he

Friday, September 16, 2011

දේදුන්න


දේදුන්නයි ආදරයයි
එකවගේලු මට ....
බලනවිටම සැඟවීයන
මේවා කුමකට??

16 comments:

  1. @ඇනෝ,

    ගොඩාක් ස්තුතියි ඔබට.

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්... අපූරුම උපමාවක්.. ආදරෙයි දේදුන්නයි එකමවගෙ තමා.. ඇති වෙලා නැති වෙනවා...:)
    නියම අදහසක්...

    ReplyDelete
  3. @හිතුවක්කාරී

    මට හිත්තෙන්නෙ එහෙම තමයි.
    ස්තුතියි.....

    ReplyDelete
  4. අයියෝ ඇයි අප්පා නැති වෙලා යන එකම දකින්නේ... බලන්​නකෝ ආදරෙත් දේදුන්න වගේ පාට හතකින් පිරුනම කොච්චර ලස්සනද කියලා...

    අනික වැස්සට පස්සේ හරි වැස්සෙන් ඉස්සෙල්ලා හරිනෙ දේදුන්​න පේන්නේ... එතකොට ඈඟට කොයිතරම් සිසිලක් දැනෙනවද...

    ReplyDelete
  5. @prasanna86k

    සුළු මොහොතයිනේ සහෝ....

    ReplyDelete
  6. masithanawa oba niweradi kiya

    ReplyDelete
  7. @ඇනෝ..
    ඔබටත් එහෙම හිතෙනවද

    ReplyDelete
  8. මොනාවා කරන්නද? මේවා ඇතුවත් බෑ නැතුවත් බෑ

    ReplyDelete
  9. @විසිතුරු | visituru <

    ඒකනම් ඇත්ත සහෝ....

    ReplyDelete
  10. ඇතිවන සැමදේ නැතිවෙනවා තමා. ඒවා රැකගන්න ඇතිනම්...
    ඒත් දේදුන්න ලස්සන වැඩි ඉක්මනින් මැකෙන්න වෙන් ඇති...
    ලස්සන වැඩි දේ වැඩි කලක් තියෙන්නේ නැද්ද?

    ReplyDelete
  11. @Priyantha
    ලස්සන සැමදේ මොහොතට සුවදේ කියන්නෙ නිකන් නෙමේනෙ නේද

    ReplyDelete
  12. අම්මට බොල මේ අපේ කෙල්ලනේ.

    ReplyDelete
  13. අක්කත් බ්ලොග් ලියන්න අරන්. සතුටුයි ඈ. මට නම් ආදරෙයි දේදුන්නයි දෙකම එක වගේ. වෙනසක් නෑ. මම් ආදරේ කරලා නෑ.

    ReplyDelete
  14. මාතලන් අය්යා , මදුරංග මල්ලී,

    මෙය මගේ බ්ලොග් එක නෙමේ ලොකු ජෝන්ගේ. ඔහු ඉල්ලා සිටියා කවියක් දෙකක් දාන්න කියලා...
    බොහොම ස්තුතියි ආවට මේ පැත්තේ...

    ReplyDelete
  15. ඔහේ කැමතිනම් මගේ සින්ඩියටත් දාන්නම්..
    නෝ ප්‍රොබ්ලම්..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..