he

Tuesday, September 13, 2011

විවාහය.....










ආදරෙයිද මට?
" ඔව් සුදු මුළු ලෝකෙටම වඩා"
ඒ එදා....

ආදරෙයිද මට?
" පිස්සු නැත්නම් හොදයි"
මේ මෙදා...

6 comments:

  1. ඔන්න ඔහොම එන්න එපැයි ..ඔහොම යං .. ඔහොම යං ..

    ReplyDelete
  2. හ්ම්ම්ම්..... අද බහුලවම සිද්ධ වෙන දෙයක්, නිතරම කියවෙන දෙබසක්.
    අපූරුයි... දිගටම ලියන්න. ජය වේවා!!!!!

    ReplyDelete
  3. ලොකු ජෝන්, හිතුවක්කාරී,
    දෙදෙනාටම ස්තුතියි.......

    ReplyDelete
  4. සදාතන සත්‍යද (මන්දා) !!

    ReplyDelete
  5. Chamma, පිණිබිදු,
    බොහොම ස්තුතියි.

    බොහෝ අය විවාහ වෙලා කාලයක් ගත උනාට පසු මේ වගේ ප්‍රෂ්නයක් ඇහුවොත් මේ වගේ උත්තර නේද දෙන්නෙ...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..