he

Thursday, September 15, 2011

ඉටු නොවූ බලාපොරොත්තුව!!!


මාරයා අත වනයි මට දැන් කලක සිට..
යන්නට සිතක් නැහැ තාමත් අනේ මට..
තවමත් ඉටු නොවූ කරුණක් සිතේ මට..
ඉවසන් මාරයෝ එනවා තුරුල්ලට...

6 comments:

  1. ඉටු නොවුනු කරුණ ගැන මට තේරෙන්නෙ නෑනෙ..:(

    ReplyDelete
  2. හ්ම්ම් .ඒක රහසක්

    ReplyDelete
  3. ඉ‍ටු නොවූ කාරණා ජීවිත වල කොච්චර නම් සැඟවී තිබෙනවාද?

    ReplyDelete
  4. කවදාහරි මාරයා ගාවට යන්න එපැයි.

    ReplyDelete
  5. පිස්සු නම් කෙලින්න එපා.
    මාළුවෝ තවත් ඉඳී ජලේ.
    ප්‍රේමයේ රසේ, තාරුකා වගේ,
    රෑ දිලී උදේ නිවී නිවේ..

    ReplyDelete
  6. විසිතුරු, මධුරංග, මාතලන් අය්ය ,, ගොඩාක් ස්තුතියි.. මාරය අඬ්ගැහුවොත් යන්නම එපාය නේද?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..