he

Thursday, September 29, 2011

...විමසුම...



විමසුවෙමි මගෙ සිතින්..
ඇසුවෙමි තරවටුකර..
තාමත් ආදරේදැයි ඔහු හට..
සිත නිරුත්තර..


මෙන්න උත්තර...
මියගිය ආදරය තාමත් ඇත
හද කොණ..
දොරගුළු දමා මටද හැරගන්නට
බැරිවෙන්නම..


"දෙන්න මට යතුර?"
"යතුර ඔහු ලඟ"
"නැත මාලඟ"

6 comments:

  1. nice one..that's why they say you never stop loving someone; you just learn to live without them...

    ReplyDelete
  2. හිත අස්සටම පනින
    පැනලා වදම දෙන
    ඇඟිල්ලෙන් ඇන
    හීනයෙන් ඇහැරන

    තරවටුවට හිනා වෙන
    කොනිත්තලා හිනහෙන
    හිත අස්සෙම ගුලිවෙන
    අනේ ආදරය වදම දෙන

    ReplyDelete
  3. @ඇනෝ1
    බොහොම ස්තුතියි.

    @දිල්..
    වදම දෙන ආදරේ නේද දිල්,,,

    @ඇනෝ2
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. @චානක
    ……ඒකනම්… අමාරුයි කරන්න.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..