කළුවන් කලු රුවයි.. එල්ලෙන බඩගෙඩියයි..
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
පපුවත් හරි ලොකුයි මටනම් හරි ලැජ්ජයි..තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..
දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.
දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.
පට්ට ඕයි....
ReplyDeleteමාතලන් අය්ය ,
ReplyDeleteඔයාගෙන් තමා උප්දෙස් ගත්තෙ කොට අය බැන්දොත් දන්නවනෙ...
පිස්සු හැදෙයි..
ReplyDeleteඑල එල.... සත්‍ය සිදුවිමක්ද?
හික්ස්ස්.. නියමයි....මාර අදහසක්...
ReplyDeleteහිකිස්....
ReplyDeleteපවූඌඌඌ අල්ලපු ගෙදර කොල්ලා.....:DDDD
මෙ පොස්ට් එක දැම්ම විතරය් ඒ මනමාලයා මට කවියක් එවුවා එක මම අනිත් පොස්ට් එකෙන් පිළිතුරක් හැටියට දැම්මා
ReplyDeleteඅද දවසෙ හමු වුන දෙවෙනි කවි පන්තිය ගිම්හානිගේ
ReplyDelete@මාතලන් අය්ය
ReplyDeleteනියමයිනේ මගේ මනමාළය?
@රහස් පරීක්ශකයා,
නැහැ නිර්‍මාණයක්...
@හිතුවක්කරී,
නිකම් අදහසක් විතරයි...
@ප්‍රියන්ත
පව් තමා අනේ...
@ලොකු ජෝන්,
පිලිතුර දී ඇති..
@ඔබා අය්යා
තව අහුවෙයි ඔහොම යනකොට..
චීසුත් රහයි කල් ගත වෙන කොට යාලු
ReplyDeleteනැති කොට කපුටොත් ලස්සන වේ ලූ
අක්කට මූව හොද හැටි ගැලපේලූ
හඳ ඇති දාක දෙන්නම පැන යා ලූ
ලෝක සිතියමේ කාපිරි රටවල් දැකලා ඇතී
ලස්සන කලු කොල්ලොත් දකිනු නිතී
හමට යටින් කිසි ලස්සනක් නැතී
අපෙ අක්කත් දැනටම බහ දීලා ඇති
හා හා...නියමයි ගිම්හානි.....මාතලන් ගේ පෝස්ටුවක් ඔස්සේ මේ පැත්තට ගා ටැව්වේ....
ReplyDeleteයන්නට කැමතිදෝ රහසින් රෑ හැංගි
ReplyDeleteඉස්සර වෙලා අහලා හිටපන් නංගි
කලුවන් කලු රුවයි පව් මේ අසරණයා
ReplyDeleteදැන්නම් ඉතින් අඬුවට අහු උන සේයා .......:P
@මදුරංග
ReplyDeleteදැන් හරි දියුණුයි නේද . කවියෙන්මයි වැඩ.
@දිල්
මාතලන් අය්යා අහම්බෙන් දැකල මම මේ බ්ලොග් එකේ කවි දාන බව.
මේ බ්ලොග් ඒක මගේ නෙමේ ලොකු ජෝන්ගේ..ආවට ස්තුතියි දිල්.
@බින්දී /Lion
ගොඩාක් ස්තුතියි ආවට .
ලියා දුන්න සෙනෙහෙ කොලේ විසිකරලා
ReplyDeleteගැලවි ගියත් දැන් ඇත අපලය ලබලා
කඩා වැටෙන මරාලෙ ගැන බයවීලා
එහා ගෙදර කොල්ලා ඇත සැඟවිලා
අඩියක් කොටවුනත් ඒකත් කොල්ලෙක් නේ
යකාගෙ හැටියටයි ව්මානෙ ගැලපෙන්නේ
වැටහෙන ව්දියට ඌ බොක්කෙන් ලව් නේ
වෙඩිමට බාල්දියකුයි මම ගෙන එන්නේ
නාකි විසේ ගැන නේ!ලස්සනයි ලස්සනයි!
ReplyDeleteමගුලක් කතා කරනවා...
ReplyDeleteතුන් වෙනි බියර්් එකෙත් අවසානේ.
මේක ගිම්හානිගෙද?
මල මහගුලයි පස්සෙ එන්නං
.@ලකී අය්යා
ReplyDeleteඕව කරදරයි. ස්තුතියි මේ පැහ්තෙ ආවට.
@සබිත්
සටහනක තැබුවට ස්තුතියි..
@මාරයාඅය්යා
මේක මගේ බ්ලොග් එකක් නෙමේ. මම කවියක් දෙකක් දැම්ම ආරාධනාවක් නිසා...මාතලන් අය්ය කොහොමහරි ඒක් දැකල..බොහොම ස්තුතියි ගොඩ වැදුනට...