he

Wednesday, September 14, 2011

අය්යා ගෙනා ලාම්පුව..



මහ ගෙදර මහ සාලෙ
මහ ටීපොව මත
දිලිසි දිලිසී ඇතේ
අය්ය කොළඹින් ගෙනා ලාම්පුව..
තෙල් දමා පත්තුකර
දිලිසි දිලිසී ඇතත්
ගෙට එළියක් නැතේ
අය්යා ගෙනා ලාම්පුවෙන්..


ගෙට එළියක් නැතත්
නුඹෙ කුටිය තුලටවත්
ලැබුනොත් හීන් එලියක්....


960611

4 comments:

  1. ayya genapu lampuwa aiyyage akkata eliya nam ati.. :D hoda idea 1k..

    ReplyDelete
  2. අයියමද ඕක ගෙනාවේ ..........?

    ReplyDelete
  3. අලුත ගෙනා මනමාලිට නෑනාගේ ඉරිසියාව පෙන්නන හොඳ සින්දුවක් "කුප්පි ලාම්පු පහන තිබේ පෙට්ටගමක් යට - කුප්පි ලාම්පුව හිමි වී ඇත මුළුතැන්ගෙට" කියන්නේ. ගායිකාව මතක නැහැ.

    ReplyDelete
  4. Sujeewa Kokawala ට, "මම හිතන්නෙ නිරංජලා සරෝජනී"

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..