he

Friday, September 2, 2011

භිසරු ලිය හා ඇගේ හිමි

මා
බඹරෙකු බව දන්න
නුඹ,
නුඹ
මලක් බව කීවේ
මට පමනද?

2 comments:

  1. මලට බඹරු ඇදෙන්නේ මලේ සුවඳට නොවෙද?

    ReplyDelete
  2. එත් සුවඳ තියෙන්නෙ මල් වල විතරක්ම නෙවෙයිනෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..