියාවට ඉනිමකින් හා ලකුණු 72ක ජයක් අත් කර දෙමින්.

2 comments:

  1. පලවෙනි වතාවට මේ මැච් එක ගැන ඇහුවෙ

    ReplyDelete
  2. Observer ට,
    ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා පලමු තරඟය අතරතුරෙදි තමයි මට මේ අදහස ආවෙ.මොකද ඒ තරඟයත් අඩු කාලයකින් ඉවර වෙන තත්වයක් තිබුනනෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..