he
hodha kiyamanak
@ඇනෝ,ගොඩාක් ස්තුතියි ඔබට.
ම්ම්ම්ම්ම්... අපූරුම උපමාවක්.. ආදරෙයි දේදුන්නයි එකමවගෙ තමා.. ඇති වෙලා නැති වෙනවා...:)නියම අදහසක්...
@හිතුවක්කාරීමට හිත්තෙන්නෙ එහෙම තමයි.ස්තුතියි.....
අයියෝ ඇයි අප්පා නැති වෙලා යන එකම දකින්නේ... බලන්නකෝ ආදරෙත් දේදුන්න වගේ පාට හතකින් පිරුනම කොච්චර ලස්සනද කියලා... අනික වැස්සට පස්සේ හරි වැස්සෙන් ඉස්සෙල්ලා හරිනෙ දේදුන්න පේන්නේ... එතකොට ඈඟට කොයිතරම් සිසිලක් දැනෙනවද...
@prasanna86k සුළු මොහොතයිනේ සහෝ....
masithanawa oba niweradi kiya
@ඇනෝ..ඔබටත් එහෙම හිතෙනවද
මොනාවා කරන්නද? මේවා ඇතුවත් බෑ නැතුවත් බෑ
@විසිතුරු | visituru <ඒකනම් ඇත්ත සහෝ....
ඇතිවන සැමදේ නැතිවෙනවා තමා. ඒවා රැකගන්න ඇතිනම්...ඒත් දේදුන්න ලස්සන වැඩි ඉක්මනින් මැකෙන්න වෙන් ඇති...ලස්සන වැඩි දේ වැඩි කලක් තියෙන්නේ නැද්ද?
@Priyanthaලස්සන සැමදේ මොහොතට සුවදේ කියන්නෙ නිකන් නෙමේනෙ නේද
අම්මට බොල මේ අපේ කෙල්ලනේ.
අක්කත් බ්ලොග් ලියන්න අරන්. සතුටුයි ඈ. මට නම් ආදරෙයි දේදුන්නයි දෙකම එක වගේ. වෙනසක් නෑ. මම් ආදරේ කරලා නෑ.
මාතලන් අය්යා , මදුරංග මල්ලී,මෙය මගේ බ්ලොග් එක නෙමේ ලොකු ජෝන්ගේ. ඔහු ඉල්ලා සිටියා කවියක් දෙකක් දාන්න කියලා...බොහොම ස්තුතියි ආවට මේ පැත්තේ...
ඔහේ කැමතිනම් මගේ සින්ඩියටත් දාන්නම්..නෝ ප්‍රොබ්ලම්..
මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ? පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..
hodha kiyamanak
ReplyDelete@ඇනෝ,
ReplyDeleteගොඩාක් ස්තුතියි ඔබට.
ම්ම්ම්ම්ම්... අපූරුම උපමාවක්.. ආදරෙයි දේදුන්නයි එකමවගෙ තමා.. ඇති වෙලා නැති වෙනවා...:)
ReplyDeleteනියම අදහසක්...
@හිතුවක්කාරී
ReplyDeleteමට හිත්තෙන්නෙ එහෙම තමයි.
ස්තුතියි.....
අයියෝ ඇයි අප්පා නැති වෙලා යන එකම දකින්නේ... බලන්නකෝ ආදරෙත් දේදුන්න වගේ පාට හතකින් පිරුනම කොච්චර ලස්සනද කියලා...
ReplyDeleteඅනික වැස්සට පස්සේ හරි වැස්සෙන් ඉස්සෙල්ලා හරිනෙ දේදුන්න පේන්නේ... එතකොට ඈඟට කොයිතරම් සිසිලක් දැනෙනවද...
@prasanna86k
ReplyDeleteසුළු මොහොතයිනේ සහෝ....
masithanawa oba niweradi kiya
ReplyDelete@ඇනෝ..
ReplyDeleteඔබටත් එහෙම හිතෙනවද
මොනාවා කරන්නද? මේවා ඇතුවත් බෑ නැතුවත් බෑ
ReplyDelete@විසිතුරු | visituru <
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ....
ඇතිවන සැමදේ නැතිවෙනවා තමා. ඒවා රැකගන්න ඇතිනම්...
ReplyDeleteඒත් දේදුන්න ලස්සන වැඩි ඉක්මනින් මැකෙන්න වෙන් ඇති...
ලස්සන වැඩි දේ වැඩි කලක් තියෙන්නේ නැද්ද?
@Priyantha
ReplyDeleteලස්සන සැමදේ මොහොතට සුවදේ කියන්නෙ නිකන් නෙමේනෙ නේද
අම්මට බොල මේ අපේ කෙල්ලනේ.
ReplyDeleteඅක්කත් බ්ලොග් ලියන්න අරන්. සතුටුයි ඈ. මට නම් ආදරෙයි දේදුන්නයි දෙකම එක වගේ. වෙනසක් නෑ. මම් ආදරේ කරලා නෑ.
ReplyDeleteමාතලන් අය්යා , මදුරංග මල්ලී,
ReplyDeleteමෙය මගේ බ්ලොග් එක නෙමේ ලොකු ජෝන්ගේ. ඔහු ඉල්ලා සිටියා කවියක් දෙකක් දාන්න කියලා...
බොහොම ස්තුතියි ආවට මේ පැත්තේ...
ඔහේ කැමතිනම් මගේ සින්ඩියටත් දාන්නම්..
ReplyDeleteනෝ ප්‍රොබ්ලම්..