he

Friday, September 9, 2011

හඳට හොරෙන්

මා
යන එන තැන
 

මට හොරෙන්
හොරෙන් හිඳ
 

මා කියන කරන දෑ,
 

මට හොරෙන්
මගෙන් ගෙන
ඇයට මා ගැන කිසිත්


කියන්නට එපා නුඹ
ඔතැන හිඳ


1995-03-23

චන්ද්‍රග්‍රහනයක් අතරතුර 
හිරු සඳු හා පෘථිවිය අතර සිදුවන 
සිතුවිලි හුවමාරුවක් 
මෙම සඳැසේ පාදකය විය

4 comments:

  1. හොර වැඩ කරල අහුවෙන්න එහෙම එපා හොඳේ...

    ReplyDelete
  2. මේ සදැසට පාදක වුනේ එක් චන්ද්‍රග්‍රහනයක් අදහස ඔයගොල්ලො හිතාගන්න

    ඔයගොල්ලන්ගෙ පැත්තෙන් බලන අදහස් වලට මම කැමතියි

    ReplyDelete
  3. අපූරු සිතුවිල්ලක් යාළුවා.. අදමයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  4. "Gimhani" වෙලාවකට හොර වැඩත් කරන්න වෙනවා
    "Dinesh" comment එකට thanks

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..